ජ්ර්මන් ඉගෙනගමු!

ජර්මන් පාඩම #12

ඔන්න අදත් තවත් අළුත් ජර්මන් පාඩමක් සමගින් ඔබ වෙත පැමිණෙන්නේ geshi95.:D:D හරි හරි දැන් පාඩම.;);)

einmal - අයින්මාල් - එකපාරක්
zweimal - ස්වයිමාල් - දෙපාරක්
dreimal - ඩ්‍රයිමාල් - තුන්පාරක්
viermal - ෆියමාල් - හතරපාරක්
fünfmal - ෆුන්ෆ්මාල් - පස්පාරක්
sechmal - සෙක්ෂ්මාල් - හයපාරක්
siebmal - සීබ්මාල් - හත්පාරක්
achtmal - ආක්ට්මාල් - අටපාරක්
neunmal - නොයින්මාල් - නමපාරක්
zehnmal - සේන්මාල් - දහපාරක්
elfmal - එල්ෆ්මාල් - එකොලොස්පාරක්
zwölfmal - සොල්ෆ්මාල් - දොලොස්පාරක්


දැන් තේරෙනවනෙ වැඩේ වෙන විදිය.;);)ඊළගට අපිට කතා කරද්දි අවශ්‍ය වෙන වාක්‍ය ටිකක් බලමු.
:yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

Auf Wiedersehn
අවුෆ් විඩසේහ්න්
Good Bye!

Auf Wiederhören
අවුෆ් විඩහෝර්න් (phone එකෙන් Good Bye කියන්නෙ මෙහෙමයි.)

Bis Bald
බිස් බල්ට්
See you soon!

Bis Morgen
බිස් මෝර්ගන්
See you tomorrow.

Wie Gehtes Ihnen?
වී ගේහ්ටස් ඊනන්?
How are you?

Es Geht Mir Gut
එස් ගේහ්ට් මිය ගුට්
I'm fine.

Danke Gut
ඩන්ක ගුට්
Thanx.I'm fine.

Es Geht Mir Schlecht
එස් ගේහ්ට් මිය ශ්ලෙෂ්ට්
I'm not well

Entshuldigen Sie
එන්ෂුල්ඩිගන් සි
excuse me.

Wie Bitter
වී බිට
Pardon Please.

Was Ist Los?
වස් ඉස් ලොස්
What is your trouble?



අදට පාඩම ඉවරයි.:yes::yes::yes:
හැමෝටම බුදුසරණයි!
චූස්!
:love::love::love::love::love::love:
 
Last edited:
ikmanin thavat german padamak balaporothtu vanna
1975836.gif
 

Happy Boy

Member
Aug 4, 2015
179
13
0
ඔන්න අදත් තවත් අළුත් ජර්මන් පාඩමක් සමගින් ඔබ වෙත පැමිණෙන්නේ geshi95.:D:D හරි හරි දැන් පාඩම.;);)

einmal - අයින්මාල් - එකපාරක්
zweimal - ස්වයිමාල් - දෙපාරක්
dreimal - ඩ්‍රයිමාල් - තුන්පාරක්
viermal - ෆියමාල් - හතරපාරක්
fünfmal - ෆුන්ෆ්මාල් - පස්පාරක්
sechmal - සෙක්ෂ්මාල් - හයපාරක්
siebmal - සීබ්මාල් - හත්පාරක්
achtmal - ආක්ට්මාල් - අටපාරක්
neunmal - නොයින්මාල් - නමපාරක්
zehnmal - සේන්මාල් - දහපාරක්
elfmal - එල්ෆ්මාල් - එකොලොස්පාරක්
zwölfmal - සොල්ෆ්මාල් - දොලොස්පාරක්


දැන් තේරෙනවනෙ වැඩේ වෙන විදිය.;);)ඊළගට අපිට කතා කරද්දි අවශ්‍ය වෙන වාක්‍ය ටිකක් බලමු.
:yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

Auf Wiedersehn
අවුෆ් විඩසේහ්න්
Good Bye!

Auf Wiederhören
අවුෆ් විඩහෝර්න් (phone එකෙන් Good Bye කියන්නෙ මෙහෙමයි.)

Bis Bald
බිස් බල්ට්
See you soon!

Bis Morgen
බිස් මෝර්ගන්
See you tomorrow.

Wie Gehtes Ihnen?
වී ගේහ්ටස් ඊනන්?
How are you?

Es Geht Mir Gut
එස් ගේහ්ට් මිය ගුට්
I'm fine.

Danke Gut
ඩන්ක ගුට්
Thanx.I'm fine.

Es Geht Mir Schlecht
එස් ගේහ්ට් මිය ශ්ලෙෂ්ට්
I'm not well

Entshuldigen Sie
එන්ෂුල්ඩිගන් සි
excuse me.

Wie Bitter
වී බිට
Pardon Please.

