නැකැත් රාල;17774113 said:ඔන්න 6 වෙනි කොටුව ගැන විඩියෝ එක දැම්මා... බලලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගන්න දැම්මේ නැති අය
දැන් video ගහනවා වගේ අහ්
, youtube දැම්මට කමක් නෑ ස්කර්විය වගේ වැල site වල දානවා නෙමෙයි 
නැකැත් රාල;17774113 said:ඔන්න 6 වෙනි කොටුව ගැන විඩියෝ එක දැම්මා... බලලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගන්න දැම්මේ නැති අය
, youtube දැම්මට කමක් නෑ ස්කර්විය වගේ වැල site වල දානවා නෙමෙයි 
නැකතෝ...
කොටුවකට දෘශ්ටියක් වැටෙනවා කියන්නේ මොකද්ද? කොටුවක ඉන්න ග්‍රහයෙකුගෙන් තවත් ග්රහයෙකුට දෘශ්ටියක් වැටෙනවා කියන්නේ මොකද්ද? වෙන්නේ කොහොමද?
නැකැත් රාල;17774113 said:ඔන්න 6 වෙනි කොටුව ගැන විඩියෝ එක දැම්මා... බලලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගන්න දැම්මේ නැති අය

දැන් video ගහනවා වගේ අහ්, youtube දැම්මට කමක් නෑ ස්කර්විය වගේ වැල site වල දානවා නෙමෙයි
![]()

නැකැත් රාල;17774171 said:දෘෂ්ඨි ගැන මගේ ලිපි දෙකක් තියනවා බ්ලොග් එකේ එකක් සාමාන්‍ය දෘෂ්ඨි ගැන අනිත් එක ජෛමිනී ක්රමයේ දෘෂ්ඨිගැන...
මේ ලින්ක් එක සාමාන්‍ය ග්‍රහ දෘෂ්ඨි ගැන
http://tharaka-eli.blogspot.com/2013/12/blog-post.html
මේ ජෛමිනි ක්රමයේ රාශි දෘෂ්ඨි ගැන
http://tharaka-eli.blogspot.com/2014/05/01.html

දැන් video ගහනවා වගේ අහ්, youtube දැම්මට කමක් නෑ ස්කර්විය වගේ වැල site වල දානවා නෙමෙයි
![]()
කොටුවකට බලපාන ග්‍රහයා/ග්‍රහයින් හොයාගන්නේ කොහොමද (කොටුවේ මොකෙක්වත් නැත්තන්)
mata kiyapanko taraha natuwa
kaala sarpa yoge tiyena girl kenek wa marry kalama moko wenne kiyala
hoda nadda ?
යෝගය ගැන සහ එහි ඵල මම යම් තරමක් අහලා තියෙනවා..නැකැත් රාළටම පැහැදිලි කරන්න දෙමු.... 
mata kiyapanko taraha natuwa
kaala sarpa yoge tiyena girl kenek wa marry kalama moko wenne kiyala
hoda nadda ?
නැකැත් රාල;17784162 said:ලෙහෙම අවුලක් නෑ බන්.. මටත් කාල සර්පයොගය තියනවා ඒ විතරක් නෙමෙයි සර්ප දෝෂයකුත් තියනවා ඔය යසඅගේට මම ඉන්නේ බැඳලා... කාල සර්පෙන් වෙන්නේ දියුනුව රැල්ලක් ආකාරෙන් සිද්ද වෙන්නේ අනෙක් එකෙක් වගේ නෙමෙයි ඇද වැටීම් වැඩියි ජීවිතේ.. එහෙම කියලා උනන්දුව තියනවනම් ගොඩ යන්න පුලුවන්.. අනික ඕකට ප්‍රථිකර්ම තියනවා.. භාවනාවල් තියනවා කරන්න පුලුවන්

......ජනවාරි 23 උදේ 2.19ට වෙච්ච සිකුරු මාරුව ගැන මොනව හරි කියන්න කෝ

.මම මකර ලග්නේ.2වැනිභාවය හිස්
.3වෙනි භාවයේ බුධ සිකුරු.බුධ නීචයි
.සිකුරු උච්චයි
.2වැන්න අධිපති සෙනසුරු 11 වැන්නේ උච්චයි
.තව විස්තර ඕනෙනම් PM කරන්නම්....සෙතක් වෙයිද රාලේ 

...පොඩ්ඩක් බලල කියන්න කෝ

රාල කියල කිව්වට, රාල කෙනෙක් කියන්න බෑ බෑ වගේ. කමක් නෑ වැඩේ නියමයි...![]()