ජ්ර්මන් ඉගෙනගමු!

:D monawada nangi dena ganna ona? pothak unath transtlate karala dennam:cool::cool:

බොහෝම ස්තූතියි.පුලුවන්නම් විතරක් පාඩම් ටිකක් එකතු කරන්න.මට නම් ග්‍රැමර් තමයි ගොඩක්ම අවුල් තියෙන්නෙ.:baffled:තාම මම ඉගන ගන්න පටන් අරන් මාස 3යි.:yes:ඒක නිසා ලොකු දෙයක් බෑ මට.:yes::yes::yes:උදවුවක් ඕන උනොත් උදවු කරනවනෙ එහෙනම්?:D:D
බොහෝම ස්තූතියි!!!!
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
බොහෝම ස්තූතියි.පුලුවන්නම් විතරක් පාඩම් ටිකක් එකතු කරන්න.මට නම් ග්‍රැමර් තමයි ගොඩක්ම අවුල් තියෙන්නෙ.:baffled:තාම මම ඉගන ගන්න පටන් අරන් මාස 3යි.:yes:ඒක නිසා ලොකු දෙයක් බෑ මට.:yes::yes::yes:උදවුවක් ඕන උනොත් උදවු කරනවනෙ එහෙනම්?:D:D
බොහෝම ස්තූතියි!!!!
mama aniwa sup ekak dennam oya basic tika karanna:D
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
අහ්, ප්‍රව්ලයින් කෙනෙක් :)

අපේ නං ජර්මන් ගුරු Horgans Heros එකේ සාජන්ට් ශුල්ට්ස් තමා :)

ගූට් ගමාහ්ට් කිවා එහෙනම්!
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
ඒ කවුද අනේ? :confused:

hsbc29n-1-web.jpg