ජවිපේ නානලගේ කෙරුවාව!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපේ නානලගේ කෙරුවාව!

    61460281_2349152422007626_8531724225927446528_n.jpg




    https://www.lankaleadnews.com/%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB-%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B6%AD-%E0%B6%A2%E0%B7%80%E0%B7%92/
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ජවිපෙ කීර්තිනාමයට හානි කරන්න පොහොට්ටුවෙන් දම්මපු ඩස්පියෙක්ද කොහෙද :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    දැක්කේ නැහැ වගේ යන්න ඕන..
    PhotoPictureResizer_190601_092153221_crop_703x330.jpg
    12803048_1757694087798385_611783307399359172_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ඉන්නෙ නම් උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති උපාසකයෝ වගේ..:lol:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113



    ජේ වී පී තම සහෝදර පක්ෂ සමග අත්වැල් බැඳ ගමන් ගන්නා ආකාරය

    pWusTxh.jpg





    එකම බෝට්ටුවේ සිටීම පිළිබඳව පාක්ෂිකයන්ගේ සතුට

    LGEUBiW.jpg



    :baffled::baffled::baffled::baffled:

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,180
    20,785
    113
    හස්තිශෛලපුර

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    2004 වගේ මේ පාරත් JVP සෙට් එක මහින්ද-පොහොට්ටුවට හේත්තු උනොත් මොකද කරන්නේ? මේ බනින ඒවා විහිලු වෙනවද?


    එතකොට jvp හොද වෙයිද? :lol::lol::lol:

    ඒක ජෙප්පෝ තමයි කියන්න ඕන... කාලෙන් කාලෙට එක එකාලගේ ඇදට නගින්නේ උන්නේ.... පුක ඉරෙන්නේ උන්ගේ.... මැහුම් දාගන්න වෙන්නෙත් උන්ටමයි....​
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැක්කේ නැහැ වගේ යන්න ඕන..🏃🏃🏃🏃🏃:lol:

    ජනතා විමුක්ති පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයටය තරග කළ මැතිවරණ අපෙක්ෂක අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ මේ වනවිට රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වසය අවුරැදු 15 ක් පමණ වන තම දෙවන බිරිදගේ දියණිය මෙසේ දූෂණයට ලක් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර වයස අවුරුදු 12 පමණ සිට අවුරුදු 3ක පමණ කාලයක් ඇය මෙලෙස දූෂණයට ලක් කර තිබේ.

    ලියානුදීන් පාතිමා උමායා නම් වන වයස අවුරුදු 15 පමණ වන මෙම තරුණියගෙන් වේවැල්වත්ත ප්‍රද්ශයේදී පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී ඉහත තොරතුරු සියල්ල පොලීසිය වෙත පවසා තිබේ.

    ඒ අනුව ක්‍රියාත්මකවූ රත්නපුර පොලීසිය අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

    රත්නපුර පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තාවේ.​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2004 වගේ මේ පාරත් JVP සෙට් එක මහින්ද-පොහොට්ටුවට හේත්තු උනොත් මොකද කරන්නේ? මේ බනින ඒවා විහිලු වෙනවද?


    එතකොට jvp හොද වෙයිද? :lol::lol::lol:

    ඒක තීරණය වෙන්නේ JVP යේ ප්‍රතිපත්ති මත.....මතක හැටියට 2005-6 වගේ උන් root cause analysis එකක් කළා ඇයි ජෙප්පොන්ට රාජ්‍ය බලය ගන්න බැරි කියල..අන්තිමට හොයා ගත්තු හේතුව තමයි " සිංහල බෞද්ධ" කියන එක...එදා ඉඳන් උන් ගන්න තීරණ නිසා ,ප්‍රතිපත්ති නිසා මිනිස්සු උන්ගෙන් ඇත් උනා.... පොඩි මිනිහත් එක්ක ඉන්න JVP දේශපාලනේ එන දවසක උන්ට තියන විරෝදය නවත්තනවා....ඒක තීරණය වෙන්නේ JVP ප්‍රතිපත්ති වෙනස් වෙන දවසට...උන් කාටද සහයෝගය දෙන්නේ කියන එක මත නෙමෙයි..

    අනික මම කඩේ යන්නේ මහින්දටවත් , පොහොට්ටුවටවත් නෙමෙයි බන්..ගෝටට...එකම හේතුව කොන්ද පනතියන practical නායකයෙක් වීම....එතනින් එහාට කොන්ද පන තියන එකෙක් ඉන්නවනම් සහයෝගය දෙනවා නැත්නම් මේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නවා...
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක තීරණය වෙන්නේ JVP යේ ප්‍රතිපත්ති මත.....මතක හැටියට 2005-6 වගේ උන් root cause analysis එකක් කළා ඇයි ජෙප්පොන්ට රාජ්‍ය බලය ගන්න බැරි කියල..අන්තිමට හොයා ගත්තු හේතුව තමයි " සිංහල බෞද්ධ" කියන එක...එදා ඉඳන් උන් ගන්න තීරණ නිසා ,ප්‍රතිපත්ති නිසා මිනිස්සු උන්ගෙන් ඇත් උනා....
    ජෙප්පෝ මේ ළගදි ඉදන් සිංහලයට කෙලින්ම පහර ගහනවා... ඒ සිංහල චන්ද තවදුරටත් තමන්ට ලැබෙන්නේ නැති නිසා නානාලාව රවට්ටන්න.... උන් හිතන් ඉන්නේ නානලගේ පිහිටෙන් 2 - 3 ක් වත් පාර්ලිමේන්තුවේ තියාගන්න....

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ මේ ළගදි ඉදන් සිංහලයට කෙලින්ම පහර ගහනවා... ඒ සිංහල චන්ද තවදුරටත් තමන්ට ලැබෙන්නේ නැති නිසා නානාලාව රවට්ටන්න.... උන් හිතන් ඉන්නේ නානලගේ පිහිටෙන් 2 - 3 ක් වත් පාර්ලිමේන්තුවේ තියාගන්න....


    :yes::yes::yes: උන් කෙලින්ම ගහන්නේ සිංහල බෞද්ධ බ්‍රෑන්ඩ් එක aim කරලා....මේකේ ඉන්න ජෙපි කෑලි බෞද්ධ බන share කරනක්කොට පුකෙනුත් හිනා....එක්කෝ නායකත්වයෙන් එන උපදෙස් උන්ට ගිහින් නෑ.... එහෙමත් නැත්නම් මේකේ හරි ජෙප්පෙක් නෑ ....
     

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මහින්ද jvp කට ඇයි බනින්නේ නැත්තේ දන්නවනේ ?

    අපි පාට පක්ෂ වලට බෙදෙන්නේ නැතුව .... සිංහල රට ආරක්ෂා කරමු ...

    මම නම් කැමත්යි .... ගෝටබය .... JVP එක්ක එකතු වෙලා හොඳ ගමනක් යනවා නම් .... ඔය වටේ ඉන්න අනිත් ගෙම්බෝ අයින් කරලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්ද jvp කට ඇයි බනින්නේ නැත්තේ දන්නවනේ ?

    අපි පාට පක්ෂ වලට බෙදෙන්නේ නැතුව .... සිංහල රට ආරක්ෂා කරමු ...

    මම නම් කැමත්යි .... ගෝටබය .... JVP එක්ක එකතු වෙලා හොඳ ගමනක් යනවා නම් .... ඔය වටේ ඉන්න අනිත් ගෙම්බෝ අයින් කරලා

    අපේ චන්ද දායකොයෝ බුද්දීමත්ද ?
     

    Similar threads