ela wadak mchan... digtama karagena yaman...









හරි හරි දැන් පාඩම.


ඊළගට අපිට කතා කරද්දි අවශ්‍ය වෙන වාක්‍ය ටිකක් බලමු.















ඔන්න අදත් තවත් අළුත් ජර්මන් පාඩමක් සමගින් ඔබ වෙත පැමිණෙන්නේ geshi95.හරි හරි දැන් පාඩම.
einmal - අයින්මාල් - එකපාරක්
zweimal - ස්වයිමාල් - දෙපාරක්
dreimal - ඩ්රයිමාල් - තුන්පාරක්
viermal - ෆියමාල් - හතරපාරක්
fünfmal - ෆුන්ෆ්මාල් - පස්පාරක්
sechmal - සෙක්ෂ්මාල් - හයපාරක්
siebmal - සීබ්මාල් - හත්පාරක්
achtmal - ආක්ට්මාල් - අටපාරක්
neunmal - නොයින්මාල් - නමපාරක්
zehnmal - සේන්මාල් - දහපාරක්
elfmal - එල්ෆ්මාල් - එකොලොස්පාරක්
zwölfmal - සොල්ෆ්මාල් - දොලොස්පාරක්
දැන් තේරෙනවනෙ වැඩේ වෙන විදිය.ඊළගට අපිට කතා කරද්දි අවශ්‍ය වෙන වාක්‍ය ටිකක් බලමු.
Auf Wiedersehn
අවුෆ් විඩසේහ්න්
Good Bye!
Auf Wiederhören
අවුෆ් විඩහෝර්න් (phone එකෙන් Good Bye කියන්නෙ මෙහෙමයි.)
Bis Bald
බිස් බල්ට්
See you soon!
Bis Morgen
බිස් මෝර්ගන්
See you tomorrow.
Wie Gehtes Ihnen?
වී ගේහ්ටස් ඊනන්?
How are you?
Es Geht Mir Gut
එස් ගේහ්ට් මිය ගුට්
I'm fine.
Danke Gut
ඩන්ක ගුට්
Thanx.I'm fine.
Es Geht Mir Schlecht
එස් ගේහ්ට් මිය ශ්ලෙෂ්ට්
I'm not well
Entshuldigen Sie
එන්ෂුල්ඩිගන් සි
excuse me.
Wie Bitter
වී බිට
Pardon Please.
Was Ist Los?
වස් ඉස් ලොස්
What is your trouble?
අදට පාඩම ඉවරයි.
හැමෝටම බුදුසරණයි!
චූස්!

පාඩමක් දාන්න පොඩ්ඩක් පරක්කු උනාට සමා වුව මැනවි.


ඊළග පාඩමෙන් තව විරුද්ධ පද ටිකක් දාන්නම්කො.















දැන් පවුලේ අයට කියන්නෙ කොහොමද කියලා බලමු.



) 


