
අද කලින් පාඩමේ ඉතිරිය. ජර්මන් පාඩම #5 බැලුවෙ නැත්නම් ඒකත් බලලා එන්න.
එකේ ඉදන් දහය වෙනකන් අපි කතා කලේ ඒ පාඩමේ.අද එතැන් සිට ඉදිරියට.






එහෙනම් ඉතින් ඉතුරු ටික ගේමක් නෑ.
ක්රමේ අල්ල ගන්න තමයි තියෙන්නෙ.



හැබැයි සමහර ඉලක්කම් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.එච්චර හිතන්න එපා වැඩේ අල්ලගන්න පුළුවන් ඔයාලට.

ඊළගට,





)
හිතුවටත් වඩා ගොඩක් පාඩම දිග උනාද මන්දා.
එහෙනම් අඩු පාඩු එහෙම කියලා යන්න.මේ දිග ඉලක්කම් කෙටියෙන් කියන විදීත් තියෙනවා.ඒවත් කියන්නම් පස්සේ.දැන් නම් අතත් රිදෙනවා.



අදට එහෙනම් ඇති නේද,
දන්න දෙයක් නම් කියලා දෙන්නම්.

ඒ වගේම එලකිරියෙ ඉන්නේ ගුරු මුශ්ටි අර මුශ්ටි මේ මුශ්ටි තියාගන ඉන්න අය නෙමෙයිනෙ.

ඔයාලගෙ ප්රශ්න වලට හොද පිලිතුරු ලබා ගන්න පුලුවන් වෙයි.වැරදි එහෙම තියෙනවා නම් පෙන්වලා දෙන්න.

und? bist du eifersüchtig oder was
ich bin der könig hier mein freund![]()
ich habe schon genug Mädchen hier in Deutschland 
und wie geht mit deiner familie? alles gut?
mädels hier und du hahha naja wenn du zufrieden bist,ist doch alles gut.keine Sorgeich habe schon genug Mädchen hier in Deutschland
Apropos, wo bist du jetzt? in deutschland oder in sl? ich habe gehort dass du hast vor kurzem geheiratetund wie geht mit deiner familie? alles gut?
![]()

mädels hier und du hahha naja wenn du zufrieden bist,ist doch alles gut.
wo sonst ? bin genau wo ich vorhin war.frag liebe nicht über meine frau![]()

. also bist du zuruck in ff?der die das ,igena ganna puluwan wenne bashawa use karaddimai,ekata rule ekak ne.අද මන් කියල දෙන්න යන්නේ articles වල අන්තිම part එක
Das (Neutral)
1. -chen වලින් ඉවර වෙන වචන
උදා: das Mädchen (the girl)
das häuschen (the cottage)
das brötchen (the bread,පොඩි පාන්)
2. -lein වලින් ඉවර වෙන වචන
උදා: das Kindlein (the baby)
das fräulein ( the young lady)
3. fremdwörter auf -o -um (foreign words that end with -o or -um)
උදා: das Auto (the car)
das Pesto (the Pesto (An italian sauce))
das Kino (the movie theater)
das Visum (the Visa)
das Praktikum (the internship)
du bist eh ne katastropheja ich hatte eine affaire mit einem franzosisch girl. aber das war eine katastrophe
jetzt bin ich wieder ledig. also bist du zuruck in ff?
ja klar bin wieder hier wo ich hin gehört
du bist eh ne katastropheja klar bin wieder hier wo ich hin gehört
![]()


lol hat das wehgetan?vaffanculo!![]()
sie war ein Hoe. plus sie ist 3 jahre älter als ich also das funktioniert nicht
aber ich hatten eine tolle zeit mit ihr![]()


