ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැකැත් රාල;17774113 said:
    ඔන්න 6 වෙනි කොටුව ගැන විඩියෝ එක දැම්මා... බලලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගන්න දැම්මේ නැති අය :D

    දැන් video ගහනවා වගේ අහ් ;), youtube දැම්මට කමක් නෑ ස්කර්විය වගේ වැල site වල දානවා නෙමෙයි :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකතෝ...
    කොටුවකට දෘශ්ටියක් වැටෙනවා කියන්නේ මොකද්ද? කොටුවක ඉන්න ග්‍රහයෙකුගෙන් තවත් ග්‍රහයෙකුට දෘශ්ටියක් වැටෙනවා කියන්නේ මොකද්ද? වෙන්නේ කොහොමද?

    දෘෂ්ඨි ගැන මගේ ලිපි දෙකක් තියනවා බ්ලොග් එකේ එකක් සාමාන්‍ය දෘෂ්ඨි ගැන අනිත් එක ජෛමිනී ක්‍රමයේ දෘෂ්ඨිගැන...

    මේ ලින්ක් එක සාමාන්‍ය ග්‍රහ දෘෂ්ඨි ගැන
    http://tharaka-eli.blogspot.com/2013/12/blog-post.html

    මේ ජෛමිනි ක්‍රමයේ රාශි දෘෂ්ඨි ගැන
    http://tharaka-eli.blogspot.com/2014/05/01.html
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    කොටුවකට බලපාන ග්‍රහයා/ග්‍රහයින් හොයාගන්නේ කොහොමද (කොටුවේ මොකෙක්වත් නැත්තන්)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17774113 said:
    ඔන්න 6 වෙනි කොටුව ගැන විඩියෝ එක දැම්මා... බලලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගන්න දැම්මේ නැති අය :D

    එලමකිරි... මම බැලුවා ඒත් මොකෝ උඹ පේන්න නැත්තේ කියලා.

    මම උඹට එදත් කිව්වා නේ. සබ්ස්ක්‍රයිබ් කරගන්න අවශ්‍යතාවය තියෙන එකා ඕක කියනන්ත් ක්අලින් කරගන්නවා... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17774171 said:
    දෘෂ්ඨි ගැන මගේ ලිපි දෙකක් තියනවා බ්ලොග් එකේ එකක් සාමාන්‍ය දෘෂ්ඨි ගැන අනිත් එක ජෛමිනී ක්‍රමයේ දෘෂ්ඨිගැන...

    මේ ලින්ක් එක සාමාන්‍ය ග්‍රහ දෘෂ්ඨි ගැන
    http://tharaka-eli.blogspot.com/2013/12/blog-post.html

    මේ ජෛමිනි ක්‍රමයේ රාශි දෘෂ්ඨි ගැන
    http://tharaka-eli.blogspot.com/2014/05/01.html

    සෑහෙන්න පැටලිලි සහගතයි. කොහොම හරි ඉගෙනගන්නවා...

    පොඩ්ඩක් කියනවද කොටු දොලහට අදිපති ග්‍රහයෝ ගැනත්...:nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොටුවකට බලපාන ග්‍රහයා/ග්‍රහයින් හොයාගන්නේ කොහොමද (කොටුවේ මොකෙක්වත් නැත්තන්)

    කොටුවට අධිපති ග්‍රහයගේ තත්වයයි කොටුව දිහා බලන් ඉන්න ග්‍රහයොයි අනුව ඒ ගැන බලන්න ඕන.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mata kiyapanko taraha natuwa

    kaala sarpa yoge tiyena girl kenek wa marry kalama moko wenne kiyala

    hoda nadda ?

    :dull: :dull: යෝගය ගැන සහ එහි ඵල මම යම් තරමක් අහලා තියෙනවා..නැකැත් රාළටම පැහැදිලි කරන්න දෙමු....

    නැකතෝ... උත්තර දීපන්... :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mata kiyapanko taraha natuwa

    kaala sarpa yoge tiyena girl kenek wa marry kalama moko wenne kiyala

    hoda nadda ?

    ලෙහෙම අවුලක් නෑ බන්.. මටත් කාල සර්පයොගය තියනවා ඒ විතරක් නෙමෙයි සර්ප දෝෂයකුත් තියනවා ඔය යසඅගේට මම ඉන්නේ බැඳලා... කාල සර්පෙන් වෙන්නේ දියුනුව රැල්ලක් ආකාරෙන් සිද්ද වෙන්නේ අනෙක් එකෙක් වගේ නෙමෙයි ඇද වැටීම් වැඩියි ජීවිතේ.. එහෙම කියලා උනන්දුව තියනවනම් ගොඩ යන්න පුලුවන්.. අනික ඕකට ප්‍රථිකර්ම තියනවා.. භාවනාවල් තියනවා කරන්න පුලුවන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නැකැත් රාල;17784162 said:
    ලෙහෙම අවුලක් නෑ බන්.. මටත් කාල සර්පයොගය තියනවා ඒ විතරක් නෙමෙයි සර්ප දෝෂයකුත් තියනවා ඔය යසඅගේට මම ඉන්නේ බැඳලා... කාල සර්පෙන් වෙන්නේ දියුනුව රැල්ලක් ආකාරෙන් සිද්ද වෙන්නේ අනෙක් එකෙක් වගේ නෙමෙයි ඇද වැටීම් වැඩියි ජීවිතේ.. එහෙම කියලා උනන්දුව තියනවනම් ගොඩ යන්න පුලුවන්.. අනික ඕකට ප්‍රථිකර්ම තියනවා.. භාවනාවල් තියනවා කරන්න පුලුවන්

    diyunuwa rallak unata nam kamak na bro.. eka para hamba karan ralla bahala yanakan podak idala aye ralla gahanakota wada patana gatama hari ne..

    thank you bro
     
    Astro Lover

    Member
    Nov 18, 2014
    3
    0
    0
    රාලේ රාලේ:D:D......ජනවාරි 23 උදේ 2.19ට වෙච්ච සිකුරු මාරුව ගැන මොනව හරි කියන්න කෝ:yes::yes::yes:.මම මකර ලග්නේ.2වැනිභාවය හිස්:(:(.3වෙනි භාවයේ බුධ සිකුරු.බුධ නීචයි:eek:.සිකුරු උච්චයි:lol::lol:.2වැන්න අධිපති සෙනසුරු 11 වැන්නේ උච්චයි:sorry::sorry:.තව විස්තර ඕනෙනම් PM කරන්නම්....සෙතක් වෙයිද රාලේ :confused::confused::confused:...පොඩ්ඩක් බලල කියන්න කෝ:rolleyes::rolleyes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    රාල....?

    රාල කියල කිව්වට, රාල කෙනෙක් කියන්න බෑ බෑ වගේ. කමක් නෑ වැඩේ නියමයි...:lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙන්න හත්වෙනි කොටුව ගැන විඩියෝව..(කසාදේ ගැන කියන කොටුව නිසා බොලාලා දතකට මැදගෙන හිටියේ කියලා දන්නවා):rofl::P

    සුට්ටක් පරක්කු වුනා සොරි වෙන්න ඕන..