ජවිපෙ ශක්තිමත් කලයුත්තේ ඇයි..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජවිපෙ ශක්තිමත් කලයුත්තේ ඇයි..?



    පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර

    ජවිපෙ නිර්මාතෘ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නොහොත් රෝහන විජේවීරය. ඔහුගේ පියා මැතිවරණ සමයෙක එජාප මැර ප්‍රහාරයකින් ආබාදිත තත්වයට පත්වූ කොමියුනිස්ට් පාක්ෂිකයෙකි. මේ හේතුවෙන් සා.පෙල සමත් වූ පසුව විජේවීරට රුසියාවේ උසස් අධ්යාපනය හැදෑරීමට ශිෂත්වයක් ලැබින. මොස්කව් ගිය විජේවීර ෆැන්ටසි දේශපාලන මතවාද සමග අතරමං විය, අධ්යාපනය කඩා වැටිනි.ඔහුගේ අසාමාන්ය හැසිරීම නිසා මානසික ප්රතිකාර සදහා රෝහල් ගත කෙරිනි. නොබෝ දිනකින් යලි ගෙදර පැමිනියේ මාක්ස්වාදී වියරුවේ රෝග කාරකද රැගෙනය.​


    ජනතා විමුක්ති පෙරමුණ





    1965දී විජේවීර සිය සගයන් කිහිප දෙනෙකු සමග එක්ව ජවිපෙ මුල්ගල තැබීය.පක්ෂයේ අරමුන වූයේ ලංකාවේ රාජ්ය පාලනය සියතට ගැනීමය. මිල මුදල්, බලය යහමින් ඇති පාලකයන් පන්නා දමා මිල මුදල් නොමැති ජන කොටස බලයට පත්වන න්යාය ඔවුන් දේශනා කෙරීය. අනතුරුව ඔවුන් ගොඩනගනුයේ සමාජවාදී පාලන ක්රමයකි.ආරම්භයේදී මාක්ස් සහ මාඔ සෙතුං ඔවුන්ගේ ගෝඩ් ෆාදර්ලා විය.මේ අතර 1967 කියුබානු විප්ලවයේදී චේගුවේරා ලෝ පතල පොරක් විය.කල දුටු කල වල ඉසගත් විජේවීර, චේ ගුවේරා විකුනා සංනද්ධ අරගලයකට තරුනයන් රැස් කෙරීය.​


    71 අරගලය





    පංති පහ නම් කියුබානු කොපිය යොදවා තරුනයන්ගේ මොල කෑවේය. විජේවීර නිර්දේශ කල පොත පත හැර අන් සියලු ප්රකාශන කියවීම තහනම් කලේය .ගමේ ගොඩේ තරුනයන් උඩු යටිකුරු වූ සෙයකි.දං ගෙඩියට සුදානම් කල තරුනයන්ගේ තීරනාත්මක දිනය එලඹින.1971 අප්රියෙල් කැරැල්ලක් මතින් රාජ්ය බලය පැහැර ගැනිමට තීන්දු විය.එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.දූ දරුවන් ගේ වියෝ දුක දරා ගත නොහැකි වූ මව් පියවරුන්ගේ එකම මළ ගෙයකි .දස දෙස ඇසෙන දුක් අදෝනා මිස විමුතියයේ සේයාවකදු නොවින .​


    ලක් ඉතිහාසයට එක් කල කලු පැල්ලම





    ගැලූ ලේ, පිපාසිත ජවිපෙ වේලකටද මදි විය. තම සංවිධානය මර්ධනය කල සිරිමාවෝ පැන්නීමට එජාපය සමග ජවිපෙ අත්වැල් බැදගත්තෝය.ඒ අනුව 77 ජේආර් ගේ එජාපය බලයට පත් විය.ජේ ආර් බලයට පත් වූ සැනින් විජේවීර ඇතුලු සියලු ජවිපෙ කාඩරයන් නිදහස් කෙරීය.අනතුරුව වසර කිහිපයක්ම සිරිමාවොට බැන අඩගැසූ විජේවීර එජාපයට කඩේ ගියේය.1983 දී නැවත ක්‍රියාත්මක වූ ජවිපෙ ලක් ඉතිහාසයට කලු පැල්ලමක් එකතුකමින් කලු ජූලියට දායක විය.1983 ජූලි 30 වනදා ජේ.ආර්. ගේ රජය ජවිපෙ තහනම් කරයි. සිය දේශපාලන මුග්ධ බව මොනවට පෙන්නමින් සංනද්ධ අරගලයක් සදහා රහසේ නැවත සංවිධානය විය.​


