එහෙම හිතෙන හිතෙන වෙලාවල් දෙන්නෙ නෑ. Labour room එකකට ගිහින් වත් තියනව නම් ඕවගෙ දේවල් කිව්වට කමක් නෑ.මම ඒ සම්බන්දව හොදට දන්න නිසා කියන්නෙ. Labour eka කොච්චර complicated එකක් උනත් ඒ වෙලාවට එතන midwife කෙනෙක් ඉන්නවා බබාව ගන්න වෙනම. එයගෙ රාජකාරියෙ එක කොටසක් වෙලාව බලන එක. ඒක එයාල මග අරින්නෙ නෑ.
Asrology ගැන හරිද වැරදිද කියන එක මම තර්ක කරන්නෙ නෑ. ඔයා මේ කියලා තියන වෙලාව ගැන මේ කියන්නෙ. දරුවෙක් උපදිනකොට Astrology අනුව ඒකට බලපාන්නෙ ඒ වෙලාවට මුදුන් වෙල තියන ග්‍රහ රාශි. ග්‍රහ රාශියක් කියන්නෙ ගොඩක් තරු වල එකතුවක්. ඒක මෙ මිනිත්තුව දෙකට වෙනස් වෙන්නෙ නෑ. ඒව වෙනස් වෙන්නෙ හෙමිහිට. ඒ නිසා මඩකලපුව සහ කොළබ අතර තියන වෙලාව වෙනස එහෙම ලොකු බලපැමක් නෑ.