උපන් වෙලාවත් ස්ථානයත් අනුව තමයි වෙනස්කම් සිද්ධවෙන්නේවෙන්න පුළුවන් නේද එක ළග නැතත් එකම ප්‍රදේශයේ hospital දෙකක හරි,
ග්රස්පුට කියන දේත් උපන් වෙලාව අනුවද වෙනස් වෙන්නේ නැත්තම් වෙන හේතුවකටද
ඔක්කොම ලොකේෂන් එක කොළඹඅනිවාර්යෙන් ම පුළුවන්.
ඔක්කොම ලොකේෂන් එක කොළඹ
2023/01/18 16:04
2023/01/18 13:35
2023/01/17 09:16
2023/01/15 00:22
2023/01/13 04:44
2023/01/12 20:48
2023/01/12 20:24
2023/01/10 22:57
2023/01/09 07:34
2023/01/08 19:08
ඇහෙන් දකින්න තියෙන ගැහැණු පිරිමි බව විතරයි. පස්සේ කියන්න එපා ලිංගික ඔරියන්ටෙෂන් එක හෝ ට්‍රාන්ස් කියලා. මෙයාලාට එහෙම දේවල් හිතෙන්නේ වත් නැති අයනේ.

1. 2023/01/08 @ 19.08 ගැහැණුඔක්කොම ලොකේෂන් එක කොළඹ
2023/01/18 16:04
2023/01/18 13:35
2023/01/17 09:16
2023/01/15 00:22
2023/01/13 04:44
2023/01/12 20:48
2023/01/12 20:24
2023/01/10 22:57
2023/01/09 07:34
2023/01/08 19:08
ඇහෙන් දකින්න තියෙන ගැහැණු පිරිමි බව විතරයි. පස්සේ කියන්න එපා ලිංගික ඔරියන්ටෙෂන් එක හෝ ට්‍රාන්ස් කියලා. මෙයාලාට එහෙම දේවල් හිතෙන්නේ වත් නැති අයනේ.
ස්තූතියි ඉක්මන් ප්‍රතිචාරයට. එන විදියත් විස්තර කරානම් තමයි ලස්සන.1. 2023/01/08 @ 19.08 ගැහැණු
2. 2023/01/09 @ 07.34 ගැහැණු
3. 2023/01/10 @ 22.57 ගැහැණු
4. 2023/01/12 @ 20.24 පිරිමි
5. 2023/01/12 @ 20.48 පිරිමි
6. 2023/01/13 @ 04.44 පිරිමි
7. 2023/01/15 @ 00.22 පිරිමි
8. 2023/01/17 @ 09.16 පිරිමි (මේ වෙලාව එතරම් නිවැරදි නැති වෙන්න ඉඩ තියෙනවා )
9. 2023/01/18 @ 13.35 ගැහැණු
10. 2023/01/18 @ 16.04 ගැහැණු
ලග්න රාශියේ ද්රේෂ්කාණය, නවාන්ශකය තමයි බැලුවේ. චන්ද්‍ර, කුජ, සිකුරු ගැන ගැඹුරින් බලන්නත් පුළුවන්. සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. මේ මුලින් කියපු සාධක 2 ඇති කියලා හිතන්නේ.ස්තූතියි ඉක්මන් ප්‍රතිචාරයට. එන විදියත් විස්තර කරානම් තමයි ලස්සන.
තව චුට්ටක් සියුම්ව බලන්න.
එම ක්‍රමය හි සාර්ථකත්වය 50%. මම එය මෙම database එකේ මිලියන එකකට කිට්ටු කේන්දර වලට කලකට පෙර චෙක් කරලා තියෙනවා. මම දන්නවා ඔබ භාවිතා කරන්නේ බොහෝවිට එය බව.ලග්න රාශියේ ද්රේෂ්කාණය, නවාන්ශකය තමයි බැලුවේ. චන්ද්‍ර, කුජ, සිකුරු ගැන ගැඹුරින් බලන්නත් පුළුවන්. සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. මේ මුලින් කියපු සාධක 2 ඇති කියලා හිතන්නේ.
මේ ප්‍රතිඵලය මම පිළිගන්නවා. ඔය කාරණය නිශ්චය කරන සරළම ක්‍රමය මම පාවිච්චි කළේ. වෙලාවල් 10ක් ගැඹුරින් බලන එක අමාරුයි. වැරදුණු 5 කියන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි.එම ක්‍රමය හි සාර්ථකත්වය 50%. මම එය මෙම database එකේ මිලියන එකකට කිට්ටු කේන්දර වලට කලකට පෙර චෙක් කරලා තියෙනවා. මම දන්නවා ඔබ භාවිතා කරන්නේ බොහෝවිට එය බව.
මෙතන දීල තියෙන සියල්ලම ගැහැණු ළමයින් ගේ උපත් වේලාවන්. ඔබත් නිවැරදි වෙලා තියෙන්නේ 50%. එක මෙම ඩේටා ටිකම කිසිම ජෝතිෂ දැනුමක් නැති කෙනෙකුට දුන්නත් එන්න පුළුවන් ප්‍රතිපලයක්.
සරලව බලන්න පුළුවන් බොහෝ කරුණු මම චෙක් කරලා ලැබුණු ප්‍රතිපල ඔය වගේම තමයි. ඒක නිසා මම පලාපල කියන ක්‍රම අධ්‍යනය කලේ නැහැ එතරම්.
ඔක්කොම ගැහැණු ළමයින් ගේ වෙලාවල් නේ දුන්නේ පිරිමි ටික තමයි වැරදි. මේ ඩේටා සමහර විට යම් ප්‍රමාණයක් වරදින්න ඉඩ තියෙනවා. එයත් මම පිළිගන්න ඕන ඔබ කියපු වරදින්න පුළුවන් වෙලාව එහෙම එකක් වෙන්න පුළුවන් ඔබගේ එම ක්‍රමය නිවැරදි නම්.මේ ප්‍රතිඵලය මම පිළිගන්නවා. ඔය කාරණය නිශ්චය කරන සරළම ක්‍රමය මම පාවිච්චි කළේ. වෙලාවල් 10ක් ගැඹුරින් බලන එක අමාරුයි. වැරදුණු 5 කියන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි.