කව්රුත් දන්නේ නැද්ද?කේන්දරේ හදන්නේ උපන් වෙලාව අනුව නම් එක ළග මිනිත්තු දෙකක උපදින දරුවන් දෙන්නෙකුගේ කේන්දර වෙනස්ද කියලා කාට හරි කියන්න පුළුවන් ද
ඉතින් මිනිහෝ ඒක තමයි මමත් මෙච්චර වෙලා හරකෙක්ට කියල දෙනවා වගේ කිව්වේආයෙමත් කියන්න තියෙන්නේ මම ඒ චලිතය ගත්තේ උපමාවක් විදිහට මම කියපු දේ තේරුම් ගන්න පහසු කරවීමේ ක්රමෝපායක් වශයෙන්. යම් දෙයක් වෙනවා ඒක හරියට මෙන්න මේ වගේ කියලා උපමාවක් කියනවා. එල්ලෙන්න වැල් නැති වුණාම පිදුරුගස් වලත් එල්ලෙනවා මිනිස්සු
මම සරළව කිවුවේ ප්‍රවේගය, දිශාව වගේ සාධක කියලා මිසක් ප්‍රවේගය සහ දිශාව පමණක් කියලා අරගෙන නෙමෙයිනේ. එතැන මගේ මූලික අරමුණ ප්‍රක්ෂිප්ත චලිතය විස්තර කිරීම නෙමෙයිනේ. ඒ දෙකට අමතර තවත් සාධක අනිවාර්යෙන් තියෙනවා. මාධ්‍යයේ (වායු ගෝලයේ) ඝර්ෂණය, ගුරුතවජ ත්වරණය, සහ තවත් සාධක තියෙනවා. විද්‍යාඥකුට ජෝතිර්වේදියෙක් භෞතික විද්‍යාව උගන්වන්න වෙයි කියලා කවුද හිතන්නේ? ඔතන කිවුව ගුරුත්වය කියන්නේ ග්‍රහ බලපෑමක් කියලා තේරෙන්නේ නැද්ද උඹට? චලිතයට ග්‍රහ බලපෑම නැද්ද අහනවා. මොංගල් නේ!
. ගුරුත්වය වගේ පොදුවේ බලපාන සාධක තමයි තියෙන්නේ. එහෙම නැතුව ඉපදුන දවස මතක තියන් ග්‍රහලෝක වෙනස් බලපෑම් ඇති කරන්නේ නෑ . එකම තැන තියන එක එක වස්තුවට වෙනස් වෙනස් ගුරුත්ව ගන්නේ නෑ .
නොදන්නා ලබ්බවල් කියවන්න එනව නේ.. 
කේන්ද්‍ර සටහන පෙනුමෙන් එකවගේ. ඒත් ග්රස්පුට වෙනස්කව්රුත් දන්නේ නැද්ද?
ග්‍රහයෙකුගෙන් තියෙන බලපෑම කියන්නේ ගුරුත්වය විතරක් නෙමෙයි හලෝ. පෘථිවිය කියන්නේ ග්‍රහයෙක් නෙමෙයිද කියලා ළමයෙකුගෙන් අහපන්. සකලදත්ත මොංගල් පඬියා.ඉතින් මිනිහෝ ඒක තමයි මමත් මෙච්චර වෙලා හරකෙක්ට කියල දෙනවා වගේ කිව්වේ. ගුරුත්වය වගේ පොදුවේ බලපාන සාධක තමයි තියෙන්නේ. එහෙම නැතුව ඉපදුන දවස මතක තියන් ග්‍රහලෝක වෙනස් බලපෑම් ඇති කරන්නේ නෑ . එකම තැන තියන එක එක වස්තුවට වෙනස් වෙනස් ගුරුත්ව ගන්නේ නෑ .
අනිත් එක ගුරුත්වය කියන්නේ කොහෙවත් නැති ග්‍රහලෝක වල බලපෑමක් නෙවෙයි බන් උබ ජිවිතේ තීරණය කරන්න ගන්න. මේ පෘතුවි ගුරුත්වය තමයි සලකන්නේ.නොදන්නා ලබ්බවල් කියවන්න එනව නේ..
උබට උදාහරන දෙද්දී ගන්න තියෙන්නේ භෞතක පරිසරයේ උදාහරණ විතරයි.
උබ විශවාස කරන බහුභූත බලපෑම් වලින් එක උදාහරණයක් වත් දිගන්න බෑ .
ගුරුත්වය , ආලෝකය , වගේ පොදුවේ බලපාන සාදක නෙවෙයි වෙනස් උපන්දින තියන උන්ට ග්‍රහලෝක වල වෙනස් වීම වෙනස් විදියට බලපාන එක පැහැදිලි කරන ලොජික් එක කියපන්. .![]()
ග්රස්පුට කියන්නේ මොකද්ද, විනාඩි කීපයක් තුල උපදින දරුවන් ඔක්කොගේම කේන්ද්‍ර සටහන සමානයිදකේන්ද්ර සටහන පෙනුමෙන් එකවගේ. ඒත් ග්රස්පුට වෙනස්
ග්‍රහයෙකුගෙන් තියෙන බලපෑම කියන්නේ ගුරුත්වය විතරක් නෙමෙයි හලෝ. පෘථිවිය කියන්නේ ග්‍රහයෙක් නෙමෙයිද කියලා ළමයෙකුගෙන් අහපන්. සකලදත්ත මොංගල් පඬියා.
