මම උඩ use කරලා තියෙන විදිය හරිද?පොඩි නිවැරදි කිරීමක් ,
german bashawe cool kiyanne english walin kiyana adahasama thamai.
bye kiyana ekata or e wage sama wacahanyak newei cool iyanne
eka use karanne
mama gihin katha karannam?...-ok cool
mage wahane lassaida? -wow es ist cool
cool kiyana wachane use karanna puluwan godak than wala ow ,positive deyak kiyanna witharai.
yanawa kiyana ekata eka use karanne ne.eka negative.mama gihin ennam,ich gehe jetzt und komme gleich,( eka positive)etakota answer ekak widiyata cool dann bis gleich oder ok cool dann sehen wir uns gleich wage kiyanna puluwan
මම මුලින්ම දාපු පෝස්ට් එකේදි කියුවා cool කියන වචනෙට bye කියන තේරුම තියෙනවා කියලා.ඒත් ඒක වැරදියි.උඩ තියෙන විදියට තමයි cool කියන වචනෙ භාවිතා වෙන්නෙ.සමාවෙන්න යාළුවනේ.මට මේ වැරැද්ද පෙන්නලා දුන්නෙ IveyStyle යාළුවා.බොහොම ස්තූතියි!

mona reply eka genada kiyanne?hariyatamaමම උඩ use කරලා තියෙන විදිය හරිද?![]()
podi niwaradi kireemak.චූස්. Guten Abend!!!
igena ganna kenekta igena ganna diyan ban.ෂා මරු = voller Scheiße
මම හිතුවේ tschüs කියල කියන්නේ cool වලට ජර්මන් වලින් කියන වචනේ කියලා.podi niwaradi kireemak.
tschüs=bye
bye kiyala guten abend(nice evening) kiyana eka niwaradi ne.
good evening i am happy boy=(guten abend ich bin der happy boy)
bye,i am going now, have a nice evening = tschüs,ich gehe jetzt ,(guten ) schönen abend noch.
guten abend noch kiyala kiyana ekata wada lassanai schönen abend noch kiyana eka(use karana widiya)

cool kiyanne german wachanayakමම හිතුවේ tschüs කියල කියන්නේ cool වලට ජර්මන් වලින් කියන වචනේ කියලා.
මං ඔක්කොමට තාම බැලුවේ නෑ. ඒ හින්දා මේ කියල තියෙන එක තාම තේරෙන්නේ නෑ
schönen abend noch
Thank you machan!!!!![]()
ekata english walinuth kiyanne e wachenemai

cool kiyanne german wachanayakekata english walinuth kiyanne e wachenemai
dir auch.(wish u the same)![]()
eඑහෙමදcool kiyanne german wachanayakekata english walinuth kiyanne e wachenemai
dir auch.(wish u the same)![]()
එළකිරි 





ලග්න වලට ජර්මන් වලින් කියන විදිය ගැන තමයි අද කියල දෙන්න යන්නෙ.



හරි එහෙනම් පටන්ගමු. 



ඔයාලගෙ ලග්නත් කියන්නකො බලන්න.


