උතුරු කොරියාව වගේ. නමට කොමියුනිස්ට් හැබැයි ඒකාධිපති
ekadipathi nathi Communist ratak kiyapan balanna..
Communits = Dictatorship
උතුරු කොරියාව වගේ. නමට කොමියුනිස්ට් හැබැයි ඒකාධිපති
අන්න ඒක තමයි තැන....ශුද්ද සමජවදයකට එක රටකට විතරක් තනිවම යන්න බැහැ. සමාජවාදී ගති ලක්ෂණයන්ට ක්‍රමයෙන් ගමන් කරනු ඇති. ඒගැන කතිකාවතක් තියනවා. එත් එක සමාජෙට යනවා නම් අඩුයි තමයි. එක ජවිපෙ දුර්වල කමක්
JVP ta mona bambuwak wath kara ganna baa ban.. unge kata witharayi thiyenne.. wagakeem dunnahama karanne eken panala yana eka!
බෝතල් නම් තියෙන්නේ ඔය කබඩ් එකේ දැනටත්.....ඈ බන් අයියේ මේ ත්‍රෙඩ් එකේ වටිනකම වැඩි වෙන්නෙ,උබල අපි සෙට් වෙල පොඩි අඩියක් එහෙම ගහල කථාවට බැස්සොත් නේද?සිරාවටම ආසයි බන් උබල වගේ මිනිස්සුත් එක්ක මේ වගේ මාතෘකාවක් ගැන කථා කරන්න..
මට නම් නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි..මොකෝ කියන්නෙ?
![]()
වර්තමානය වෙද්දී ලංකාවට අවශ්‍යවෙලා තියෙන්නේ මේ පවතින මෙතෙක් පැවතුන සාමාන්‍ය ජනතාවගේ ජීවන බර අඩු කරගෙන රටේ වෙන මහා පරිමාන දුෂණ නවත්තන , රටේ සිවිල් නීතිය ස්තාපිත කරන්න පුළුවන් පාලනයක්. එතැනදී දැනට ඉදිරිපත්වෙලා ඉන්න පක්ෂවල ඉදිරි වැඩපිළිවෙල් ගැන විමසුවාම ඉදිරියෙන්ම ඉන්නේ JVP එක.
අපේ රටේ බහුතරයක් දේශපාලන පක්ෂවල ඉතිහාසේ ගත්තොත් කොතන හෝ ලේ තැවරිලා තියනවාමයි. ඒ ඒ කාලවල ඒ ඒ පක්ෂවල නායකයින් ගත්තු තීරණවලට කරපු වැරදි වලට අද ඉන්න උන්ට ගහන එක තේරුමක් නැති ක්‍රියාවක් විදිහටයි මම දකින්නේ.
ඒ ඒ යුග වලදී මතුවෙලා තිබුන ලොකුම ප්‍රශ්න වලට ඒ ඒ කාලවල විකල්ප විදිහට බලයට පත් උන නායකයෝ ඒ ප්‍රශ්න වලට උත්තර සැපයුවා. 94 වෙද්දී ප්‍රේමදාස පාලනයෙන් හෙම්බත්වෙලා උන්නු ජනතාවට චන්ද්‍රිකා පාලනයෙන් යම් අස්වැසිල්ලක් ගෙනත්දුන්න. එත් කල් යද්දී ඒ ලැබිච්ච බලය චන්ද්‍රිකා රටට ප්‍රයෝජනයක් ලැබෙන විදිහට මෙහෙයෙව්වේ නැහැ. ඒ හින්ඳ රටේ මිනිස්සු චන්ද්‍රිකා පාලනයෙනුත් හෙම්බත් උනා.
මහින්ද ජනාධිපති වෙද්දී රටට තබුන ලොකුම ප්රශ්නය උණු LTTE මහින්ද විසඳුවා. එත් ඊට පස්සේ කරපු එක වැඩක්වත් රටේ ආර්ථිකයට පලදායී යමක් එකතුවෙන වැඩ නෙවෙයි. වර්තමානය වෙද්දී රටේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ පාලයෙනුත් හෙම්බත් උණු පරිසරයක්. ඒ කියන්නේ ඉතිහාසයේ සිදු උනා වගේම විකල්පයකට බලයට පත්වෙන්න තියන අවස්තාවක්. මගේ පුද්ගලික මතයනම් මේ අවස්තාව යෙදෙන්නේ JVP එකට තමයි කියල.
යම් ආණ්ඩු පක්ෂයක් බලයේ ඉද්දි මිනිස්සු වෙහෙසට පත්වෙලා හිටපු හැම අවස්ථාවකම රටේ මිනිස්සු වෙනසක් බලාපොරොත්තු උනා. චන්ද්‍රිකා කුමාරනතුන්ගත් , මහින්ද රාජපක්ෂත් ඒ වෙනස මිනිස්සුන්ට ගෙනත් දුන්න. එත් දැන් අයෙත් මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙන වෙලාවක් මේ. කව්රු මොනවා කිව්වත් මේ වෙලාවේ මේ වෙනස සිදුවිය යුතුමයි. එහෙම නොවුනොත් එක තවත් කැරැල්ලකට මුලපිරීමක් වේවි කියලයි මගේ පුද්ගලික විශ්වාසය.
සරත් ෆොන්සේකා කලින් වතාවේ ඉදිරිපත් නොවී ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් උනානම් one shot ඊළඟ අවස්තාව සරත් ෆොන්සේකාට ලැබෙන්න තිබුන .
ඉතිහාසේ මොන වැරදි කරලා තිබුනත් හරවත් ගුණවත් විදිහට රට ගොඩදාන්න පුළුවන් වෙනවනම් උන්ගේ ඉතිහාසේ හොයල චෝදනා කරන එක තේරුමක් නැති වැඩක්. එහෙම කරනවානම් එක පටන් ගන්න ඕන වර්තමාන පාර්ලිමේන්තුවේ. මොකද එතන ඉන්න උදවියගෙන් බහිතරයක් ඉන්න ඕන එතන නෙවෙයි ආණ්ඩුවේ බෝඩිමේ.

