උඹේ පලවෙනි ජන්දයද??
මට ජන්දේ නෑ බන්...![]()
ගියපාර පලවෙනි ඡන්දේ
මේ පාර දෙවැනි ඡන්දේ
ලබන පාර තමයි තුන් වෙනි එක 
උඹේ පලවෙනි ජන්දයද??
මට ජන්දේ නෑ බන්...![]()
මේ පාර දෙවැනි ඡන්දේ
ලබන පාර තමයි තුන් වෙනි එක 
ගියපාර පලවෙනි ඡන්දේමේ පාර දෙවැනි ඡන්දේ
ලබන පාර තමයි තුන් වෙනි එක
![]()


එක තමයි කෙස් එක.. හොඳට හිතලා තව පාරක් හිතලා ජන්දේ පාවිච්චි කරපන්.. 
එක තමයි කෙස් එක.. හොඳට හිතලා තව පාරක් හිතලා ජන්දේ පාවිච්චි කරපන්..
![]()

හ්ම්ම්ම් .. පලවෙනි ඡන්දේ දෙන්න කලින් අවුරුදු 18ක් අනික් උන් ඡන්දේ දෙන දිහා බලන් හිටිය. ඔය කාලේ හොඳට හිතල තමයි දැන් දෙන්නේ .. කෝකටත් උබ කියන හින්ද තව ටිකක් හොඳට හිතල ජවිපෙටම ඡන්දේ දාන්න තමයි හිතන් ඉන්නේ![]()
![]()
උත්තර දෙන්න ප්‍රශ්නයක් තියෙන්න එපැයිමම ජෙප්පෙක් නෙවෙයි .
![]()




