නැකතා වැඩිකතා ඕන නැහැ. මම සොමලිවයේ කියමුකෝ ඉන්නේ. අවුලක් න. මේ අභියෝගය බාරගන්නවද. ඔය බාරගන දිනුවොත් ඔය තමයි පොර.
http://www.elakiri.com/forum/showthread.php?t=1603142
http://www.elakiri.com/forum/showthread.php?t=1603142
එකෙන්ම..![]()














පරණ වුන පලියටත් ඒ දේ තමන් විස්වාස නොකරන පලියටත් හැම දෙයක්ම බොරු කියන්න බෑ. දැන් සමහරු ජෝතශ්‍ය තමන් පිලිගන්නෙ නෑ කියන්නේ ස්ටයිල් එකට. සිදුහත් කුමාරයා ඉපදෙන කාලෙදිත් සිහින ගැන, දේහලක්ෂන විද්‍යාව ගැන විස්වාසයක් තිබිල තියනවා. බුදුහාමුදුරුවෝ වුනත් ඔය දේවල් බැහැර කරල නෑනෙ. විශ්වාස කරන නොකරන එක තමන්ගෙ වැඩක්. එව්නාට ඒව බොරු කියන්න බෑ. සමහරු සමාජේ අමුතු මතයක් හදන්න උත්සාහ කරනවා දෙවියෝ කියල දෙයක් නෑ, යක්කු පෙරේතයෝ කියල පිරිසක් නෑ. ජෝතශ්‍ය බොරු. කියලා. ඒ විදියට මතයක් හදන්න උත්සහ කරන ගොඩක් දෙනෙක්ගේ යටි අරමුන තමයි ඒ මතය හරහා ප්රසිද්ධවීම. මොකද අපේ අය කැමතිනෙ විප්ලවීය අදහස් වලට. කව්රුහරි කිව්වොත් හද කියල එකක් නෑ ඒක නිකං ඡායාවක් විතරයි කියලා ඔන්න ඒ කියමන පිලිගන්න මිනිස්සු පිරිසක් ඇති වෙන එකක් නැද්ද? ඔය වගේ තමයි පුරාණ කාලයේ ඉදන් තිබුන දෙයක් බොරුයි කිව්වම ඒව පිලිගන්න පිරිසකුත් හැදෙනවා. ඔය දේවල් බොරු නම් මෙච්චර කල් පවතින්නේ කොහොමද? අනික අපි පැවත එන්නේ යක්ෂ නාග ගෝත්‍ර වලින්. අපේ ආගම බුදුදහම වුනාට අපේ ජාන එන්නේ යක්ෂ නාග ගෝත්‍ර වලින්. ඔය ගෝත්‍රවල උදවිය අව්රුදු දහස් ගානක් තිස්සෙම ජෝතිශ්‍ය වැඩ කරලා තියනවා. ඉතින් පස්සෙ ආපු මතයක් නිසා ඕව බැහැර කරන එක සාධාරන නෑ කියල තමයි මගේ නම අදහස. එහෙම බැහැර කරන්න ගියොත් අපේ හෙල වෙදකම එහෙමත් බැහැර කරන්න වෙනවා. මොකද වෙදකමේදි නිමිති බලල, හදහන් බලල තමයි හරියට නම් බේත් කරන්නපටන් ගන්නේ. ඒව අපේ පුරාණ චාරිත්‍ර. ඕව අපි අනාගතයටත් දායාද කරන්න ඕනේ. නැත්තං අපිත් සමහර රටවල උන් වගේ ජාතියක් ජම්මයක් නැති මිනිස්සු පිරිසක් වේවි.