    88-89 අරගලය





    88-89 ජවිපෙ තුවක්කුව නැවත වරක් ජනයා වෙත එල්ල කෙරීය.89 කාලයේ ජවිපෙ අතින් දේශද්රොහී ලේබලය වැදුනු අහිංසක කම්කරුවාගේ සිට සරසවි ඇදුරා දක්වා මහ මහ ඝාතනය වූයේය. රජයේ ප්රතිමෙහෙයුම හමුවේ දස දහසක තරුනයින් ටයර් සෑ මතින් අවසන් ගමන් ගියෝය.විජේවීරගෙන් නඩු නො අසන එජාප රජය ඔහුව බාබකිව් කරනුයේ පන පිටිනි.ජෙප්පන්ගේ 89 කැරැල්ල්ද කෙලවර වනුයේ අතිවිශාල ජීවිත සහ දේපල හානියක් සමගිනි. එජාපයේ බාබකිව් මෙහෙයුමෙන් නංනත්තාරවන ජවිපෙ යලි නැගිටීමට ඩීල් එකක් දමනුයේ පැරෂුටයෙන් බසින් චන්ද්‍රිකා සමගිනි.අනුරලා,සෝමෙලා, විමල්ලා,විජිතලා කරලියට එන්නේ ඒ අනුවය.​



    පොලිට් බියුරෝව දෙකට බෙදීම





    දුර්වල චන්ද්‍රිකා සමග ගතකල කාලයේ ජවිපෙ කරල පැහිනි.2004 පර්ලීමේන්තු මැතිවරණයේදී ජවිපෙ මන්ත්‍රි ධූර 39 කට හිමිකම් කීවේය.2005 චන්ද්‍රිකාගේ ධූර කාලය අවසන් වූ විටද ජවිපෙ කස කැවූයේ ඇය රැකගත හැකි ව්යවස්ථා මගඩියකටය. බල සම්පන්න දකුනේ මහින්ද කෙරේ ජවිපෙ පසුවූයේ අනියත බියකිනි.නමුත් එල්ටීටීය සමහ ගිවිසුමක් ගසා රට දෙකඩ කල රනිල් සමග ඩීල් එකක් දැමිය හැකි පසුබිමක් ජවිපෙට නොවීය.. විමල්ගේ පිල සහ , අනුරගේ පිල ලෙස පොලිට් බියුරොව දෙකට බෙදුනි. විමල්ගේ මතවාදයට ජය ලැබිනි. ඒ අනුව 2005 මැතිවරණයේ දී ජවිපෙ මහින්ද හා එක් විය.​


    මහින්දගේ ආගමනය





    2005 ජනපතිවරනය ජයගත් මහින්ද ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි දෙමින් ඉදිරියට ඇදුනි.යුද්ධයේ තීරත්මක ආරම්භයේදී ජවිපෙ සිටියේ ආන්ඩුවේ ගෙල සිරකිරීමේ තැතකය.වරෙක එන්ජී කුක්කන්ගේ සහ සුදු ඒජන්තයින්ගේ ජරාව කා රජයෙන් ඉවත් වීමට තීරනය කොට තිබින.කුමාර් රූපසිංහලා, බටහිර තානාපති ප්‍රජාව මහින්දගේ ආන්ඩුව වැටෙනු දැකීම්ට පසු වූයේ ඇගිලි ගනිමිනි.නමුත් විමල් ඇතුලු පර්ලීමේන්තු මන්ත්‍රීන් 11 ජවිපෙ කඩා ගෙන ගොස් මහින්දට එක්වීමත් සමගම දුෂ්ට සැලසුම ව්‍යාර්ථ විය.එදා ජවිපෙ සැලසුම ක්‍රියාත්මක වී නම් අද අප මේ කියවන ඉතිහාසය මීට හාත්පසින් වෙනස් වනු ඇත.​


    ෆොන්සේකාට දුන් ලනුව





    2010 ජනාධිපතිවරණය එලබෙත්ම පැන්ශන් යාමට ඔන්න මෙන්න සිටි ෆොන්සේකා සොයා ගිය ජවිපෙ ලනුවක් ගිල්ලවීය . දේශපාලනය පිලිබද මෙලෝ හසරක් නොදත් ආමි කාරයෙකු මහින්ද සමග සටනට ගෙන ආවේය.මහින්ද පැරදවීමට කොන්දේසි විරහිතවම ජවිපෙ රනිල් සමග එකට සිට ගත්තේය. ෆොන්සේකා පසු පසද ක්‍රියාත්මක වූයේ ද රෝ ඔත්තු සේවයයි. සිය සේනාධිනායකයාට කොකා පෙන්නු ෆොන්සේකා පිලිබදව ඉන්දියන්කාරයා පසු වූයේද දෙගිඩියාවෙනි . මැතිවරන සමයේ කල කී සියලු දෑ පටිගත කල අතර , ෆොන්සේකා සමග කරන ගනුදෙනු සියල්ල ලිඛිත ගිවිසුම් හරහා පමනක් කරන ලෙස ද්‍රවිඩ ජාතික සංධානයට දැනුම් දී තිබුනි. 2010 මැතිවරණයෙන් ෆොන්සේකාට වැලේ වැල් නැති විය.ෆොන්සේකා හා නිදි වැදුනු ජවිපෙ මාරු වූයේ පැදුරත් නොකියාය.​


