ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සා
ජනපතිවරණයේ අවසාන ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැති වුවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට සිය පරාජය පිළිගෙන තිබේ.
මේ අතර ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය වැළැක්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් සිය දිවි නසාගන්නා බව චන්ද්‍රසිරි බණ්ඩාර සහ මාපලගම විමලරත්න ජ්‍යෝතිෂවේදීන් දෙදෙනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.