sema peran kagahana aka nawaththanna mokada aththatama hithala baluwoth ratata monawada me awurudu ganan kare ... walata kohomath massa thamaii gahanna ona ath uba oya kiyana paksha ratata ne massa gahuwee .... lankawe jathika adayama awilla widesha naya ne ... gowiya gana hithuwada naaa ??? .... JVP hamadama kare prashneta harii uththare hoyapuu aka ....ath uba oya kiyana pakshe kare walata massa ggahapu aka neweiii lokuu lokuu awa gahala salliii sakkuwata ana widihak hadagaththa akaඅද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, වැල අතට මැස්ස ගහන පක්ෂයක්. 2002 කාලයේදී මේගොල්ලන්ට තේරුණා රටේ බෙදුම්වාදයට විරුද්ධ මතයක් තියෙනව කියල. එතකොට මේ කට්ටියත් බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නල ඡන්ද අරන් පාර්ලිමේන්තුවට ගියා. පස්සේ මහින්ද යුද්දේ පටන් ගත්තම, යුද්දයේ බරපතලම වේලාවකදී, මේ ජනතා විමුක්ති පෙරමුණම අය-වැය පරද්දල රජය පෙරලලා රනිල්ව බලයට ගේනන හැදුවා. (එහෙම කරල ආයේ පස්සේ කාලෙක ලජ්ජා නැතුව කියනවා යුද්දේ කරේ තමන් නිසා කියල).
විජේවීර කිව්වා "සමසමාජ කොමියුනිස්ට් පක්ෂ නිර්ධන පන්ති ව්‍යාපාරය පාවාදීල ධනපති පක්ෂ සමග එකතු වුනා, අපි කවදාවත් එහෙම කරන්නේ නෑ" කියල. එත් මේ යක්කු විලි ලැජ්ජාවක් නැතුව තමන්ගේ නායකයාව පණ පිටින් බොරැල්ල අදහනාගාරයට දාපු පක්ෂය එක්ක 2010 ජනාධිපතිවරණයේදී එකතු වුණා.
මොකද මේගොල්ලන්ට බැරි කට ඇරලා බය නැතුව තමන්ගේ හරි මතවාදය කියන්න. ජවිපෙ ආරම්භ කලේම මාක්ස්වාදී පක්ෂයක් විදියට. කවදාවත් මාක්ස්වාදය ප්රතික්ෂෙප කරනවා කියල නෑ. එතකොට මාක්ස්වාදයේ මූලික ඉගැන්වීම් වෙන "ආගම ප්රතික්ෂෙප කළ යුතුයි", "ජාතියෙන් වැඩක් නෑ", "ආගම සහ ජාතිය කියන්නේ ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පෑගීමට යොදාගන්නා දේවල් පමණයි" කියන ඒවා ගැන මේ අය කියන්නේ මොනවද? ජවිපෙ මේවා ගැන කතා නොකරන්නේ තමන්ගේ ජාතිද්‍රෝහී බව හංගල, සිංහල බෞද්ධයන්ව රවට්ටලා ඡන්ද ගන්න.
ඒ විතරක් නෙවෙයි, ආර්ථිකය සම්බන්ධයෙනුත් මේගොල්ලෝ තමන්ගේම ප්‍රතිපත්ති ගැන කතා කරනේ නැත්තේ මොකද? අද ජවිපෙ කියන්නේ UNP එක කියන දේවල්ම තමයි. බොරුවට "මහින්ද හොරා" කියල කෑගහනවා ඇරෙන්න සමාජවාදී ආර්ථිකයක් ගැන කෙලින් කට ඇරලා කතා කරනවද? දැන් කියනවා පුද්ගලික රෝහලුත් පිලිගන්නවලු.
කවුරු මොන දේශපාලන මතයක් දරුවත් අපට කමක් නෑ. තමන්ගේ මතය හරියට කෙළින් කියල තමයි ජනතාවගේ කැමැත්ත ගන්න ඕනේ. එහෙම නැතුව වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරලවත්, තමන්ගේ ඇත්ත ප්‍රතිපත්ති වහල, කාලෙට ගැලපෙන්න ඕනෙම බොරුවක් මිනිස්සුන්ට කියලවත් නෙවෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ බොරුව සහ අවස්ථාවාදය ගැන මේ වීඩියෝවේ පැහැදිලිවම පෙන්නන්නවා. මේ කතාකරන එක්කෙනාගේ මාක්ස්වාදී ප්‍රතිපත්ති මම පිළිගන්නේ නෑ. ඒත් ඒගොල්ලන්ට තමන්ගේ මතවාදය කට ඇරලා කෙළින් කියන්න ශක්තිය තියෙනවා.
හාමම ජවිපෙ පතන අරමුණු කරන "සමාජවාදය" කියන්නේ මොකද්ද කියල අහල නුලක් දැම්ම. කට්ටිය දාපු අදහස්වලින් ඒගොල්ලොන්ගේ සිහින ලෝකය ගැන අවබෝදයක් ගත්ත. කාටත් නොතේරෙන අරමුණක් කරා, අන්දයන් රැලක් එක පස්සේ එක යනවා වගේ ගමනක් මේක.
මම ජවිපෙ පතන අරමුණු කරන "සමාජවාදය" කියන්නේ මොකද්ද කියල අහල නුලක් දැම්ම. කට්ටිය දාපු අදහස්වලින් ඒගොල්ලොන්ගේ සිහින ලෝකය ගැන අවබෝදයක් ගත්ත. කාටත් නොතේරෙන අරමුණක් කරා, අන්දයන් රැලක් එක පස්සේ එක යනවා වගේ ගමනක් මේක.
මුන් වෙලාවකට කියනවා කොමියුනිස්ට්වාදය පිලිගන්නවලු. තව වෙලාවකට ධනවාදී ආර්ථිකයක් හදන හැටි ගැන පොරොන්දු දෙනවා. ජාතිකත්වයට "ඉල්ලුමක්" තියෙනවා කියල දැනෙන කාලෙට බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නලා ඡන්ද ගන්නවා. තව කාලෙකට මාක්ස්වාදය අනුව "ජාතිය බොරුවක්", "ඔක්කොම ප්‍රශ්න වලට මුල සිංහලයාගේ ජාතිවාදය කියනවා". ඊට පස්සේ ටික කාලෙකින් ආයේ කම්කරු පන්තිය මතක් වෙනවා.
මාක්ස්වාදය කියන්නේ කිසිම වලංගුතාවයක් නැති පට්ටපල් බොරුවක්. ඒත් මේ යක්කුනම් කරන්නේ ඒ කසිකබල් මාක්ස්වාදයටත් අපහාසයක්.





