ජ්‍යේෂ්ඨ පුරවැසියන් ලපයට සාප කරයි

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මුලින්ම කියපන්කෝ කොන්දේසි වෙනස් කරලා ද කියලා

    කොහොමද මුගේ කයිය නම්

    උබනේ පටන් ගත්තේ IMF එකෙන් අයින් වෙනව කියල චන්දෙ වෙලාවේ කිව්ව කියල.
    කෝ අයින් වෙනව කියල කරපු ප්‍රකාශයක් දාපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    උබනේ පටන් ගත්තේ IMF එකෙන් අයින් වෙනව කියල චන්දෙ වෙලාවේ කිව්ව කියල.
    කෝ අයින් වෙනව කියල කරපු ප්‍රකාශයක් දාපන්
    අයින් වෙනවා කියලා කිව්වා ඒ වීඩියෝ මකල Link එක තියෙනවා වීඩියෝ එක නැහැ 😂
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    අයින් වෙනවා කියලා කිව්වා ඒ වීඩියෝ මකල Link එක තියෙනවා වීඩියෝ එක නැහැ 😂
    චන්දේ කිට්ටුව තිබ්බ දෙරන 360(මතක විදියට ). අන්න ඒක බලහන්. උන්ගේ ස්ථාවරය කියල තියනව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,129
    5,938
    113
    canada
    චන්දේ කිට්ටුව තිබ්බ දෙරන 360(මතක විදියට ). අන්න ඒක බලහන්. උන්ගේ ස්ථාවරය කියල තියනව
    JVP එක ඉතිහාසයේ කවද්ද IMF එකට කැමති උනේ ?

    ජන්දේ ලන්වෙනකොට තේරුණා IMF නැතිව ගොඩයන්න බැහැ කියල. ඊට පස්සේ පදේ වෙනස් කර. IMF ගිවිසුම නැවත සංශෝදනය කරනවා කියල.

    ඊටත් පස්සේ තේරුණා, සංශෝදනය කරන්න බැහැ රනිල්ගේ විදියටම යනවා කියල. දැන් ස්ථාවරය එකයි

    Tomorrow, they may have a different opinion. That we do not know yet
     
    මම මතුකරපු පොයින්ට් එකට ඕක අදාලම නෑ.

    ජවිපේ ඉස්සර ඉදලම IMF ගැන දරන ස්තාවරය රටම දන්නව ,මෙතන කියන්න දෙයක් නෑ අලුතෙන්.
    උබට ඒක මෙතන කියන්න උනේ, මම මතුකරපු පොයින්ට් එක හරියට නොකියව, ජවිපෙ- IMF වචනෙ දැක්ක ගමන් ලියන්න ගත්ත හන්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    චන්දේ කිට්ටුව තිබ්බ දෙරන 360(මතක විදියට ). අන්න ඒක බලහන්. උන්ගේ ස්ථාවරය කියල තියනව
    ඡන්දෙට කලින් එකක් ඡන්දෙ ලං වෙලා එකක් චන්දෙන් පස්සේ එකක්🤣😂 මොන හුකන පොන්නයෝ ටිකක් ද බන් 🤣