    අයියෝ සිරිසේන





    මහින්දගේ චීන මිත්‍රත්වය
    දිනෙන් දින වර්ධනය විය. එය ඉන්දියාවෙ ඇසට කටු අනින්නාක් විය.ජගත් ප්‍රජාව ඉදිරියේ මහින්දෙගේ වූ සෘජු බව සුද්දන්දටද හිසරදයක් විය.ඇමෙරිකානු සහ එංගලන්ත සුද්දන්ට මහින්ද පෙනුනේ තමන්ගේ ගෙයි එලිපත්තට පැමින අභියෝග කරන චන්ඩියකු ලෙසිනි. මේ අතර ඉන්දියාව මහින්දගේ ගෙල සිදීමට අලුගෝසුවන් සොයමින් පසුවිය.චන්ද්‍රිකා මේ සදහා ඉදිරිපත් වනුයේ ස්වේඡාවෙනි.දේශපාලකයන් දමනයට , මාධ්ය කරුවන් මිලදී ගැනීමට , සමාජ ජාලා හැසිරවීමට අවශය මුදල් චන්ද්‍රිකා අතට ලැබින. ආරක්ෂක අංශ වල සංඛ්යාතයට හසු නොවන සැටලයිට් දුරකථන 20 ක්ද ඒ අතර විය. ජවිපෙ ටේස්ට් එක දන්නා චන්ද්‍රිකා ඔවුන්ගේ මුදල් ලංසුව සහ සැටලයිට් දුරකතන 2ක් ආරම්භයේදීම ලබා දුනි.මහින්දට එරෙහිව සිරිසේන රැගෙන එන මෙහෙයුමට ජවිපෙ දේශපාලන මන්ඩලයේ අනුමැතිය ලැබුනු පසු ඔවුන් වෙත කරන දෙවන ගෙවීම සිදු විය.තුන්වැනි ගෙවිම සිදුවනුයේ මැතිවරන විය හියදම් වෙනුවෙනි.​


    තක්කඩි දේශපාලනය





    2015 මැතිවරණයේදී මහිදගේ කඩේ වසා දමමු යයි කියු ජවිපෙ මාස තුනක් ගතවීමටත් මත්තෙන් කියන්නෙ කියන්නේ සිරිසේනගේ කඩයද වසා දැමිය යුතු බවය. ජවිපෙ කරනුයේ අරූට මූට බැන අඩගසමින් රට අරාජික කරන දේශපාලන කුමන්ත්‍රණයකි
    .රටට කෙල වුනත් මොකදැයි සිතා පටු අරමුණින් තමන්ගේ ගොඩ වැඩි කරගන්නා ජවිපෙ තක්කඩි දේශපාලනය මෙයයි. එපමනක් නොව තමන්ගේ කුට්ටිය ලැබෙනම් ඕනෑම කොන්ත්රාතුවක් ඉටුකිරීමට බසුබට නොවන පිරිසකි.ඩීල් දේශපාලනය නිසා අද ජවිපෙ ජාවාරම්කාරයින්ගෙ ,විදේශ ඒජන්තයින්ගේ, කුඩ්ඩන්ගේ,රාත්‍රී සමාජශාලා හිමියන්ගේ ඔඩොක්කුවට වැටී ඇත.​



    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්





    1988 අංක 74 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධිත පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පමණක් නොව, සියලූ දේශපාලන පක්ෂවලද වත්කම් හා බැරකම් ප්‍රකාශනයට අදාලව නීති රීති පනවා ඇත. මේ අනුව ඉන් වැළකී සිටීම,තොරතුරු සැගවීම හෝ බොරු තොරතුරු ලබාදිම හත් අවුරුද්දක සිරදඬුවමක් නියම කළ හැකි වරදකි. සුදු නෙලුමක් සේ පෙනී සිටින ජවිපෙ ඕනෑම අලුගුත්තේරු වැඩක් කොට මුදල් සෙවීමට නොපැකිලෙයි. මාෆියා පන්නයේ ඩීල් මගින් ජවිපෙ වෙත ලැබෙන සල්ලි කුට්ටි බොහොමයක් ලැබෙනුයේ පක්ෂ නායකයා අතටය. නො එසේනම්, මුදල් සම්ප්රේශනය කරනුයේ ඔහු ලබා දෙන ගිනුමකටය. එදා කාඩරයන්ගේ කැට සල්ලි රුපියලේ සිට මෙදා ජාවාරම් ඩොලර් කුට්ටි දක්වා ජවිපෙ නායකයන්ගේ කම් සැප නිවීමට අවභාවිත වෙයි.ගමේ ගොඩේ මරණාධාර සමිතික් වුවද සිය සාමාජිකයන්ගේ දැන ගැනීම පිනිස අය වැය වාර්තාවක් ඉදිරිපත් කරයි.ජවිපෙ වැනි ලේ පිපාසිත පක්ෂයකට මුදල් ලැබෙන මාර්ග දැනගැනීමට සාමාජිකයන්ට පමනක් නොව පොදු ජනතාවටද අයිතියක් ඇත.​