Was Ist Los?
වස් ඉස් ලොස්
What is your trouble?



අදට පාඩම ඉවරයි.:yes::yes::yes:
හැමෝටම බුදුසරණයි!
චූස්!
:love::love::love::love::love::love:

ස්තූතියි!!! Danke :)
බුදුසරණයි!!!
 
ජර්මන් පාඩම #13

හා ළමයි කොහොමද? :D පාඩමක් දාන්න පොඩ්ඩක් පරක්කු උනාට සමා වුව මැනවි.
අද බලමු ජර්මන් වල තියෙන විරුද්ධ පද ටිකක්.:yes::yes::yes:

Gegenteil - ගේගන්ටයිල් - විරුද්ධ පද

gut - ගුට් - හොද
schlecht - ශ්ලෙශ්ට් - නරක

teue - ටොය - මිල අධික
billig - බිලිශ් - ලාභ

reich - රයිශ් - පොහොසත්
arm - ආම් - දුප්පත්

warm - වාම් - උණුසුම්
kalt - කල්ට් - ශීත

schnell - ශ්නෙල් - වේගයෙන්
langsam - ලන්ග්සම් - හෙමින්

froh - ෆ්රෝ - සතුට
traurig - ට්‍රව්රිශ් - දුක

hell - හෙල් - දීප්තිමත්
dunkel - ඩුන්කල් - අදුරු

schön - ෂූන් - ලස්සන
hässlich - හේස්ලිෂ් - කැත

richtig - රිෂ්ටික් - හරි
falsch - ෆල්ෂ් - වැරදි


අයියෝ මට මතක් වෙන්නෙ නෑනෙ.:rolleyes:ඊළග පාඩමෙන් තව විරුද්ධ පද ටිකක් දාන්නම්කො.
එහෙනම් අපි යනෝ....................;);););)
යෝජනා චෝදනා අදහස් එහෙම කියල යන්න හොදේ..........:angry::angry::angry:;)
බුදුසරණයි!
:cool::cool::cool:
 
ජර්මන් පාඩම #14

අද ඉතුරු ටික.:shocked::shocked::sorry::sorry::sorry:

jung - යුන්ග් - තරුණයි
alt - අල්ට් - වයසයි

weiss - වයිස් - සුදු
schwarz - ශ්වාර්ට්ස් - කලු

süss - සියුස් - පැණිරස
sauer - සවුඅ - ඇබුල්රස

pech - පෙච් - අවාසනාව
glück - ග්ලූක් - වාසනාව

links - ලින්ක්ස් - වම
rechts - රෙච්ට්ස් - දකුණ

leer - ලෙයර් - හිස්
voll - ෆොල් - පිරිලා

immer - ඉමර් - නිතරම
nie - නී - කවදාවත් නෑ

einshlafen - අයින්ශ්ලාෆන් - නිදාගන්නවා
aufstehen - අවුෆ්ස්ටේහන් - නැගිටිනවා

stinken - ස්ටින්කන් - ගද
duft - ඩුෆ්ට් - සුවද


තව ටික ටික මතක් වෙන විදියට දාන්නම්.:yes:දැන් පවුලේ අයට කියන්නෙ කොහොමද කියලා බලමු.:oo::confused::confused::confused:


Die Familie - ඩි ෆැමිලිය - The Family​
oma - ඔමා- ආච්චි
opa - ඔපා - සීයා
mutter - මුටර් - අම්මා
vater -ෆාටර් - තාත්තා
schwester - ශ්වෙස්ටර් - සහෝදරිය
brüder - බ්රූඩර් - සහෝදරයා
tochter - ටොහ්ට - දුව
sohn - සෝන් - පුතා
frau - ෆ්රවු - බිරිද
mann - මන් - සැමියා
mädchen - මේඩ්ශන් - ගැහැණු ළමයා
jung - යුන්ග් - පිරිමි ළමයා
schwiegemutter - ශ්වීගමුටර් - නැන්දම්මා
schwiegervater - ශ්වීගෆාටර් - මාමණ්ඩි
nichte - නික්ට - ලේලි
neffe - නෙෆ - බෑනා
enkelin - එන්කලින් - මිනිබිරිය(මේක type කරන්න ඕන මිනිබිරිය කියලද මිනිපිරිය කියලද:sorry:)
enkel - එන්කල් - මුනුබුරා
tante - ටන්ට - නැන්දා
onkel - ඔන්කෙල් - මාමා
kind - කින්ඩ් - ළමයා
eltern - එල්ටර්න් - දෙමවුපියෝ


එහෙනම් අදට පාඩම අවසානයි.අපි යනවෝ..............:rolleyes::rolleyes::eek::eek:
බුදුසරණයි !

 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අද මගේ පොත් ටික ආවා
    දැන් කොනක ඉඳන් පටාන් ගන්නයි තින්නේ