කතාව නම් ඇත්ත මචන්...එල එලබෝතල් නම් තියෙන්නේ ඔය කබඩ් එකේ දැනටත්.....
මට නම් ඉතිං හැන්ගෙන්න ඕන නෑ.....
ජීටී සිට පොඩි එකා දක්වා මේකෙ ඉන්න උන් මං ඉන්න තැන දන්නවා....වෙලාවක වරෙන්.......

ah ee kiyanne ara lidata thallu karapu nisada..? ithin lidata thallu kale anduwa nan anduwa ekka happena thibba ne...?
mokatada Tri service eke gewal wala minissunwa okata gawa gaththe..?
ithin ehenan oya apuruwata PTOMS eka nathara une....! athule hitiya nan thawa monawa karanna thibbada..?
ara manthreekam tika thiyagena kaa gahala monawada ban labune..?
2007 aya waya paraddanna pawichchi kaleth oya manthree kammane...!
mahindayata anduwa enna kiyaddith baha kiyala mahindayata UNP un ganna para kapuweth oya manthree asana nisane...
lajjawak thibbanan JVP ekata oya manthreekam walinuth ayin wenna thibba!



නෑ බන්. ආණ්ඩුව ඒ කාලෙ හමුදාව ඇතුලෙන් ජේවීපියට කැමැත්තක් ඇති වේගෙන එනකොට ප්ලෑන් කරල කරපු දෙයක්. ඒ වගේම තව පෞද්ගලික තරහ මරහ පිරිමහගත්තා. ජේවීපී එකත් මැරුවා ආණ්ඩුව ඊට වඩා මැරුවා. හැමෝම වැරදි මිනීමරපු එක. නමුත් ඒ වෙලාවෙ ඒ තැනට තල්ලු උනේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩ නිසා




yako army eke pawul wala unwa JVP eka maruwe hamudawa baya karala paththakata koranna... un hithuwe Army eke inne niwatayo kiyala.... 


එහෙම කෑ ගහපු නිසා තමයි නැවතුනේ. ජේවීපී විතරක් නෙමෙයි තව ගොඩක් අය. විමල් වගේ ආණ්ඩුව ඇතුලෙ ඉඳන් ගලේ පහරපු බළලා වගේ ඉන්න බැහැ නේ.![]()






oka ero ge nick name ekaබොහෝවිට මට වෙන්න ඇති අයියේ. මගේ ලොකේශන් එකත් මාළඹේ. ඔහොම පොන්සි වැඩ කරන ඩයල් ඉන්නවා![]()
dnt worry 
ane pawu.. plan kale JVP eka wattanna wenna athi....yako army eke pawul wala unwa JVP eka maruwe hamudawa baya karala paththakata koranna... un hithuwe Army eke inne niwatayo kiyala....
ekane illagena kaawa.. aye madi nokiyanna!
kaa gahanna manthreekam thiyenne oneda...?
umbalata mara tharahak thiyenne wimal ekka nee.....
wimalath ekka thama math JVP eken ayin une... mama umbata wada data JVP karayek issara!




ඔය 5,6 කතාවෙන් වැඩක් නැ jvp මලගම මාර්තු 29 වෙනිදාට යෙදි ඇත,![]()

පතිචාර දක්වන්ඩ, සුද්දගෙ මාස් පඩි කාරයො දිනවයිද බන්,ලංකාවෙ මිනිස්සු.මේ පාරවත් මිනිස්සු තීරණාත්මකව ආන්ඩුවට ප්‍රතිචාර දැක්වුවෙ නැත්තම් ඒ ලංකාවෙ (තම තමන්ගෙම) මළගමේ ආරම්භය තමයි![]()
ane pawu.. plan kale JVP eka wattanna wenna athi....yako army eke pawul wala unwa JVP eka maruwe hamudawa baya karala paththakata koranna... un hithuwe Army eke inne niwatayo kiyala....
ekane illagena kaawa.. aye madi nokiyanna!
kaa gahanna manthreekam thiyenne oneda...?
umbalata mara tharahak thiyenne wimal ekka nee.....
wimalath ekka thama math JVP eken ayin une... mama umbata wada data JVP karayek issara!

අන්න ඒක තමයි තැන....
අනුර සහෝදරයා ෆේස් බුක් ෆෑන් පේජ් හදලා ඒක කරන්න බෑ සහෝදරයා.....
විශ්ව විද්‍යාල තුල රැග් කරලා/ හෝදලා/බිලී බාලත් ඒක රකන්න බෑ......
කොටින්ම ප්‍රශ්න හදල ඒක කරන්න බෑ.....තියන ප්‍රශ්නත් විසදන්න ඕන මිනිසුන් ගේ මතය හරවන්න නම්.........විශේෂයෙන් අධ්‍යාපන ආයතන වල......මොකද ඔතන තමා ජවිපෙ ඇන ගත්ත සහ තවම ඇන ගන්න තැන...........
මේ පාරවත් මිනිස්සු තීරණාත්මකව ආන්ඩුවට ප්‍රතිචාර දැක්වුවෙ නැත්තම් ඒ ලංකාවෙ (තම තමන්ගෙම) මළගමේ ආරම්භය තමයි![]()