ජවිපේ නැතිකලේ අනුරයි ලාල්කාන්තයි! - වීරවනš
හරිහමන් නායකත්වයක් නොමැතිකම හේතුකොටගෙන අද ජවිපේ විදේශීය බලවේගයන්ට යටත්ව ඔබාමා ඇතුලු කොටි හිතයිශී කාළකණ්නින්ගේ සට්ටැඹියන් බවට පත්වී ඇතැයි ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවන්ශ මහතා අද දන්ගල්ලේදී පැවති උත්සවයකදී පවසා සිටියේය.
"අද ජවිපේ නගුට කපාදාපු කුස්ට හොරිකඩ බල්ලෙක් වෙලා.. අද අනුර ආසයි භයයි. ඒ මොකවත් නෙමෙයි.. ඕකට කොන්දක් නැති එක. මම දන්නවනේ ඉස්සර අනුරලා කරපු දේවල්... ෆොටෝත් එක්ක අපිගාව ෆයිල් තියෙනවා. එදා පරිවාසේ කාලේ ගහපු කොමිස් ගැන කිව්වොත් මෙයාලට ඇපත් නැහ. අපේ ජනාධිපතිතුමාගේ රූකඩ බවට මුන් පත්වෙලා... මුන්ටද "නායකයෝ" කියන්නේ? ඔය අනුරල වගේ උන්ට නායකත්වය දුන්නට වඩා හොඳයි බුලත් පයියකට නායකත්වය දුන්නනම්. අඩුගානේ සැරක්වත් තියෙන්වා.." යැයි, අමාත්‍ය වීරවන්ශ මහතා රැස්ව සිටි පිරිස අමතා ප්‍රකාශ කර සිටියේය.
දන්ගල්ල ප්‍රාතමික විද්‍යාලයේ රුපියල් ලක්ශ 800ක වියදමින් ඉදිකෙරුනු පුස්තකාලය විවුර්තකිරීමේ උත්සවයකදී වීරවන්ශ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. මෙමෙ අවස්තාව සඳහා දිස්ත්‍රික් පාර්ලිමේන්තු උප ලේකම් සුමනදාස ගල්මන්වෙල, දිස්ත්‍රික් අධ්‍යාපන උප ලේකම් ගොන්ගිතොට හේමපාල සහ විදුහලේ ප්‍රාතමික සිසුන්, ගුරුවරුන් සහ තවත් විශාල පිරිසක් රැස්ව සිටියහ.
ලන්කා සී නිවුස් 2014/12/01