ජ්ර්මන් ඉගෙනගමු!

ජර්මන් පාඩම #6

හායි ෆ්රෙන්ඩ්ස් කොහොමද?:rofl::rofl: අද කලින් පාඩමේ ඉතිරිය. ජර්මන් පාඩම #5 බැලුවෙ නැත්නම් ඒකත් බලලා එන්න.:)එකේ ඉදන් දහය වෙනකන් අපි කතා කලේ ඒ පාඩමේ.අද එතැන් සිට ඉදිරියට.:oo::oo::oo:

11 - Elf – එල්ෆ්
12 - Zwölf – ට්සොවුල්ෆ්
13 - Dreizehn – ඩ්රයිට්සේන්
14 - Vierzehn – ෆියට්සේන්
15 - Fünfzehn – ෆුන්ෆ්සේන්
16 - Sechzehn – සෙක්සේන්
17 - Siebzehn – සීබ්සේන්
18 - Achtzehn – ආහ්ක්ට්සේන්
19 - Neunzehn – නොයින්සේන්
20 - Zwanzig – ස්වාන්සිග්ශ්


හම්මේ කොහොම හරි 20ට වෙනකන් ලියා ගත්තා කියමුකො.:growl::growl::baffled::baffled::baffled: එහෙනම් ඉතින් ඉතුරු ටික ගේමක් නෑ.:shocked::shocked:ක්රමේ අල්ල ගන්න තමයි තියෙන්නෙ.:nerd::nerd:

30 – Dreizig – ඩ්රයිට්සිශ්
40 – Vierzig – ෆියට්සිශ්
50 – Fünfzig – ෆුන්ෆ්සිශ්
60 – Sechzig – සෙක්සිශ්
70 – Siebzig – සීබ්සිශ්
80 – Achtzg – ආහ්ක්ට්සිශ්
90 – Neunzig – නොයින්සිශ්


දැක්කා නේද පොඩි පොඩි තැන් විතරයි වෙනස් වෙන්නෙ.:eek:
උදාහරණයක් විදියට අපි 3 කියන ඉලක්කම ගත්තොත් ,
3 – drei - ඩ්රයි
13 – Dreizehn - ඩ්රයිට්සේන්
30 – Dreizig -ඩ්රයිට්සිශ්

හිතා ගන්න පුලුවන් නේද කොහොමද වෙන්නෙ කියලා.:sorry::sorry:හැබැයි සමහර ඉලක්කම් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.එච්චර හිතන්න එපා වැඩේ අල්ලගන්න පුළුවන් ඔයාලට.:):):)ඊළගට,

21 – ein und zwanzig - අයින් උන්ඩ් ස්වාන්සිශ්
22 – zwei und zwanzig - ස්වයි උන්ඩ් ස්වාන්සිශ්
23 – drei und zwanzig - ඩ්රයි උන්ඩ් ස්වාන්සිශ්
24 – vier und zwanzig - ෆිය උන්ඩ් ස්වාන්සිශ්
25 – fünf und zwanzig - ෆුන්ෆ් උන්ඩ් ස්වාන්සිශ්
26 – sech und zwanzig - සෙක් උන්ඩ් ස්වාන්සිශ්
27 –seib und zwanzig - සීබ් උන්ඩ් ස්වාන්සිශ්
28 – acht und zwanzig - ආක්ට් උන්ඩ් ස්වාන්සිශ්
29 – neun und zwanzig - නොයින් උන්ඩ් ස්වාන්සිශ්


ඊළගට මොකක්ද කියලා දැනටමත් ඔයාලා දන්නවා.
30 – Dreizig -ඩ්රයිට්සිශ්
මේකෙදිත් කලින් වගේම තමයි ඉතුරු ටික ලියන්නෙ.ඔන්න ඔහේ ඒ ටිකත් ලියලම දාන්නම්කො .:oo::oo::frown:

31 – ein und dreizig – අයින් උන්ඩ් ඩ්රයිට්සිශ්
32 – zwei und dreizig – ස්වයි උන්ඩ් ඩ්රයිට්සිශ්
33 – drei und dreizig – ඩ්රයි උන්ඩ් ඩ්රයිට්සිශ්
34 – vier und dreizig – ෆිය උන්ඩ් ඩ්රයිට්සිශ්
35 – fünf und dreizig – ෆුන්ෆ් උන්ඩ් ඩ්රයිට්සිශ්
36 – sech und dreizig – සෙක් උන්ඩ් ඩ්රයිට්සිශ්
37 – seib und dreizig –සීබ් උන්ඩ් ඩ්රයිට්සිශ්
38 – acht und dreizig – ආහ්ක්ට් උන්ඩ් ඩ්රයිට්සිශ්
39 - neun und dreizig – නොයින් උන්ඩ් ඩ්රයිට්සිශ්


අනිත් ඒවත් ඔය විදියටම තමයි ලියන්නෙ.:shocked::shocked:

## හොදට මතක තියා ගන්න (1 – eins - අයින්ස් ) කියලනෙ අපි ලියන්නෙ.හැබැයි
21 – ein und zwanzig - අයින් උන්ඩ් ස්වාන්සිශ් කියලා තමයි ලියන්නෙ.අයින්ස් උන්ඩ් ස්වාන්සිශ් නෙමෙයි.