    ජනතාව ඇන්දවීම





    ජව්පෙ නායකයන් තම තමන්ගේ මුල් නිවෙස් එදා වූ පරිදිම රක්ෂා කර තබා ගනියි.ඉද ගැනිමට එහි ඇත්තේ ලී පුටු කිහිපයක් පමනි.සැතපීමට ඇත්තේ කොහු මෙට්ටය. නා නා ප්රකාර මැෂින්, කොම්පියුටර් එහි නැත.මේ සියල්ල සමග එහි දිවි ගෙවනුයේ කොටු පැනීම වැරදුනු තැන කරේ එල්ලා ගත් අඹුවය.වැඩ අධික රතු සහෝදරයා මෙහි එන්නේ කලාතුරකිනි. විටෙක ඔහු පැමිනෙන්නේ සිය අල්පේච්ච නිවස පිලිබද මාධ්ය සංදර්ශනයක් තැබීමටය. ගේ දොර සහ ඇදවුනු අඹුව පෙන්වා ජනතාව රවටන සහෝදරයන් හොර අඹුවන් සමග වසනුයේ සුපිරි නිවාස වලය.අඹු දරුවන්ටද මේ සියල්ල රහසක් නොවුවද නොදන්නා සේ සිටින්නේ ඔවුන්ටද යහමින් හම්බකර ගොඩ ගසා ඇති නිසාය.​


    ගස් යන වැරදි.





    ජවිපෙ නායකයින් කියන්නේ තමන්ට ආණ්ඩුවෙන් ලැබෙන වැටුප් පක්ෂ අරමුදලට පරිත්‍යාග කොට නොමිලේ ජනතාවට සේවය කරන බවය. මොවුන්ගෙන් බහුතරය මීට පෙර සිකියුරිටි රක්ෂාවක් හෝ කර නැත. ඔවුන්ගේ පළමු රස්සාව ජනතාව අන්දවා ලබා ගත් මන්ත්‍රිකමය . වැටුප් නොලබන නමුත් මොවුන් සම්බන්ද විදේශ මුදල් ගනුදෙනු, සම්ප්‍රේෂණ වාර්තා ලියවී ඇත්තේ මිලියන ගනනිනි. අඹු දරුවන් නමින් තැනු රහස් බැංකු තැන්පතු, කොටස් ආයෝජන පිලිබද සාක්ෂි සහිතය. හොර අඹුවන් නමින් මිලදී ගත් සුපිරි නිවාස, රථ ගායට දුන්නා වූ වාහන,හාන්සි වීමට ගිය විදේශ සංචාර සැගවිය නොහැක. මංත්‍රී වැටුපත් දන්දෙනවා කියන ජවිපෙ මහ උන්ට මේ කෙලි කිරීමට මුදල් ලැබුනේ කෙසේද. වත්කම් බැරකම් නීතිය අනුව මේවා ගස් යන වැරදිය.​


    මාෆියා ගේම්


    මෑතදී ඇන්කර් සමාගමේ කිරි විෂ සහිත බවත් ඒවා වර්ජනය කල යුතු බවට දේශපාලකයන්ගේ ගෝරනාඩුවක් විය. මෙහි ප්‍රධාන කසකරුවකු වූයේ ජවිපෙය. ඇන්කර් මව් ආයතනය වන ෆොන්ටෙරාහි එවනක් වාර්තා වූයේ අවුරුදු ගනනාවකට පෙරය. එය වාර්තා වූ සැනින් ෆොන්ටෙරා ආයතනය අදාල ඛාන්ඩය නැවත කැදවා විනාෂ කර තිබුනි. කරුනු කෙසේ වුවද් කිරි වල විෂ අන්තර් ගතවීනම් ඒ පිලිබද හඩ නැගිය යුත්තේ වෛද්යවරු, රසායන විද්යාඥයන් වැනි දැනුම් තේරුම් ඇති අයය. නමුත් මෙහි සැබවින්ම සිදුවූයේ අත යට ගනුදෙනුවකි. ජවිපෙ සිදුකලේ ලකී යෝගට් සමාගමින් සහ තවත් ආයොජකයෙකු ලබා දුන් කොන්ත්රාත්තුවකි.​


