

2005 මහින්ද සුනාමි සහන මණ්ඩලය පර්ලිමෙමෙතුවට ඉදිරපත් කරපු එක ගනත අහන්න


. මහින්ද කවදාවත් රට ගැන හිතල බද කරන්නේ නැහැ. මිනිහ්න්ද යුද්දෙට උනත් ජනාදිපති විදියට දයකත්යව දුන්නේ මුලදු බොහොම අකමත්ත්ගෙන්. පස්සේ යුද්දය නිසා තමාගේ ඕනි ජඩ වැඩක් මිනිසුන්ව රවට්ටලා කරගන්න පුළුවන් කියන එක මහින්දට තේරුනා. මහින්ද එකනේ ගෝටා ලවව මිග් වලින් කොමිස් ගත්තේ. නිකම් ගොන් ටෝක්ස් දෙන්නන එපා බයෝයෝ මහින්ද අයිත එන්නේ නැහැ. දැන් කියපන් අපිඅට රනිල් ඕනි කියල. රනිල් වත් එකයි මහින්ද වත් එකයි. වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියන්න අනදීපු එකා කොහොමද යකෝ රටට ආදරේ වෙන්නේ ?? රට කියන්නේ උඅගේ පව්ලයි මේ බිල්ඩින් ටිකයි විතරද ??
මහින්ද රටට ආදරේ නැහැ. මහින්ද ආදරේ සල්ලි වලට.. බලයට... උබලා රටට ආදරේ නැහැ උබලා ආදරේ මහින්දට. උබ 88 89 ගැන කතා කරනකොට. උබට 2005 මහින්ද ජනදිපතිවෙන්කොට මතක් උනේ නැද්ද ?? විමල් විරවංශ හොදද ?? උඅබට

. උබලා වගේ වාසියට වැඩ තමාගේ වල ඉහෙනවන්ම් අනිත් එකට හෙන ගැහිලා ගියත් කමක් නැහැ කියල හිතන් උන් නිසා තමයි බන් අරට්ට කෙළවෙන්න.
රටේ මිනිස්සු දුක් විදගෙන ටක්ස් ගෙවගෙන් පටි තද කරගෙන යුද්දයට සහය දෙනකොට උබ ගේ ලොක්ක මිග් යාන ගෙන්වනකොට ඒවගෙන් සල්ලි ගසා කෑවා. මිනිස්සු වේලක් නොකා වේලක් කකා රට වෙනුවෙන් යුද්දයට සහය දෙනකොට ඒ සල්ලි මාටියා ගහපු එකාද ධේශ ප්‍රේමිය. ??
ලජ්ජා නැද්ද බන් උබට මේ ෆ්ක් එකක් හදාගෙන ඇවිත් කඩේ යන්නේ.