දැන් උබ නේ කිව්වේ සම්භාවිතාවක් තියනව කියල .
මම කියන්නේ ඔය වගේ ඕන දෙයක් වෙන්න සම්භාවිතාවක් තියනව.
ඒත් අපි ගන්න ගන්නේ වැඩි සම්භාවිතාවක් තියන දේවල් විතරයි.
මුළු සිද්දි ගානට අදාළ සිද්දිය කොච්චර rate එකකින් වෙන්වද කියන එක. ඕක අපිට නොගනිය හැකි දෙයක් නම් ඇති වැඩේ මොකද්ද ?
දැන් උබ නේ කිව්වේ ලොජික් එකක් කියලා අනාවැකි කියාන එක ග්‍රහලෝක දිහා බලලා.
මොකද්ද ඒ ලොජික් එක ග්‍රහ බලපෑම පොලවේ ඉන්න උන්ට සම්බන්ද වෙන . දන්නේ නෑ කියන්න එපා.
දන්නේ නැතුව කරගෙන යනවා නම් විශ්වාසය කියන්නේ එකට තමයි බන් .
ඒක තමයි බන් ජෝතිෂ්‍ය ලොජික් එකක් කිව්වා උබෙන් ඇහුවේ මොකද්ද ඒ ලින්ක් එක කියලා .

------
Post added on Jan 18, 2023 at 7:22 AM