ජවිපේ අපේක්ෂක රිය අනතුරින් මරුට - Sumathipala manawadu

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..

    කොහොමත් මේපාර හරිම සන්වෙදී ලයින් එකකනේ යන්නේ.. 'වසන්තය එනවා සත්තයි' කියලා..:lol:

    පරාජිතයන්නේ වේදනාවේ උපරිම සලකුනු!

    මොනවා උනත් මිනිහට නිවන් සුව..

    මේ ඉන්නේ ආණ්ඩුවට පුක දෙන එකෙක්..මූ තමා මරන්න ඇත්තේ..:lol:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Me mage Girl Friend ge yaluwage thaththa...Hoda manussayek.math meka ada ude aranchi una gaman ahuwe happilada nathnam happala dalada kiyala..:(:(:(:(:(
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    RIP_Justice.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    නිවන්සුව

    මෝටර්බයික් එකෙන්ද ගිහින් තියෙන්නේ ?
    ප්‍රධාන පක්ස දෙකේම උන් යන්නේ අඩු ගානේ වැන් එකකින්
    ඊයේ මම එද්දී ආව කෙරුම්කාර සොන්නයෙක්
    ඉදිරියෙන්ම එන්නේ වඳුරු හමුදා ඩිෆෙන්ඩර් එකක්
    බලන්න එපැයි උන්ගේ ඔලුකම
    ගනිං වාහනේ අයින් කරපං
    සොන්නලුනට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින්
    ඊට පස්සේ කළු විදුරු රථයක්. මොකෙක්හරි සොන්නයෙක් ලාවට වගේ පෙනුනා
    තවත් කළු විදුරු රථයක්. නිල් රතු ලයිට් එකක් ගහල
    ආයෙත් පස්සෙන් වඳුරු හමුදා ඩිෆෙන්ඩර් එක
    සොන්නලු එද්දී සිංහලු කාණුවට බහින්න ඕනා
    කානු ගැට්ටේ ඉඳල මළොත් නෝ ක්ලෙම්
    අනේ ඔකුං යද්දී රොත්ත පිටිං චප්ප වෙලා යන්න උල්කාපාතයක් වත් කඩන් වැටෙන්නේ නෑ නේ
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..

    කොහොමත් මේපාර හරිම සන්වෙදී ලයින් එකකනේ යන්නේ.. 'වසන්තය එනවා සත්තයි' කියලා..:lol:

    පරාජිතයන්නේ වේදනාවේ උපරිම සලකුනු!

    මොනවා උනත් මිනිහට නිවන් සුව..

    උබල වගේ උනුත් ඉන්න ඕනෙ මචන් නැත්නම් Balance වෙන්නෙ නෑනෙ. මම කියුවෙ තනකොල එහෙම නිකං විසිකරන්න නෙ වෙන්නෙ.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    උබල වගේ උනුත් ඉන්න ඕනෙ මචන් නැත්නම් Balance වෙන්නෙ නෑනෙ. මම කියුවෙ තනකොල එහෙම නිකං විසිකරන්න නෙ වෙන්නෙ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    සමාදානයේ සැතපේවා!!!
    මේක දැක්කගමන් මගේ හිතට ආපු ප්‍රශ්නෙ තමයි හැප්පුනාද? හැප්පුවද කියන එක...
    උඩ ඉන්න දෙවියෝ දන්නවානේ ඇත්ත....
    සාධාරණයක් කරන්න දෙවියනි..
    මේක සි සිටීවි එකක පේනවා , එහෙම දෙයක් නැතුව ඇති

    එත්.....දෙයියෝ බුදුන් කියල කොට්ටාශයක් නැහැ කියලා නම් දැන් හොදට තේරෙනවා

    අවුරුදු තිහක් දේශපාලනේ කරලා මේ මනුෂ්‍යා යන්නේ බයිසිකලේක , අවුරුදු පහක් දේශපාලනය කරපු කාලකන්නි සක්කිලි ආණ්ඩුවේ බැල්ලිගෙ පුතාල බෙන්ස් වල , උන්ට කවදාවත් මෙහෙම දෙයක් වන්නේ නැහැ , වෙන්නේ අහිංසකයන් සහ සාධාරණ පුද්ගලයන්ට
    සිරාවටම කල කිරිලා ඉන්නේ , උන්ට දෙයියෝ බුදුන් බලනවා , රටට වින නොකරන ජනතාවගේ රීරි මාංශ නොබොන සාධාරන පුද්ගලයන්ට අහිංසකයන්ව රැක ගන්නවත් අද ඉඩක් නැහැ , ඔක්කොම බලන් ඉන්න දෙයියෝ බුදුන් වත් අද සරණක් වන්නේ නැහැ . අද මේ අයත් හොර තක්කදින්ගේ පඩුරු පුජා වලට පගාවලට සලකන්නේ
    රටට වුන කරන එවුන්ට අබමල් රේණුවක හානියක් නැහැ ,
     
    • Like
    Reactions: rudayas

    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8

    :(