    මහරාජාගේ පක්ක්කාලි සේවය





    ජවිපෙ යනු සිරසේ මහරාජාට ඕනෑම පක්කාලි වැඩක් කිරීමට සැදී පැහැදී සිටින පිරිසකි. චීන රජය සහ ශ්‍රි ලංකා රජය අතර අත්සන් තැබු ගිවිසුම අනුව ‘පෝට් සිටි’ ව්යාපෘතිය දිගටම සිදු කරන සිරිසේනගේ ආණ්ඩුව ප්රකාශ කළ විට ජවිපෙ නායකයා පාර්ලීමෙන්තුවෙදී සහ ඉන් පිටත විරොධය පල කෙරීය.මෙම විරෝධය පසුපස වූයේ මහරාජාගෙන් ලද කොන්ත්‍රාත්තුවකි.මහරාජාට අවශ්ය වූයේ තම මාධය ජාලය හා ජෙප්පන් වැනි කුලියට කහින බත් බැලයන් යොදවා චීන සමාගම භය කොට ගාන කපා ගැනීමය.තම තමන්ගේ ජරාව ලැබුනු පසු විරෝධය අත්හැරියා පමනක් නොව” රටම රොද බදින රන් භූමි” වැඩසටහන හරහා චීන සමාගමට සුදුහුනු ද ගෑවේය.​
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    කප්පම් ගැනීම






    අධිකරණය මගින් අත් හිටුවා තිබූ ඇවන්ගාඩ් නිස්සංකගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට ලැබුනේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ මැදිහත්වීමෙන් බව නිසා බව කරුනු කාරනා සහිතව දිස්විය. ඒ අනුව ක්රියාත්මක වූ අනුර කුමාර විජේදාසට කථා කොට ඒ පිලිබදව ප්රශ්න කොට ඇත. තමන්ට ඒ පිලිබදව මුනිවත රැකීමට නම් කෝටි 5 ක මුදලක් දිය යුතු බව අනුර කුමාර දන්වා ඇත. ජව්පෙ ඉල්ලීම ඇවන්ට් ගාඩ් නිස්සංකට දැන්වූවද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. ඒ අනුව විජේදාස, අනුර කුමාර ගහ බැන ගැනීම ඇරඹුනි. විජේදාස ප්‍රකාෂ කලේ මීට පෙර අවස්ථාවකද තමා ලක්ෂ25ක් අනුර කුමාර වෙත ගෙවා ඇති බවය. ආරවුල තිව්ර වත්ම රනිල් මැදිහත්වි එය සමථයකට පත් කලේය. 2010 සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්යාපාරය සඳහා ලබා දුන් අරමුදල් ජවිපෙ සිය භාවිතය සඳහා යටි මඩි ගැසූ බව විකිලීක්ස් සටහන් වල විය. වරෙක අනුරකුමාර සහ සුනිල් හඳුන්නෙත්ති ‘කැරොකේ වසන්ත‘නම් අංක එකේ ජාවාරම්කාරයා සමග සිටින ජායාරූප ප්‍රසිද්ධවිය.​


    වැව් දහසක සංවර්ධනය






    2004 සන්ධාන රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් ඇමැති වූයේ ජවිපෙ විජිත හේරත්ය. වාර්මාර්ග හා ඉඩම් ඇමැති වූයේ ජවිපෙ අනුර කුමාර දිසානායකය.ලක් බිමේ අතීත රජ දරුවන් වැලලූ ධන සම්පත පිලිබද නිදන් වදුලු සතු වූයේ විජිත හේරත් සතුවය. නිදන් වදුලු රහසේ පැන්නු ඔවුන් අනුර කුමාරගේ වාරි මාර්ග අමාත්යය හරහා වැව් දහසක් සංවර්ධනය මුවාවෙන් නිදන් හෑරීය.වැව් බැමි, බිසෝ කොටු උගුල්ලමින් කාඩරයන් නිධාන ගොඩ ගත් අතර ගරු කටයුතු ඇමතින් වී අයි පී ලෝන්ච් හරහා රට යනවිට වටිනා කියන මුතු මැනික්ද ඒ සමග පිට රට ඇදිනි.​


    ලෝකල් ඩීල්






    ජවිපෙ සමග දමන ඩීල් විවිධාකාරය. ඇතැම් ඩීල් සදහා දේශපාලන මන්ඩලයේ අනුමැතිය ගත යුතුය. ඇතැම් ඩීල් නයකයාට ජරාව දීමෙන් පමනක් සිදුකල හැක. ඇතැම් ඩීල් නායකයාට පහල ස්ථර හරහාද සිදුකල හැක. නමගිය ජරා කපුටෙකු වන වසන්ත සමරසිංහ එවැනි ඩීල් කාරයෙකි. මුස්ලිම් කාන්තාවකගෙන් ලද ජරාවකට යටවී රුසියන් තානාපති කාර්යාලයට අයත් භූමියකට අනවසරයෙන් කඩා වැදි සිදුවු අලකල්ංචිය එක් උදාහරනයකි. ලංකාවේ පෝස්ටර් ඇලවීමේ හොදම යාන්ත්‍රනය ජවිපෙ සතුය. ඕනෑම පෝස්ටර් ඇලවීමේට ඩීල් එකක් ජවිපෙ කාඩරයන් සමග දැමිය හැක. ඇලවීම පමනක් නොව විරුද්ධ මතයක් දරන ඕනෑම පෝස්ටරයක් ගැලවීමෙ කොන්ත්රාතුද ජවිපෙ ඉටු කරයි.​


