2048 මොනව හරි කරන්න බලමු.. :lol::lol:
D.shan Well-known member Oct 31, 2011 9,629 1,479 113 වයබ පාලාතේ Nov 17, 2024 #21 Robinhood wage ekek said: 2048 මොනව හරි කරන්න බලමු.. Click to expand...
2osama Well-known member Oct 25, 2010 81,633 72,846 113 මාලඹේ Nov 17, 2024 #22 Don GasCan said: අනික් ආන්ඩු හැදුවනම් බංකොලොත් වෙනවද බන් Click to expand... අනිත් ආණ්ඩු වලට මුන් හදන්න දුන්නා ද මොනම වැඩක් කරත් මුන් මිනිස්සු අවුස්සලා පාරට බස්සලා කලබල කරා නේ නොරිචෝලේ බලාගාරය හදන කොට JVP එකෙන් කෑ ගැහුවා නොරිචෝල්ලේ නැත්නම් අද දවසට පැය 8 ක් විදුලිය කපනවා සාම්පූර් බලාගාරය හදන කොට එකට නඩු දැම්ම එකත් නඩුව තාම යනවා
Don GasCan said: අනික් ආන්ඩු හැදුවනම් බංකොලොත් වෙනවද බන් Click to expand... අනිත් ආණ්ඩු වලට මුන් හදන්න දුන්නා ද මොනම වැඩක් කරත් මුන් මිනිස්සු අවුස්සලා පාරට බස්සලා කලබල කරා නේ නොරිචෝලේ බලාගාරය හදන කොට JVP එකෙන් කෑ ගැහුවා නොරිචෝල්ලේ නැත්නම් අද දවසට පැය 8 ක් විදුලිය කපනවා සාම්පූර් බලාගාරය හදන කොට එකට නඩු දැම්ම එකත් නඩුව තාම යනවා
Don GasCan Well-known member Nov 3, 2010 43,672 50,038 113 සේදවත්ත Nov 17, 2024 #23 2osama said: අනිත් ආණ්ඩු වලට මුන් හදන්න දුන්නා ද මොනම වැඩක් කරත් මුන් මිනිස්සු අවුස්සලා පාරට බස්සලා කලබල කරා නේ නොරිචෝලේ බලාගාරය හදන කොට JVP එකෙන් කෑ ගැහුවා නොරිචෝල්ලේ නැත්නම් අද දවසට පැය 8 ක් විදුලිය කපනවා සාම්පූර් බලාගාරය හදන කොට එකට නඩු දැම්ම එකත් නඩුව තාම යනවා Click to expand... ඒම උනාම යම් ආර්ථික පාඩුවක් වෙනවා එකගයි ඒත් රටක් බංකොලොත් වෙන තත්වෙටම එනවද ? Reactions: wpril5
2osama said: අනිත් ආණ්ඩු වලට මුන් හදන්න දුන්නා ද මොනම වැඩක් කරත් මුන් මිනිස්සු අවුස්සලා පාරට බස්සලා කලබල කරා නේ නොරිචෝලේ බලාගාරය හදන කොට JVP එකෙන් කෑ ගැහුවා නොරිචෝල්ලේ නැත්නම් අද දවසට පැය 8 ක් විදුලිය කපනවා සාම්පූර් බලාගාරය හදන කොට එකට නඩු දැම්ම එකත් නඩුව තාම යනවා Click to expand... ඒම උනාම යම් ආර්ථික පාඩුවක් වෙනවා එකගයි ඒත් රටක් බංකොලොත් වෙන තත්වෙටම එනවද ?