## 21 – ein und zwanzig - අයින් උන්ඩ් ස්වාන්සිශ් (මේ විදියට මම වචන වෙන් කරලා ලිවුවේ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න ඕන නිසා.නැත්නම් සාමන්යෙන් ඕක එකටමයි ලියන්නෙ.
උදා - 21 – einundzwanzig මේ වගේ දැම්මා නම් එක පාරට හිතා ගන්න බෑනෙ.:dull::dull:)

100 – hundert - හුන්ඩට්
200 – zwei hundert - ස්වයි හුන්ඩට්
1000 – tausend - ටවුසෙන්ඩ්
100000 – hundert tausend - හුන්ඩට් ටවුසෙන්ඩ්

101 – hundert eins - හුන්ඩට් අයින්ස්
102 – hundert zwei - හුන්ඩට් ස්වයි
103 – hundert drei - හුන්ඩට් ඩ්රයි
110 – hundert zehn - හුන්ඩට් සේන්
120 – hundert zwanzig - හුන්ඩට් ස්වාන්සිශ්


1001 – ein tausend eins - අයින් ටවුසෙන්ඩ් අයින්ස්
1995 – eintausend neunhundert fünf und neunzig - අයින් ටවුසෙන්ඩ් නොයින් හුන්ඩට් ෆුන්ෆ් උන්ඩ් නොයින්සිශ්

2015 – zweitausend fünfzehn - ස්වයි ටවුසෙන්ඩ් ෆුන්ෆ්සේන්


හරි අදට පාඩම ඉවරයි.:P හිතුවටත් වඩා ගොඩක් පාඩම දිග උනාද මන්දා.:baffled::baffled:එහෙනම් අඩු පාඩු එහෙම කියලා යන්න.මේ දිග ඉලක්කම් කෙටියෙන් කියන විදීත් තියෙනවා.ඒවත් කියන්නම් පස්සේ.දැන් නම් අතත් රිදෙනවා.:growl::growl::sorry::sorry::eek:අදට එහෙනම් ඇති නේද,
පාඩම් ටික හොදට බලලා ප්රශ්න එහෙම තියෙනව නම් අහන්න.:)දන්න දෙයක් නම් කියලා දෙන්නම්.:):):)ඒ වගේම එලකිරියෙ ඉන්නේ ගුරු මුශ්ටි අර මුශ්ටි මේ මුශ්ටි තියාගන ඉන්න අය නෙමෙයිනෙ.:baffled::rofl::rofl:ඔයාලගෙ ප්රශ්න වලට හොද පිලිතුරු ලබා ගන්න පුලුවන් වෙයි.වැරදි එහෙම තියෙනවා නම් පෙන්වලා දෙන්න.:nerd::nerd:
බුදු සරණයි හැමෝටම!
චූස් !




 
  • Like
Reactions: Piyathissa

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    profilepic381719_6.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    keine Sorge :P ich habe schon genug Mädchen hier in Deutschland :rolleyes:
    Apropos, wo bist du jetzt? in deutschland oder in sl? ich habe gehort dass du hast vor kurzem geheiratet :nerd: und wie geht mit deiner familie? alles gut?:confused:
    mädels hier und du hahha naja wenn du zufrieden bist,ist doch alles gut.
    wo sonst ? bin genau wo ich vorhin war.frag liebe nicht über meine frau:D
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අද මන් කියල දෙන්න යන්නේ articles වල අන්තිම part එක

    Das (Neutral)

    1. -chen වලින් ඉවර වෙන වචන

    උදා: das Mädchen (the girl)
    das häuschen (the cottage)
    das brötchen (the bread,පොඩි පාන්)

    2. -lein වලින් ඉවර වෙන වචන

    උදා: das Kindlein (the baby)
    das fräulein ( the young lady)

    3. fremdwörter auf -o -um (foreign words that end with -o or -um)

    උදා: das Auto (the car)
    das Pesto (the Pesto (An italian sauce))
    das Kino (the movie theater)
    das Visum (the Visa)
    das Praktikum (the internship)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අද මන් කියල දෙන්න යන්නේ articles වල අන්තිම part එක

    Das (Neutral)

    1. -chen වලින් ඉවර වෙන වචන

    උදා: das Mädchen (the girl)
    das häuschen (the cottage)
    das brötchen (the bread,පොඩි පාන්)

    2. -lein වලින් ඉවර වෙන වචන

    උදා: das Kindlein (the baby)
    das fräulein ( the young lady)

    3. fremdwörter auf -o -um (foreign words that end with -o or -um)

    උදා: das Auto (the car)
    das Pesto (the Pesto (An italian sauce))
    das Kino (the movie theater)
    das Visum (the Visa)
    das Praktikum (the internship)
    der die das ,igena ganna puluwan wenne bashawa use karaddimai,ekata rule ekak ne.
    eth sthrilinga pada lesiy.igena ganna e akuren iwara wena nama pada 90% wagema sthreelinga
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    vaffanculo! :P
    sie war ein Hoe. plus sie ist 3 jahre älter als ich also das funktioniert nicht :(
    aber ich hatten eine tolle zeit mit ihr :rofl:
    lol hat das wehgetan?:D:D
    sie war was??
    du woltest mal mit ne alte oma zusammen leben also 3 jahre
    ist ja doch garnicht wenn man mit dir vergleichen würde,
    ich hatte nicht ich hatten;)