    ජවිපෙ මොටිසෝරිය






    සිසු අධ්යාපනය කඩාකප්පල් කිරීම තුලින් බොරදියේ මාළු බෑමේ ක්‍රමවේදය ජවිපෙ විසින් එදා සිට අද දක්ක්වාම කරගෙන යන්නකි. ජවිපෙ මොටිසෝරිය හෙවත් අන්තරයට බඳවා ගන්නේ අව වරප්‍රසාධිත, හීනමානය පහසුවෙන් වගා කල හැකි, පන්ති වෛරය මත ඕනෑම දෙයක් කිරීමට නොපසුබට සිසුන්ය. අන්තරයේ සිසුන් විභාග අසමත්වන අධ්යාපනික වශයෙන් කුජිත වුවන්ය අන්තරයේ අසික්කිත වැඩ අතර නවක වධය ප්‍රධානය. මෙය එක් අතකින් තමන්ගේ අසීලාචාර වැඩ වලට නවක සිසුන් නම්මවා ගැනීමේ තොන්ඩුවකි.​



    විකෘති දේශපාලනය


    වසරක් පාසා සිසුන් කැට හොල්ලමින් හිගමනේ යවයි,පෙලපාලි උද්ගෝෂන මෙහෙයවයි, , සිසුන් හා ආචාර්ය වරුන් අතර සම්බන්ධය කඩා බිඳ දමයි. විකෘති දේශපාලන මතවාද සිසුන්ගේ ඔලු තුලට බලෙන් කාවද්දයි. අන්තරයට ඉංග්රීසි අරහංය. අන්තරයට අනුව කොලඹ යනු ධනවාදී ඒජන්තයින්ගේ බලකොටුවයි, ගම සුපිරිසිදු දේශප්රේමීන්ගේ නිජ බිමයි.රටක උසස් අධ්යාපනය යනු එහි අනාගත සුරක්ෂිතබවෙහි ප්රධානම සාධකයයි. රටේ දියුණුව හා ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙම ක්‍රියාවලියෙන් බිහිකරන ප්‍රතිඵල මතය. නමුත් ජවිපෙ එදා සිට අද දක්වාම සෙල්ලම් කරනුයේ අති සංවේදී මේ සාධකය සමගය.​


    රෑ දනියෙල් දවල් මිගෙල්






    අනුර කුමාර ජවිපෙ නායකත්වට පත්වේ යයි කාඩරයන් කිසිවකු සිතුවේ නැත. 89 ජවිපෙ නැගිටීම තුල අනුර යනු පතෝල චරිතයකි. නමුත් එදා සිටම මොහු රෑ දනියෙල් දවල් මිගෙල් චරිතයකි. කොළඹ පැලන්තියේ මොහු ප්රසිද්ධ ඩීල් කුමාර ලෙසය. වෙනතක් තබා සිය සහෝදරයාගේ අඹුව සමගද කොටු පනින ඇම්ඩෙකි. . 89 කාලයේ ගෝනි සෙල්ලම් දමා පන ගැටගහගත් අනුර පක්ෂය තුල ඉදිරියට එන්නේ කුමාර් ගුණරත්නම් ගේ පිහිටිනි. රෝ කුලී හේවායෙකු වන ගුනරත්නම් අනුර කුමාරට අනුග්‍රහය සැපයූයේ අන් කිසිවකට නොව තමාට අවශ්ය පරිදි කඩේ ගිය නිසාය. 2005 මැතිවරණය අභියෙසදී මහින්ද සමග එක් නොවිය යුතු ස්ථාවරයෙ පිහිටා කටයුතු කලේ මොවුන් දෙදෙනාය. යුධ ක්රියාන්විත්ය අතරතුර අන්ඩුවෙන් එලියට බැසීමේ ජවිපෙ පෙලිවෙත පසුපස සිටියේද මොවුන් දෙදෙනාය.​