------ Post added on Jan 19, 2023 at 2:51 PM
ග්රස්පුට විස්තර පස්සේ වෙලාවක කියන්නම්. උපන් ප්‍රදේශ වෙනස් වෙද්දී සටහනුත් වෙනස් වෙනවාග්රස්පුට කියන්නේ මොකද්ද, විනාඩි කීපයක් තුල උපදින දරුවන් ඔක්කොගේම කේන්ද්‍ර සටහන සමානයිද
ඒක තමයි හරකෝ මෙච්චර වෙලා තොට කිව්වේ කොහෙවත් තියන ග්‍රහලෝක වෙනුවට මේක ඇතුලේ තියන් සාධක , මිනිස්සුන් ගැන හිතල මිනිස්සුන්ගේ ජිවිත තීරණ කරනවා වෙනුවට අහසේ ලාවට පෙන කිලිමිටර් මිලියන් ගානක් ඈතින් තියන රෙද්දේ ග්‍රහලෝක ටිකක් අල්ලාගෙන නටල වැඩක් නෑ කියලා.ග්‍රහයෙකුගෙන් තියෙන බලපෑම කියන්නේ ගුරුත්වය විතරක් නෙමෙයි හලෝ. පෘථිවිය කියන්නේ ග්‍රහයෙක් නෙමෙයිද කියලා ළමයෙකුගෙන් අහපන්. සකලදත්ත මොංගල් පඬියා.

ජෝතිෂ්‍යයේ නම් සමීකරණ නෑ. බටහිර විද්‍යාවේ නම් F = GMm/r²ඒක තමයි හරකෝ මෙච්චර වෙලා තොට කිව්වේ කොහෙවත් තියන ග්‍රහලෝක වෙනුවට මේක ඇතුලේ තියන් සාධක , මිනිස්සුන් ගැන හිතල මිනිස්සුන්ගේ ජිවිත තීරණ කරනවා වෙනුවට අහසේ ලාවට පෙන කිලිමිටර් මිලියන් ගානක් ඈතින් තියන රෙද්දේ ග්‍රහලෝක ටිකක් අල්ලාගෙන නටල වැඩක් නෑ කියලා.
උබ දැන් ඔය ජෝතිෂ්‍ය කියලා බයිලාව උගන්නන්නේ පෘථිවියේ තියන දේවල් ගැනද ???
නැත්න්න්ම් අනිත් ලෝක වලින් මිනිස්සුන්ට තියනව කියල කියන උබවත් හරියට නොදන්නා මගුල් ගැනද. ඕව කියල තව ලංකාවට කම්මැලි හරක් ටිකක් බොක්රපං. එක්කෝ උබත් ඔය මිනිස්සු ඇඳගෙන හම්බකරන කේන්දර කාරයෙක් . එහෙනම් ඉතින් ජිවත් වෙන්න ඕක කරගෙන පලයන් ඉතින් වෙන මොනව කරන්නද .
ඒක නෙවෙයි , වස්තුවක චලිතයට බ්‍රහස්පති , සෙනසුරු , අගහාරුගේ බලපෑම සලකල දාන චලිත සමික්රණේ මොකද්ද ඕයි ? .![]()
ජෝතිෂ්‍යයේ නම් සමීකරණ නෑ. බටහිර විද්‍යාවේ නම් F = GMm/r²
Physics ඉගෙන ගන්න ඕන නම් කියපන්. online class එකක් කරලා දෙන්නම්. මේ forum වල පිනට *ක දිදී ඇමිනෙන්න වෙලාවක් නෑ මට
ගුරුත්වය තියෙන්නේ පෘථිවියට විතරද? අනෙක් ග්‍රහයන්ට ගුරුත්වය නැද්ද?physics උගන්නන්න ??පව් බන් උබ ඉතින්.
මම අහපු ප්‍රශ්නේ වත් තේරිලා නෑ නේ. ඔය තියෙන්නේ පෘථිවි ගුරුත්වය නේ ඔයි..
මම ඇහුවේ අනිත් ග්‍රහලෝක වල බලාපෑම තියන සමීකරණයක් නැද්ද ?? .
මටත් උබ වගේ කේන්දර කාරයෙක් එක්ක කියන්වන්න දෙයක් නෑ . ලබ්බටද ඕයි මාව quote කරේ එහෙනම්. ..
ඔය කේන්දරයක් බලන් ජිවත් වෙයන් නොදන්නා මගුල් කියවන්න එන්නේ නැතුව.

එම පිළිතුරම සාක්ෂි සහිතව නැවතමටත් උබ වගේ කේන්දර කාරයෙක් එක්ක කියන්වන්න දෙයක් නෑ . ලබ්බටද ඕයි මාව quote කරේ එහෙනම්. ..
