අද ජවිපේ කියන්නේ පුස්සක්! - විමල් වීරවන්ශ
"අද ජවීපේ කියන්නේ පුස්සක්. පදනමක් නැති, හරිහමන් නායකත්වයක් නැති අයාලේ යන ගණිකාවක් තත්ත්වෙට පත්වෙලා. එදා අපේ වීර සහෝදර සහෝදරයින්… ලේ, ඇටමිදුලු දන් දීලා ඉදිරියටම ගෙනාපු ජවීපේ උදාර ප්‍රතිපත්තී අද බල්ලට ගිහිල්ලා. අර නායකෙයෙක් කියලා කියාගන්න එකෙක් ලක්ශ හැට හැත්තැවේ ඩබල් කැබ් වල යනවා. මේවටද එදා අපේ විජේවීර වැනි නායකයින් ජීවිතයෙන් වන්දි ගෙව්වේ?"
යැයි අද පස්වරුවේදී පැවති මාධ්‍ය සාකච්චාවකදී විමල් වීරවන්ශ ඇමතිවරයා පවසා සිටියේය. ඒ මහතා මේ පිලිබඳව සදහන් කරනු ලැබුවේ, දිවයින පුවත්පතේ ප්‍රවීන මාධ්‍යවේදියෙකු වන නෝමන් පළිහවඩන මහතා, ඉදිරිපත් කරන ලද ප්‍රශනයකයට පිලිතුරු දෙමිනි.
ලක්මුතු සෙවන නම් අලුත් නිවාස ව්‍යාප්‍රුතියේ ප්‍රගතිය පිලිබදව පැවති මෙම මාධ්‍ය සාකච්චාව සඳහා ආර්ථික සන්වර්ධන අමාත්‍ය ගරු ලක්ශ්මන් යාපා අභයවර්ධන සහ උප අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාද එක්වී සිටියහ.
සටහන: ජයන්ත කරුණානන්ද - ලන්කා සී නිවුස්