    ආයාසයෙන් වසන් කරන සම්බන්ධය


    අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සත්යාගාරය වැඩසටහනේදී කෑගල්ල අඟුරුවැල්ලේ විසූ වල්ලිඅම්මා රාජමුණි නම් ඉංග්රීසි ගුරුවරිය ගැන විමසයි. ඒ අන්කිසිවකු නොව අනුර කුමාර ඉංග්‍රීසි උගත්තාවූ කුමාර් ගුනරත්නම් ගේ මවයි .අනුර කුමාර සහ කුමාර් ගුනරත්නම්ගේ යටගියාව දෙදෙනා විසින්ම ආයාසයෙන් වසන් කරන කරුනකි. එම තත්වය සත්යාගාරය වැඩසටහනේදී මොනවට පැහැදිලිවුනි. එම නිසාම ගේම්කාර සංනස්ගල ඊලග වැඩසටහන මෙහෙය වූයේ කුමාර් ගුනරත්නම් සමගය. සංනස්ගල බලාපොරොත්තු වූයේ ගුනරත්නම් හරහා අනුර කුමාර කොටු කිරීම සහ ගෝටාබයගේ ප්‍රතිරූපය හානිකිරීමය.​


    රනිල්ගේ කඩේ බඩු






    කුමාර් ගුනරත්ත්නම් සමග සංවාදය විශේෂ ස්ථානයක පටිගත කෙරිනි. අනුර කුමාර කොටුකල හැකි වගන්ති ඉස්මතුකල සංනස්ගල රනිල් හමුවීමට ගියේය. ඒ අනුව අනුර කුමාර සම්බන්ද විය. වීඩියෝ පටය ගැන කී රනිල් එය විකාෂනය නොකිරීමටනම් ජවිපෙ සහාය එජාපය වෙත පිහිටා කටයුතු කරන ලෙසට දැන්වීය. මහින්දගේ සහ සිරිසේනගේ කඩවල බඩු සුවර් නැතිව සිටින අනුරට දැන් බඩු ගැනීමට ඇත්තේ රනිල්ගේ කඩය පමනි. අනෙක මහින්ද ස්ටෝස් මුදලාලි විමල් ද , සිරිසේන ස්ටෝස් මුදලාලි රනවකද අනුර සමග ඇයිහොදයියක් නැත. ජවිපෙ සහ එජාපය තව දුරටත් එකගෙයි කන බවට පොරොන්දු වූයේ එහෙයිනි . ඒ අනුව කුමාර් ගුනරත්නම් සමග පටිගතකල සත්යාගාර වැඩ සටහනේ විකාශනය අත්හිටවිනි. රනිල් සහ සංනස්ගල සිතුවේ අනුර කුමාර බැල්ක් මේල් වුනු බවකි .​



    ට්රොස්කිට එල්ලවූ පොරෝ පහර


    සැබවින්ම කුමාර් ගුනරත්නම්ගේ සංවාදය තුලවූයේ බූමරංග වාග් ප්‍රහාරය.අනුර කුමාරට හානිවන කිසිවක් එහි නොවිනි. සංනස්ගලගේ දේශපාලනය ගැලරියේ විසිල් පාරට උත්තෙජනය වුවද ගුනරත්නම්ගේ දේශපාලනය ඊට හත්පසින් වෙනස් ශුක්ශම වූවකි . අනුර කුමාර ජවිපෙ නායකත්වයට රැගෙන ආවේ කුමර් ගුනරත්නම්ය. අද ජවිපෙ නායකත්වයට වැඩකරන්නේ ගුනරත්නම්ගේ අයිඩියොලොජියට අනුවය.කෙටියෙන් කියතොත් කුමාර් ගුනරත්නම් අනුර කුමාරව ජවිපෙ නායත්වය කරා රැගෙන ආවේ අත ලෙව කෑමට නොව ඉන් ඔබ්බට වූ වැඩ සටහන ක්රියාත්මක කිරීමටය . ලාල් කාන්තලා සිටින්නේ මේ ටික කියාගන්ඩ බැරුවය. නමුත් තීරනාත්මක හෝරාවේ දී ස්ටාලින්ගෙන් ට්රොස්කිට එල්ලවූ පොරෝ පහර අනුර කුමාරටද පැමිනිය හැක.​



    ජවිපෙ ජනතාවට ලබා දුන් විමුක්තිය කුමක්ද ?


    ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් විමුක්තිය කුමක්ද ? ලක් දේශපාලනයේ එන චරිත කලු සුදු ලක්ෂණ වලින් යුතු බව අවිවාදිතය. ඒසේම ඒ ඒ යුගවල යම් ප්රතිලාභ ජනතාවටට ලබාදුන් බවද බවද අවිවාදිතය . ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දේශීය චින්තනය සහ ජනසතුකරණය ගෙන ආවේය. සිරිමාවෝ සියරට දේ ප්රවර්ධනය කලාය. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය.මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ උද්ගෝෂණ , වර්ජන ,ඝාතන, තරුණයන් බිලි දීම, දේපොළ ගිනි තැබීම, කප්පම් ගැනීම ,මාෆියා ඩීල් සහ කුහක දේශපාලනය මිස සාධනීය යමක් ජනතාවට දුන්නේද ?​
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Hina yanawa yako meka kiywwama... Wimal ge pila ara pila kiyala tibbe na
    2005 jeppo okkoma kade giya mahindata ranil paraddanna

    me balapan lapa kumara, bimal okkoma mahindata kade yanawa



    ohoma weddi balapan UNP eken SLFP ekata panapu ewun kiyapu katha.



