ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක


අනේ පලයන් හූණු බිජ්ජෝ දන්න හු**** නෑ :lol:. මෙතන අභියෝග කරන්න එනවා. ලොල්:lol:. උඹල වගේ හූණු බිජ්ජෝ තමයි දැන් ලන්කාවේ පොරවල් වෙලා ඉන්නෙ:angry:. මෙතන මම පෙන්නන එක පොයින්ට් එකකටවත් රිප්ලයි කරන්නේ නැතුව ගොනා වගේ වල් පල් කියවනවා. ගේමකට බහිනවා නම් ඒක ගැන දැන ගෙන වරෙන්. අඩු තර්මේ නිකන් තර්කයක් වත් දීපන් නිකන් ත්‍රෙඩ් එකෙන් එලවල පාලු ගෙයි වලන් බිඳින්න හදන්නේ නැතුව.

ජොන් කුන් කියන වෙස්ටර්න් පිලසොපර් හිටන් කියල තියෙන්වා ජෞතිෂ්‍ය බොරුවක්(Falsified) කියල කියන්න බෑ කියල මොකද කවුරුත් ඒ ගැන ප්‍රමාණාත්මක පර්යේෂණ කරල නැති නිසා සහ ඒකේ සමහර තියරීස් විනාශ වෙලා නිසා. ඒ වගේ පර්යේෂණ කරපු දඩ ඩයලුත් කියනවා මේක බොරුම කියන්න බෑ කියල. මේ කොහෙද යන පඟර නැට්ටේක්:lol: ඇවිල්ල අභියෝග කරනව.

රෙප් හම්බු උනා කියල හෙණම ආතල් ගිහින් ත්‍රෙඩ් දාන හූණු බිජ්ජෝ එනවා අභියෝග කරන්න:P. ඒකෙන්ම හිතා ගන්න පුලුවන් උඹේ බුද්ධි මට්ටම. මාලුවෙක් ඇති කර ගෙන පාඩුවේ හිටහන් බන් නොදන්න්න් දේවල් කරන්න යන්නෙ නැතුව.:lol:



ඔවු යාලු මූ හිතන් ඉන්නේ මූ හෙන පොර කියලා.. පොයින්ට් එකට කථා කරන්න දන්නේ නෑ.. කුනුහර්ප තමයි මුන්ට හරි යන භාසාව. මූ සිරිපාලට කඩේ යන තව එක ලොල්ලෙක් විතරයි.
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113




    ජොන් කුන් කියන වෙස්ටර්න් පිලසොපර් හිටන් කියල තියෙන්වා ජෞතිෂ්‍ය බොරුවක්(Falsified) කියල කියන්න බෑ කියල මොකද කවුරුත් ඒ ගැන ප්‍රමාණාත්මක පර්යේෂණ කරල නැති නිසා සහ ඒකේ සමහර තියරීස් විනාශ වෙලා නිසා. ඒ වගේ පර්යේෂණ කරපු දඩ ඩයලුත් කියනවා මේක බොරුම කියන්න බෑ කියල.



    Code:
    http://www.buddhistculture.net/buddhism-more-scientific-than-modern-science.html


    //සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කිරීමට මුල් වූයේ මේ කතාව ය.

    බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්‍ෂුවක්‌ විය. මේ භික්‍ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

    එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්‍ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්‍ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹින. භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භිsක්‍ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ: "ඇවැත්නි· දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තූන් නිර්මාණය වූයේ භෞතික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ වශයෙනි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ.

    හිරු හතක්‌ පෑයීම හෙවත් හැකිලී සත් ගුණයකින් විශාල වීම, අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම යන කාරණා අඩංගු වන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය. මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌ නැති බවත්, ලෝභ, ද්වේෂ, මෝහ යනාදිය නැති කිරීමෙන් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළ සේක.

    සම්බුද්ධ දේශනාව තරම් විචිත්‍ර වූ ද, තර්කානුකූල වූ ද, විද්‍යාත්මක වූ ද, සර්වකාලීන වූ ද දේශනාවක්‌ ලොව කිසි කලෙකත් නො වීය. මතුවට ද පහළ නො වනවා ඇත.//
     

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ජෝතිශ්‍ය ඇත්තද? බොරුද? මට නම් කමක් නෑ මොක උනත්. ඇත්තද බොරුද කියල හරි සිම්පල් විදිහට ඇහුවට ඕක පට්ට අමාරු ප්‍රශ්නයක්. ඕක රදාපවතින්නෙ තමන්ගෙ විශ්වාසය මත.


    කෙලින්ම කිව්වොත් මං නම් ජෝතිශ්‍ය පිලිගන්නෙ නෑ.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකතා ආඳා වගේ ලිස්සලා යනවා. ඕකගේ බොරු පඩේ විතරයි.

    අනේ පලයන් බන් යන්න . උබනේ සල්ලි නැ කියා කියා මග ඇරියේ.
    උබ කලේ chalange එක එනකොට offline යනවා. අයිත ඇවිත් මොකක්හරි රෙද්දක් කියල යනවා. දැනුත් බලපන්කො උබ Offline. යකෝ හොර ඒවා ගෙන් එන්නේ කොන්ද පන නැති අම්ම තාත්තා නැති බල්ලොන්ට ජාතක වෙච්ච අවලන් වේ@#! පුතාල. තෝ ඒ වගේ උනාට පෙන්නන එපා . තෝ මේකේ සැහෙන කලක ඉදන් ඉන්නවා නේද? මේකේ ඉන්න තරුණ උන්ට වැදගත් වෙන දෙයක් කරපන් සොන්නය . Seriusly කිව්වේ
     
    • Like
    Reactions: doggy10000

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අනේ පලයන් බන් යන්න . උබනේ සල්ලි නැ කියා කියා මග ඇරියේ.
    උබ කලේ chalange එක එනකොට offline යනවා. අයිත ඇවිත් මොකක්හරි රෙද්දක් කියල යනවා. දැනුත් බලපන්කො උබ Offline. යකෝ හොර ඒවා ගෙන් එන්නේ කොන්ද පන නැති අම්ම තාත්තා නැති බල්ලොන්ට ජාතක වෙච්ච අවලන් වේ@#! පුතාල. තෝ ඒ වගේ උනාට පෙන්නන එපා . තෝ මේකේ සැහෙන කලක ඉදන් ඉන්නවා නේද? මේකේ ඉන්න තරුණ උන්ට වැදගත් වෙන දෙයක් කරපන් සොන්නය . Seriusly කිව්වේ

    well said bro rep 7+
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    nakath saha peena visharada,jyotishya vedi welusumanata me awastawa wana wita hodatama ridee ati bawa penee yanawa :lol::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔවු යාලු මූ හිතන් ඉන්නේ මූ හෙන පොර කියලා.. පොයින්ට් එකට කථා කරන්න දන්නේ නෑ.. කුනුහර්ප තමයි මුන්ට හරි යන භාසාව. මූ සිරිපාලට කඩේ යන තව එක ලොල්ලෙක් විතරයි.

    hodatama ridila :lol::lol::lol:
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    owa boru bn, ehenam oya hadahan blana un dan kotipatiyo wela inna onane, un itin unge hadahana blagena unta wenna tiyana karadara walin berenna epai bnz, saralai pahasui answer eka
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    hodatama ridila :lol::lol::lol:

    මම මොකටද සොන්නයො රිද්දගන්නේ? මම මේකට රිද්දගන්නවනම් උඹ කොහොම රිද්ද ගන්න ඕනෙද උඹලැයේ අම්මා ගමේ දාන සෙල්ලම් වලට. උඹලැයෙ තාත්තලු නෙද ඩීල් කරන්නේ? ඒක නිසා නේද උඹ කොළඹ ඉන්නෙ ගමේ යන්නෙ නැතුව?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම මොකටද සොන්නයො රිද්දගන්නේ? මම මේකට රිද්දගන්නවනම් උඹ කොහොම රිද්ද ගන්න ඕනෙද උඹලැයේ අම්මා ගමේ දාන සෙල්ලම් වලට. උඹලැයෙ තාත්තලු නෙද ඩීල් කරන්නේ? ඒක නිසා නේද උඹ කොළඹ ඉන්නෙ ගමේ යන්නෙ නැතුව?

    රිදුනද පුටේ ? :lol::lol::lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඔව් ඉතින් උබ ඇවිත් බම්ප් ගගා මේකේ ඉන්න පොඩි උන්ව අව්ස්සල තියල අයිත පලයන් අවජාතක වැඩ කරන්න එපා යකෝ. උබට නම් මේක සෙල්ලමක් .එත් මේකේ කි දෙනෙක් ඉන්නවද ක්ලාස් යන උන් . උන් ඒවගේ වැඩ හරියට නොකර මේකේ තෝ වගේ සොන්නයොත් එක්ක හප්පුනම උන්ට යන එන මං නැ නේද? පොඩ්ඩක් කපන කරපන් වැඩිහිටියෙක් වශයෙන්. තොගේ වයස ගියාට මොලේ මෝරලා නැ
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඔව් ඉතින් උබ ඇවිත් බම්ප් ගගා මේකේ ඉන්න පොඩි උන්ව අව්ස්සල තියල අයිත පලයන් අවජාතක වැඩ කරන්න එපා යකෝ. උබට නම් මේක සෙල්ලමක් .එත් මේකේ කි දෙනෙක් ඉන්නවද ක්ලාස් යන උන් . උන් ඒවගේ වැඩ හරියට නොකර මේකේ තෝ වගේ සොන්නයොත් එක්ක හප්පුනම උන්ට යන එන මං නැ නේද? පොඩ්ඩක් කපන කරපන් වැඩිහිටියෙක් වශයෙන්. තොගේ වයස ගියාට මොලේ මෝරලා නැ

    සිරා කථාව බන්...