McGayan Well-known member Mar 15, 2013 313 653 93 Kandy Nov 17, 2024 #24 2osama said: අනුර බන්ඩාරනායක නාන්නතාර උනා කිව්වේ ඇයි බං Click to expand... ඔය 2007 අයවැය මුල් කියවීම් දෙකේදීම JVP ආණ්ඩුවට විරුද්දව චන්දෙ දුන්න. 3 වෙනි වරත් ආණ්ඩුවට විරුද්දවෙන සීන් එක තමා හිටියේ. හැබැයි උන් මොකද කරන්නේ කියල හරියටම කීවේ නැහැ. ටිල්වින් මාද්‍යට කීවේ "අපි එදාට සුදුසුම දේ කරනවා කියන එක". ඇත්තම කතාව තමා උන්වත් අන්තිම මොහොත වෙනකම් කරන්නේ මොකක්ද කියල තීරණය කරලා තිබ්බේ නැති එක. කොහොම හරි අවසාන චන්දෙ මොහොතේදී අනුර බණ්ඩාරනායක හිතුවේ ජෙප්පෝ විරුද්දව චන්දෙ දෙයි කියල ඌ විපක්ෂේ අත්පොලසන් මැද්දේ ආණ්ඩුවෙන් අනිත් පැත්තට cross කරා. jvp චන්දෙ නොදී හිටියහම ඌට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිඋනා. ඕක උනේ 2007 දෙසැම්බර්. 2008 මාර්තු ඌ මලා. මොනවා වුනත් අන්තිම මොහොතේ මහින්දය ඌව බලන්න ගියා කියල තමා කියන්නේ. TonyMontana83 said: එතකොට දැන් ලංකාව පාලනය වෙන්නෙ රෝ එකේ බළල් අතකින් ද? Click to expand... පොඩ්ඩක් බලාගෙන ඉන්න. ------ Post added on Nov 17, 2024 at 11:00 PM Reactions: windows_ubuntu, Tharaka25 and Hyaenidae
2osama said: අනුර බන්ඩාරනායක නාන්නතාර උනා කිව්වේ ඇයි බං Click to expand... ඔය 2007 අයවැය මුල් කියවීම් දෙකේදීම JVP ආණ්ඩුවට විරුද්දව චන්දෙ දුන්න. 3 වෙනි වරත් ආණ්ඩුවට විරුද්දවෙන සීන් එක තමා හිටියේ. හැබැයි උන් මොකද කරන්නේ කියල හරියටම කීවේ නැහැ. ටිල්වින් මාද්‍යට කීවේ "අපි එදාට සුදුසුම දේ කරනවා කියන එක". ඇත්තම කතාව තමා උන්වත් අන්තිම මොහොත වෙනකම් කරන්නේ මොකක්ද කියල තීරණය කරලා තිබ්බේ නැති එක. කොහොම හරි අවසාන චන්දෙ මොහොතේදී අනුර බණ්ඩාරනායක හිතුවේ ජෙප්පෝ විරුද්දව චන්දෙ දෙයි කියල ඌ විපක්ෂේ අත්පොලසන් මැද්දේ ආණ්ඩුවෙන් අනිත් පැත්තට cross කරා. jvp චන්දෙ නොදී හිටියහම ඌට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිඋනා. ඕක උනේ 2007 දෙසැම්බර්. 2008 මාර්තු ඌ මලා. මොනවා වුනත් අන්තිම මොහොතේ මහින්දය ඌව බලන්න ගියා කියල තමා කියන්නේ. TonyMontana83 said: එතකොට දැන් ලංකාව පාලනය වෙන්නෙ රෝ එකේ බළල් අතකින් ද? Click to expand... පොඩ්ඩක් බලාගෙන ඉන්න. ------ Post added on Nov 17, 2024 at 11:00 PM
TonyMontana83 Well-known member Apr 9, 2022 9,115 19,708 113 Miami Nov 17, 2024 #25 McGayan said: පොඩ්ඩක් බලාගෙන ඉන්න Click to expand... ඇමරිකන් බළල් අතෙන් නම් බංකොලොත් කලා රට 🫢
McGayan Well-known member Mar 15, 2013 313 653 93 Kandy Nov 17, 2024 #26 TonyMontana83 said: ඇමරිකන් බළල් අතෙන් නම් බංකොලොත් කලා රට 🫢 Click to expand... jr (උ නම් වචනේ පරිසම්ප්ත අර්ථයෙන් නම් අමෙරිකන් බලල අත්) ගේ ඉඳන් නයට කාපු ඔක්කොම රට බංකොලොත් කරා.
TonyMontana83 said: ඇමරිකන් බළල් අතෙන් නම් බංකොලොත් කලා රට 🫢 Click to expand... jr (උ නම් වචනේ පරිසම්ප්ත අර්ථයෙන් නම් අමෙරිකන් බලල අත්) ගේ ඉඳන් නයට කාපු ඔක්කොම රට බංකොලොත් කරා.
Hyaenidae Well-known member Apr 8, 2015 53,041 2 54,820 113 Nov 17, 2024 #27 McGayan said: ජෙප්පෝ විරුද්දව චන්දෙ දෙයි කියල ඌ විපක්ෂේ අත්පොලසන් මැද්දේ ආණ්ඩුවෙන් අනිත් පැත්තට cross කරා. jvp චන්දෙ නොදී හිටියහම ඌට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිඋනා. Click to expand... Reactions: windows_ubuntu
McGayan said: ජෙප්පෝ විරුද්දව චන්දෙ දෙයි කියල ඌ විපක්ෂේ අත්පොලසන් මැද්දේ ආණ්ඩුවෙන් අනිත් පැත්තට cross කරා. jvp චන්දෙ නොදී හිටියහම ඌට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිඋනා. Click to expand...