ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 01

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16708173 said:
    එළ එළ වටින ත්‍රෙඩ් එකක් රාළේ. මටත් ආසාවක් තියනව පොඩ්ඩක් මෙව්ව ටිකක් ඉගෙන ගන්න. හොඳ පොතක් එහෙම නැතෑ? :confused:

    පටන් ගන්න කෙනෙක්ට නම් ජෛමිනි ක්‍රමය ඇඩ්වාන්ස් වැඩියි.:nerd: ඔයා ඉස්සෙල්ලම ඉතාම සරල පොතකින් පටන් ගන්න:) නැත්තන් යම් යම් තැන් නොතේරෙන්න පුලුවන්, එහෙම වුනාම වාත වෙනවා ඉගෙන ගන්න හිතෙන්නේ නෑ. මම කියවපු මුල්ම පොත "ඔබේ හඳහන ඔබම බලා ගන්න කියන එක".( ඕක කියෙව්වේ ජ්‍යොතිෂ බොරු කියලා ඔප්පු කරන්න කරුනු ඉගෙන ගන්න..:baffled:.)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    adooo mata sikuru mahadasawalu meee dawas wala... monawada kiyanna puluwan ?

    සිකුරු මහදසාව කියන්නේ තරුන අයට හොඳ දසාවක් සමාන්‍යයෙන්. නමුත් සහෝ හඳහන අනුව ඕක සම්පූර්නයෙන් වෙනස් වෙන්න පුලුවන්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උත්සහය අගය කරනවා :)ඒත් මට මෙවා මෙලො දෙයක් තෙරෙන්නෙ නැ:(
    ජයවේවා
    11.gif


    හ්ම්ම්ම්ම්.. ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමක් තියනවා බේසික් කියලා දෙන්න කියලා. මගේ අදහසක් තියනවා යූ-ටියුබ් චැනල් එකක් පටන් අරන් කට්ටියට නොමිලේ උගන්නන්න. බලමු වෙලාව ලැබුනොත් අනිවා කරනවා..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජ්‍යොතිෂය කියන්නේ ගැබුරු විශයයක්. ලේසිම නෑ මේව ඉගෙන ගන්න. එක කොටුවක් වැරදුනොත් Sorry.com. මෙලො දෙයක් තේරුනේ නැතත් මමත් ආසයි බන් මේවා ගැන ඉගෙන ගන්න. ඒත් ඒකට වෙලාවක් හොයා ගන්න තමයි බැරි. මම උබේ හැම පොස්ට් එකක්ම බුක් මාර්ක් දාගෙන ඉන්නේ. පුලු පුලුවන් වෙලාවට කියවනවා. තෑන්ක්ස් මචන්... රේප් දෙන්න බැරිලුනේ

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    පොත් ටිකක් අරගෙන ඔය යමින් එමින් ගමන් ටික ටික කියවන්න. බේසික් දන්නවනම් ටක් ගාලා අලුත් තියරි අල්ලගන්න පුලුවන්..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැකැත් රාල;16708901 said:
    හ්ම්ම්ම්ම්.. ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමක් තියනවා බේසික් කියලා දෙන්න කියලා. මගේ අදහසක් තියනවා යූ-ටියුබ් චැනල් එකක් පටන් අරන් කට්ටියට නොමිලේ උගන්නන්න. බලමු වෙලාව ලැබුනොත් අනිවා කරනවා..

    එල එල :)