මම ජවිපෙ පතන අරමුණු කරන "සමාජවාදය" කියන්නේ මොකද්ද කියල අහල නුලක් දැම්ම. කට්ටිය දාපු අදහස්වලින් ඒගොල්ලොන්ගේ සිහින ලෝකය ගැන අවබෝදයක් ගත්ත. කාටත් නොතේරෙන අරමුණක් කරා, අන්දයන් රැලක් එක පස්සේ එක යනවා වගේ ගමනක් මේක.
මම දැක්ක ඔය ත්‍රෙඩ් එක. හයියෝ, මේකේ මහා ලොකුවට ජෙප්පොන්ට කඩේ යන එකෙක්වත් ජෙප්පන්ගේ ප්‍රතිපත්තිය වෙච්ච මාක්ස්වාදය කියන්නේ මොකද්ද කියලවත් හරියට දන්නේ නෑ. ජෙප්පොන්ගේ කටවල් වලටයි රැවුල් වලටයි රැවටිලා තමයි මුන් ඡන්දේ දෙන්නේ.
Ithin umba danna eke, uuta kiyala deepanko ban, uu danne nethi nisa ahanne.



ahh ehema ekak thiyanawada?උඹ ජෙප්පන්ගෙ ප්‍රතිපත්ති අහන්නෙ මහින්දගෙ ප්‍රතිපත්ති මොනවද කියල දැනගෙනද?![]()
sirawata mahindata prathipaththiyak thiyanawada?ජනතා විමුක්ති පෙරමුණට පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ කියල කියන්නේ ඔවුන් ප්‍රතිපත්ති ප්රකාශනයක් හදල නෑ වගේ සරල දෙයක් නෙවෙයි. ප්‍රතිපත්ති ප්රකාශනයක් ඕනේ කෙනෙකුට හදන්න පුළුවන්.
ඒගොල්ලෝ මේ ඡන්දෙට ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි ඔය සහනාධාර ලබා ටිකක් දෙන බටහිර ධනවාදී රටක ප්‍රතිපත්ති වලයි පැහැදිලි වෙනසක් නෑ. ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි UNP ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි තියෙන්නේ එකම ධනවාදී දර්ශනය. එහෙම තියෙද්දී මේ අය මාක්ස්වාදී පක්ෂයක් විදියට පෙනී ඉන්නවා. කාවද මේ රවට්ටන්නේ?
මේ පක්ෂය කාලෙන් කාලෙට මාක්ස්වාදයටයි, ජාතිකාත්වයටයි, ධනවාදයටයි ආයේ මාක්ස්වාදයටයි මාරු වෙනවා. පක්ෂයක් පරිණාමය වෙන්න පුළුවන්. ඒක අපට ප්‍රශ්නයක් නෑ. එත් ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ හැම මතවාදයක් උඩම කකුලක් තියාගෙන ඉඳල කාලේ හැටියට වාසි මතවාදයට පනින එක.
මෙතන ජන්තා විමුක්ති පෙරමුණ සම්බන්දයෙන් ඔබේ විවේචනය හරියටම හරි ... උන් කරන්නෙ කාලෙන් කාලෙට එන මොකක් හරි ජනප්‍රිය මතවාදයක් පාවිච්චි කරල බලයට එන්න බලන එක ... ඒකෙ අවසානය උනුත් කෙළවර වෙන්න නියමිත තවත් යූ න් පී එකක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගෙ එකකින්
ජවිපෙ අන්තිමටම කැඩෙන්න හේතුවත් ඒකම තමයි ... ඒ කියන්නෙ උන් තීන්දුවක් ගත්ත කිසිම සමාජවාදී න්‍යාය දර්ශනයකින් වැඩක් නෑ කියල ... අන්තිමට පක්ෂෙ මැට්ටො ටිකක් ඉතිරි වෙද්දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හදාගෙන හොඳ සෙට් එක එළියට ගියා






මෙතන ජන්තා විමුක්ති පෙරමුණ සම්බන්දයෙන් ඔබේ විවේචනය හරියටම හරි ... උන් කරන්නෙ කාලෙන් කාලෙට එන මොකක් හරි ජනප්‍රිය මතවාදයක් පාවිච්චි කරල බලයට එන්න බලන එක ... ඒකෙ අවසානය උනුත් කෙළවර වෙන්න නියමිත තවත් යූ න් පී එකක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගෙ එකකින්
ජවිපෙ අන්තිමටම කැඩෙන්න හේතුවත් ඒකම තමයි ... ඒ කියන්නෙ උන් තීන්දුවක් ගත්ත කිසිම සමාජවාදී න්‍යාය දර්ශනයකින් වැඩක් නෑ කියල ... අන්තිමට පක්ෂෙ මැට්ටො ටිකක් ඉතිරි වෙද්දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හදාගෙන හොඳ සෙට් එක එළියට ගියා