ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය ඊයේ (09) අවසන් වූවා. ඒ දසුන් ශානක ප්‍රමුඛ යොවුන් ක්‍රීඩකයන්ට තරග 3-0ක ජයක් අත් කරදෙමින්.

    මෙහිදී පාකිස්තාන සංචාරයට එක්වූයේ යොවුන් ක්‍රීඩකයන් පිරිසක්. ඒ ආරක්ෂක හේතුන් මතුකරමින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් තරගාවලිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

    කෙසේ වෙතත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ කිසිඳු අඩුවක් නොවීමට ඉඩ නොදී ක්‍රීඩා කළ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී සුපිරි දස්කම් පෙන්වමින් විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තා.

    මේ අතර සිය ජීවිත අවදානම නොතකා පාකිස්තාන සංචාරයට එක්වෙමින් සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශේෂ දීමනාවක් ලබා දීමේ සුදානමක් පිළිබඳව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තාන සංචාරයට එක්වූ ක්‍රීඩකයන්ට රුපියල් කෝටිය බැගින් දීමනාවක් ලබා දීමේ සුදානමක් පවතින බවට වාර්තා වෙනවා.

    අද පස්වරුවේ කණ්ඩායම මෙරටට පැමිණෙන අතර එම දීමනා පිළිබඳව අවසන් තීරණය ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.
     
    • Like
    Reactions: DangerMan119

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,726
    113
    සේදවත්ත
    එකාට ලක්ශ 100 අනේ පලයන් . ඔක පාඩු ලබනකොට දෙයි එකාට ලක්ශ 100 . ලක්ශ 100 හැම එකාටම බෙදල දෙනවා ඇති
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    එකාට ලක්ශ 100 අනේ පලයන් . ඔක පාඩු ලබනකොට දෙයි එකාට ලක්ශ 100 . ලක්ශ 100 හැම එකාටම බෙදල දෙනවා ඇති


    Pakistanen loku ganak denna athi bun. Un awurudu 10 weli weli ne hitiye. Dan ape un awith giyama wena unuth enna chance thiyena nisa mata hithenne apu eka appreciate karanna patta ganak gewanna athi Board ekata. Eken sochchamak gahapu unta bedai.
     

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    එකක් දිනුවා කියලා පුක උඩදාගෙන නටන්න ඕනි නෑ.ඒකෙන් අදහස් වෙන්නේ නෑ ටීම් එක ගොඩ කියලා.අනිත් එක මේ ටීම් එක යවන්න ඇමතිලා ලොකු ජරාවක් පක්කන්ගෙන් අනිවාර්යෙන්ම කන්න ඇති.ඒකනේ උනුත් එහේ ගියේ.ඔය හොර වේස බල්ලො සතේකට විශ්වාස කරන්න එපා..ටීම් එකට ඕනවට වඩා සල්ලි දෙන්න ගිහින් තමයි ක්‍රිකට් කෙලව ගත්තේ.සල්ලි බහුල වෙනකොට මහේලල සංගලා යන්නේ නැතිවා ඔතන බින්න බැහගෙන හිටියා සල්ලි පෙරේතකමට.ඒකෙන් යන්ග් අයට චාන්ස් නෑ.උන්ට අභියෝග කරන්න බැරි තිරිමාන්න ,ජන්ගිමාල් වගේ හාල්පරුවො තියාගෙන පොල් ගෑවා. හතුරුසින්හය හෙන ගානක් හම්බ කරගත්තා.මාසෙකට කෝටිය ගානේ.ඌ නැතුව ඊට වඩා හොඳට ගහනවා.කොහොම උනත් ක්‍රිකට් ගොඩ යාමක් නම් නෑ.හුගක් වෙලාවට ටොස් එක නිසයි මැච් එක දිනන්න ඇත්තේ. අපි ටොස් පැරදිලා තුනම සෙකඩ් ඉනින්ස් ගැහුවනම් තුනම පරදින්නත් තිබ්බා.කොහොමත් මැතිව්ස් ,දිමුත් ,මෙන්ඩිස්,දනන්ජය සිල්වා ,තිසර,චන්දිමල් වගේ එවුන් නැති තරමට ටීම් එකට හොඳයි.
     
    • Like
    Reactions: DangerMan119