ජ්ර්මන් ඉගෙනගමු!

ජර්මන් පාඩම #2

ජර්මන් පාඩම #2
හරි එහෙනම් ඔන්න මගේ පලවෙනි පාඩමට හිතුවටත් වඩා ප්රතිචාර ලැබුනු නිසා ඉක්මනටම තව පඩමක් දාන්න හිතුනා.:):):)මුලින්ම ප්රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි.;););)
දැන් එන්ටර් වෙමු පාඩමට.:shocked: මේ පාඩමේදි අපි ජර්මන් හෝඩිය ගැන පොඩ්ඩක් බලමු.
ජර්මන් හෝඩිය - DAS ALPHABET – ( ඩස් ඇල්ෆබට් )
A B C D E F G H
ආ බේ සෙ ඩේ ඒ එෆ් ගේ හා
I J K L M N O P
ඊ යොට් කා එල් එම් එන් ඕ පේ
Q R S T U V W X
කූ එයර් එස් ටේ ඌ ෆෞ වේ ඉක්ස්
Y Z
ඉප්සිලෝන් සෙට්


• පොඩි අකුරු ඒ කියන්නෙ Simple අකුරුත් ශබ්ද කරන්නෙ මේ විදියටම තමයි හරිය.:lol::lol:

මීට අමතරව තවත් අකුරු කිහිපයක් තියෙනවා. මේවට අපි උම්ලවුට් (Umlout) කියල කියනවා.:lol::lol::growl:
Ä - ae
Ö - oe
Ü – ue

තවත් එකක් තියෙනවා. මේක ගැන මන් කලිනුත් කියුවා.ඔන්න එහෙනම් ඒකත් බලලා ඉන්නකො.
β – ss
හම්මේ යන්තන් ඇති ඉවරයි. :frown::baffled::nerd::dull::oo::growl::lol::lol:ඔන්න ඔය ටික හොදට බලා ගන්නකො එහෙනම්. දිග පාඩම් දාන්නෙ නැත්තෙ බලන්න කම්මැලි හිතෙන නිසා.:)එහෙනම් අදහස් එහෙම කියන්ටකො.:cool:
මතු සම්භන්ධයි.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මමත් හරි ආසයි වෙන රටක භාශාවක් ඉගෙනගන්න. හැබැයි වෙලාවක් තමයි නැත්තේ