කට්ටියටම කියන්නේ.. කෑ ගහන්ඩ රෙන්ඩ . කඩු උස්සන්ඩ කලින් මේ කියලා තියන දේ හරියට තේරුම් ගන්ඩ.
අංක එක මම ප්‍රධාන පක්ශ එකකටවත් ජන්දෙ දුන්න එකෙක් නෙවෙ. මම දුන්නෙ බත්තරමුල්ලේ සීලරත්න හාමුදුරුවන්ට
හරිය.
මේ දවස් වල අලුත් ආන්ඩුවෙ හාල් කෑලි ටිකක් එකතු වෙලා . අලුත් ජනාධිපතිවත් විනාශ කරනවා කියලා උබලට පේන්නෙ නැද්ද. මහින්ද ලොක්කා දෙයක් කරා. හොරකමුත් කරා. මහින්ද ඔතනින් ගෙදර ගිය එක ගැන මම සන්තෝසයි. හැබෙයි දැන් ආව උන් දැක්කම දුකයි..
ඉස්සරවෙලාම බලපන් සල්ලි ලොරියක් හම්බ උනා කිව්වා - පහුවෙනිදා වෙද්දි ඒක සවුන්ඩ් සෙටප් එකක්..
ලැම්බෝ හම්බ උනා කිව්වා හොර නම්බර් කිව්වා- පහුවෙනිදා වෙද්දි ඒක නිසාන් GTr එකක් සියලු ලියකියවිලි තියනවා කියලා දිවයින පත්තරේ යනවා.
පාවෙන ආයුධ ගබඩාවක් හම්බ උනා කියලා කෑ ගහනවා - පස්සෙ නාවික හමුදාවෙන්ම තහවුරු කරනවා ආරක්ශක අමාත්යංශෙනුයි නාවික හමුදාවෙයි අනුදැනුවෙන් නියමිත ආකාරයෙන් මේක කෙරෙන්නෙ කියලා..
දැන් මොලයක් තියන මිනිස්සු ඉදිරියට මොනවද හිතන්නෙ. මුං ඇත්ත්ටම ලැම්බෝ අල්ලුවත් මිනිස්සු ගනන් ගනීද..
අනිත් කාරනේ මොකක්ද මේ විහිලුව. ලැම්බෝගිනි කියන්නෙ ලංකාවෙ තහනම් දෙයක් ද හරියට සෙක්ස් ටෝයි එකක් වගේ දෙයක්ද..
කරන්න ඕන ලැම්බෝ එකක් ගන්න තරම් වත්කම් හෙව්වෙ කොහොමද කියලා නීතියට අනුව හොයන එක නේද.
ලංකාවෙ කිසි දෙයක් වෙනස් වෙලා න බං ජනමාධ්‍ය . මිනිස්සු . ඇමතිලා , ජනාදිපතිලා කිසි දෙයක් වෙනස් වෙලා නෑ.
අපිට ඇදලා මහගන්න කියලා අලුත් ඇදුමක් දීලා විතරයි..
මට මතක් වෙන්නෙ මේව දකිනකොට අපි එක වසරේදි දෙක වසරෙදි පන්තියෙ ටීචත් එක්කගෙන නැති වෙච්ච පැන්සල් හොයපු හැටි . එක එකාගෙ බෑග් ඇර ඇර.
දැන් පත්වෙලා ඉන්න ඇමතිලා දෙවි ව්අරුද. විශේශයෙන් රවී.. නාමල්ලගෙ ලැම්බෝ හොයන ගමන් රවීලට තියන ඉඩම් හෝටල් ගැනත් හොයන්න. අපි ගැනම දුක හිතෙයි.
මේ රට කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මල්ලි.. කාලෙන් කාලෙට අපිට හප හප ඉන්න දෙන බුල්ටෝ එක විතරයි වෙනස් වෙන්නෙ..
ලැම්බෝ එකක්.. ඔරලෝසුවක් හම්බ උනා කියපන් බුකියෙ නටන අය නිකම් හිතපල්ලා.. ජනාධිපතිවරෙනට කලින් ආන්ඩුවෙ විපක්ශෙ දෙපැත්තෙම උන් ඕවා බෙදුවා.. රනිල්ගෙ ටී ශර්ට්. රනිල්ගෙ කෝප්ප බෙදුවා..
යකෝ ඔක්කොම හොරු.. ඇයි මේ අපිට අන්දන්න එන්නෙ.
කැපුවත් ජංගිය කොල කැපුවත් ජංගිය නිල් කියන ගවයෝ නම් මේව ගැන වැඩිය හිතන්න එපා..
මටනම් මේ දවස් ටිකේ කලකිරුනා. මුන් මේවා පෙන්වන්නෙ මු දිව්‍ය ලෝකෙන් බැහැලා බුදුන් දැකලා පාර්ලිමමේන්තුවට යන ගමන් වගේ.
හොදට බලපන් එක දෙයක් තාම ඔප්පු උනේ නෑ. ගමේ කුසුමා වගේ ඔටෝ චූන් කට කතා විතරයි. අන්තිමට හොරෙකුත් නෑ. හොර බඩුත් නෑ.
යකෝ දැං මුං කිව්වා නීතිය වල් වැදිලා තිබ්බා කියලා ඉතිං යකෝ දැං වල් ටික විසි කැති ගාලා නඩු අහපන්කෝ.
අර මස් පුංමන ගොන් රංජයි .සතොස කාපු රවියයි නේ දැන් නඩු අහන්නෙ.
නෙදෙකිං විතරක්
ලැම්බෝ හම්බවෙනවා , අස්පයෝ හම්බවෙනවා. නැව් හම්බවෙනවා , ආයුද හම්බවෙනවා. හැබෙයි මිනිස්සු නෑ
අංක එක මම ප්‍රධාන පක්ශ එකකටවත් ජන්දෙ දුන්න එකෙක් නෙවෙ. මම දුන්නෙ බත්තරමුල්ලේ සීලරත්න හාමුදුරුවන්ට
හරිය.මේ දවස් වල අලුත් ආන්ඩුවෙ හාල් කෑලි ටිකක් එකතු වෙලා . අලුත් ජනාධිපතිවත් විනාශ කරනවා කියලා උබලට පේන්නෙ නැද්ද. මහින්ද ලොක්කා දෙයක් කරා. හොරකමුත් කරා. මහින්ද ඔතනින් ගෙදර ගිය එක ගැන මම සන්තෝසයි. හැබෙයි දැන් ආව උන් දැක්කම දුකයි..