ඔය කේන්දරයක් බලන් ජිවත් වෙයන් නොදන්නා මගුල් කියවන්න එන්නේ නැතුව.

උබ්නේ යකෝ අහපු එක දේකටවත් උත්තරක් දිගන්න බැරුව පල්ලියක් මගුලක් කියව කියව ගියේ.ගුරුත්වය තියෙන්නේ පෘථිවියට විතරද? අනෙක් ග්‍රහයන්ට ගුරුත්වය නැද්ද?
මම වෙන කෙනෙකුට reply කරපු එකකට ජනේලෙන් පුක දීලා ඉල්ලන් කෑවේ මමද එතකොට?![]()


එකම වෙලාවේ එක ළග පිරිමි ළමයි දෙන්නෙක් ඉපදුනොත් ඒ දෙන්නගේ කේන්ද්‍ර සටහන සමානයි ද?ග්රස්පුට විස්තර පස්සේ වෙලාවක කියන්නම්. උපන් ප්‍රදේශ වෙනස් වෙද්දී සටහනුත් වෙනස් වෙනවා
ඔන්න ඉන්නව මිනිස්සු.එම පිළිතුරම සාක්ෂි සහිතව නැවත
මම වෙන කෙනෙකුට reply කරපු එකකට ජනේලෙන් පුක දීලා ඉල්ලන් කෑවේ මමද එතකොට?
View attachment 194963
රෙදි ඉල්ලේ නේ බ්‍රෝ? සැරටම රිදිලා එළකිරි විද්යාඥයාටඋබ්නේ යකෝ අහපු එක දේකටවත් උත්තරක් දිගන්න බැරුව පල්ලියක් මගුලක් කියව කියව ගියේ.
ගුරුත්වය තිබ්බට මෙහෙ වෙන චලිතයකට කොහෙවත් නැති ග්‍රහ ලෝකයක බලපෑමක් බලන්නේ නෑ බන්. ඒකතමයි කිව්වේ ඉතින් මිනිස්සුන්ටත් ඕක අදාලයි. මෙච්චර ම්නිස්සුන්ගේ ජිවත තීරණය කරන සාධක , හේතු තියෙද්දී ඈත් තියන ග්‍රහ ලෝක ටිකක් අල්ලාගෙන මනෝ ලෝකයක් හදාගෙන පච වපුරන එකනේ ඔය කරන්නේ .. ඕක කරල තමයි ලංකාවේ උන්ට මෙහෙම වෙලා තියෙන්නේ.
හැමදේම ග්‍රහලෝක ටිකකට බාරදීලා , වෙලාව බල බලා වැඩ කරන්න ගිහින්.![]()
. කරුණාකරලා මීට පස්සේ ජනේලෙන් පුක දෙනකොට මීට වඩා ප්‍රවේසම් වෙන්න. ස්තුතියි ඕක සිද්ධවෙයි කියලා ලොජිකලි හිතන දෙයක් නේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් ලොජිකලි කේන්ද්‍ර සටහන් සමාන වෙනවා.එකම වෙලාවේ එක ළග පිරිමි ළමයි දෙන්නෙක් ඉපදුනොත් ඒ දෙන්නගේ කේන්ද්‍ර සටහන සමානයි ද?
අනේ මන්ද ඕයි උබත්. නොදන්නා මගුල් කියවීමේ සිමාවකුත් නෑ ,..රෙදි ඉල්ලේ නේ බ්‍රෝ? සැරටම රිදිලා එළකිරි විද්‍යාඥයාට. කරුණාකරලා මීට පස්සේ ජනේලෙන් පුක දෙනකොට මීට වඩා ප්‍රවේසම් වෙන්න. ස්තුතියි
![]()
ඔය සංවාදේ කලින් ඉවර වෙච්ච එකක්නේ බන්. ඔහොම කියන්න ගියොත් උඹ මාව කී තැනක quote කරලා ඇද්ද?අනේ මන්ද ඕයි උබත්. නොදන්නා මගුල් කියවීමේ සිමාවකුත් නෑ ,..
මෙන්න තියනව මම kasun ට දාපු රිප්ලයි එකට පුක දෙන්න පටන් ගත්ත තැන.
මම නම් ඊට කලින් උබ කියපු කිසි දෙකට අදහස් දක්වලා නෑ .
![]()
වෙන්න පුළුවන් නේද එක ළග නැතත් එකම ප්‍රදේශයේ hospital දෙකක හරි,
ඕක සිද්ධවෙයි කියලා ලොජිකලි හිතන දෙයක් නේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් ලොජිකලි කේන්ද්‍ර සටහන් සමාන වෙනවා.
------ Post added on Jan 19, 2023 at 3:38 PM
ඌන පුර්ණයක් :- සමාන වෙනවා කියන්නේ සර්වසම වෙනවා නෙමෙයි. ග්රස්පුට වෙනස් වෙනවා නේ