නැකතා වැඩිකතා ඕන නැහැ. මම සොමලිවයේ කියමුකෝ ඉන්නේ. අවුලක් න. මේ අභියෝගය බාරගන්නවද. ඔය බාරගන දිනුවොත් ඔය තමයි පොර.
http://www.elakiri.com/forum/showthread.php?t=1603142
කව්ද කියන්නෙ මචං ජෝතිශ්‍ය කියන්නේ මිත්‍යා විෂ්වාසයක් කියලා. මේ ලෝක හැම දේම තාම විද්‍යාත්මකව ඔප්පු කරගන්න බැරි බව ඇත්ත. ඒත් ඒ හැම දෙයක්ම බොරු නෙවෙයි. හිත දියුනු කරල මාර්ගඵල ලබන්න පුලුවන් කියලා විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. ඒත් ඒක ඇත්තක්. චිත්ත බලයන් පරියේශන වලට අහු වෙන්නෙ නෑ. ඒත ඒවගෙ ඇත්ත තියනවා. සදේ ගුරුත්ව බලපෑමක් තියනවා කියලා අපි දන්නවා. ඒ වගේ විවිධ තාරකා වලත් විවිධ ගුරුත්වයන් තියනවා. ඒවා විවිධාකාරයෙන් පෘතුවියට බලපාන්න පුලුවන්. හැමදේම විද්‍යාත්මකව ඔප්පු කරන්න නෙවෙයි ඕනේ තාර්ඛිකව හිතලා බලලා තීරන ගන්න එක තමයි වැදගත්. චාරිත්‍ර වාරිත්‍ර මිත්යාවිශ්වාස නම් ඇයි මිනිස්සු මරුනම පාංෂකූලය දෙන්නෙ. ඇයි දානෙ දෙන්නෙ. ඕව විස්වාස විතරක්ද ඔයාල කියන විදියට ඕවගේ ඇත්තක් නැති වෙන්න එපැයි.
එහෙනම් විස්වාස නොකරන කොවුර්ල / කලො ෆොන්සෙකල / ලන්කවෙ හෙතු වාදි මත දරන විශව විද්‍යාල අචර්ය වරුන් ,විද්‍යා ආචර්ය වරුන් ...විශෙශයෙන්ම ලොකෙ විද්‍යාව කියන විශය සම්බන්ද බහුතරයක් වු උගත්තු ට්‍රයි කරන්නෙ ප්‍රසිද්දියට වෙන්ඩ ඇති , අනෙ ටොම් නිකන් ඉන්ඩබයිල ගහන්නෙ නැතුව ...
පුරන චරිත්‍ර නෙවෙයි මොක උනත් , වැරදියි කියන්නෙ හො පැරනි මත වලට තියන විස්වාසය නැති වෙන්නෙ කිසිම ශක්ශියක් නැති නිසා හො ප්‍රයොජනයක් නැති නිසා
එහෙම දෙයක් සැබැ ලොකෙදි කිසිම ප්‍රක්ටිකල් විදිහකින් පෙන්න නැත්තම් ඔප්පු කරන්න ඔනි එහෙම තියනවය කිව්ව මිනිස්සුමයි....ලොකෙ පැතලියි කියල හිතාගෙන හිටපු මිනිස්සු ලොකෙ රවුම් කියල පිලිගන්නත් ඔය තමුන්නසෙල වගෙම කතන්දර කියන්න ඇති ,
තරුවලින් තමුන්ට තියන බලපැම ගැන නාස අයතනයෙ විද්වතුන් ගෙන් අහපන් , ඉර තියෙන්නෙ කොච්චර දුරකින්ද තියා ඉර කියන දෙ මොන වගෙ එකක්ද කියලවත් කියන්න තරම් තෙරුමක් නැති මිනිහෙක්ගෙන් අහනවට වඩා ,අවුරුදු දහස් ගානකට කලින් දන්න දෙවල් වලට වැඩිය සැහෙන දෙවල් ඉර ගැන තරු ගැන ග්‍රහ ලොක ගැන දැන් මිනිස්සු දන්නව , එව හදිල තියන සන්ගටක පවා,
කිසිම ෆෙමස් විමෙ උවමනාවක් මටනම් නැ ,උබලගෙ ඔය මිත්යාවල් ක්ශය වෙනව , මොන උරුමෙ උනත් ඔව අරක්ශා කරගන්න නම් මිනිස්සුන්ගෙ පරිනමෙ නවත්තන්න වෙයි .මට උබට කියන්න තියෙන්නෙ මෙච්චරයි ..
විස්වාසය මිස විමර්ශනයක් නැති මිනිසුන් ලොකය ආපස්සට අදින්නෙය