    2005 2006 budget pass kala , 2007 chande nodi hitiya UNP ekata kela wenna, ekath pass una.. (ekabadhdha wipakshaye bandulath innawa)

    mewa poddak kiyawala balapan :lol:
    https://www.wsws.org/en/articles/2007/12/sril-d20.html

    thawa innawa SLFP UNP ewun yudde epa samaya oni kiya kiya jeppanta bana bana giyapu ewun



    JVP eka kelawagatte 2010 SF ta support karala pora ekka set unu eka... 2010 MR ta chance denna oni aniwa mokada pora 2009 yudde iwara kala mona prashna tibbath
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජවිපෙ ජනතාවට ලබා දුන් විමුක්තිය කුමක්ද ?


    ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් විමුක්තිය කුමක්ද ? ලක් දේශපාලනයේ එන චරිත කලු සුදු ලක්ෂණ වලින් යුතු බව අවිවාදිතය. ඒසේම ඒ ඒ යුගවල යම් ප්රතිලාභ ජනතාවටට ලබාදුන් බවද බවද අවිවාදිතය . ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දේශීය චින්තනය සහ ජනසතුකරණය ගෙන ආවේය. සිරිමාවෝ සියරට දේ ප්රවර්ධනය කලාය. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය.මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ උද්ගෝෂණ , වර්ජන ,ඝාතන, තරුණයන් බිලි දීම, දේපොළ ගිනි තැබීම, කප්පම් ගැනීම ,මාෆියා ඩීල් සහ කුහක දේශපාලනය මිස සාධනීය යමක් ජනතාවට දුන්නේද ? නැත්තේමය

    J.V.P. = ජාතික වේසීගේ පුතාලා
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර

    ජවිපෙ නිර්මාතෘ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නොහොත් රෝහන විජේවීරය. ඔහුගේ පියා මැතිවරණ සමයෙක එජාප මැර ප්‍රහාරයකින් ආබාදිත තත්වයට පත්වූ කොමියුනිස්ට් පාක්ෂිකයෙකි. මේ හේතුවෙන් සා.පෙල සමත් වූ පසුව විජේවීරට රුසියාවේ උසස් අධ්යාපනය හැදෑරීමට ශිෂත්වයක් ලැබින. මොස්කව් ගිය විජේවීර ෆැන්ටසි දේශපාලන මතවාද සමග අතරමං විය, අධ්යාපනය කඩා වැටිනි.ඔහුගේ අසාමාන්ය හැසිරීම නිසා මානසික ප්රතිකාර සදහා රෝහල් ගත කෙරිනි. නොබෝ දිනකින් යලි ගෙදර පැමිනියේ මාක්ස්වාදී වියරුවේ රෝග කාරකද රැගෙනය.​

    Wijeweera fucker never received a scol to go to Russia. His father was a lorry diver at Dr S A wickramasighe's lorry fleet. Dr S A wickramasinghe sent the fucker to patrick Lumumba university in Russia by using a push and pull.

    While at the university Wijeweera fucker went to Chinese embassy and brought their propaganda and divided Lumumba university into two groups. He was admitted to a mental hospital in Moscow. While he was at the mental hospital he stole the tooth brush of another patient and brushed his teeth.

    Wijeweera had been deported to SL and never provided a return visa to complete his medical degree which he was incapable of completing.......
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු දානව කියල මෙහෙමත් බොරු දාන්න එපා. ජවිපෙ කොහෙද ගොනෝ ඩීල් ගැහුව. චෝදනාවක් කරනවනම් සාක්ෂිත් එක්ක කරන්න. නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව, උඹල වගේ වහල්ලුන්ට හරියන්නෙ හැමදාම අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න පාලකයො. ඒ මෝඩකම් වලට මට කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න නියම කතා. මේව ඇහුවොත් තොපිට රිදෙයි හොදටම.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ මෙටික දාපු එක හොදයි අපි රැවටිලා හිටියේ හා හා හා
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ වගේ දේවල් කෙලින් කතාකරන්න කොන්දක් තිබ්බෙ ජවිපෙට විතරයි.

     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඒකාබද්ද විපක්ශෙන්,මහින්දගෙන් එන්න පුලුවන් ආන්ඩුවිරෝධයට රනිල් මහතාට මුහුනදීමට තනියම අපහසුයි,එනිසා රනිල්ගේ අත ශක්තිමත් කර ආන්ඩුව ගෙනයාමට ජවිපෙන් මේ මාදිලියේ ක්‍රියාකාරි සහයෝගයක් දිගින් දිගටම අවශයයි:yes::yes: