ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සා

    ජනපතිවරණයේ අවසාන ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැති වුවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට සිය පරාජය පිළිගෙන තිබේ.
    මේ අතර ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය වැළැක්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් සිය දිවි නසාගන්නා බව චන්ද්‍රසිරි බණ්ඩාර සහ මාපලගම විමලරත්න ජ්‍යෝතිෂවේදීන් දෙදෙනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මාද්‍ය සොන්නය ? දුකත් හිතෙනවා පොර ගැන
    cctv කැමරා සාක්ෂි මගින් මරා පරාජය ඔප්පු වී තිබේ කියල පොර කියයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාද්‍ය සොන්නය ? දුකත් හිතෙනවා පොර ගැන
    cctv කැමරා සාක්ෂි මගින් මරා පරාජය ඔප්පු වී තිබේ කියල පොර කියයි

    අම්මටහුඩු ඒ සොන්නයව අමතක වුනා කියහන්කෝ... :baffled:

    CCTV එකෙන් ඔප්පුවුනා කියයි.:rofl:
     
    Dec 28, 2014
    763
    95
    0
    ඔය වගේ මිනිස්සු රවටන්න බල්ලොන්ට අන්තිමට වෙන්නෙ ඕක තමා.. දෑස් අන්ධ වුවත් සත්‍ය පැවසූ ඉන්දික තොටවත්තයන්ට අපගේ ප්‍රණාමය :yes::yes: ඔබ අප රටට ආඩම්බරයකි:yes::yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මාද්‍ය සොන්නය ? දුකත් හිතෙනවා පොර ගැන
    cctv කැමරා සාක්ෂි මගින් මරා පරාජය ඔප්පු වී තිබේ කියල පොර කියයි

    :confused::confused::confused: මට තේරුනේ නෑ නේ :sorry: