ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

Feb 3, 2014
860
125
0
pm karapan ube telephone number eka. etakota mama ubata call karala jyotishya gana podi podi prashna tikak ahanawa. ubata ewata wat uttara denna bari nam itin ubat ekka no challenge. uba ewata hariyata uttara dunnot wade patan gamu. natuwa me kohewat inna jyotishya kiyanne mokakda wat danne nati ewun ekka mona challenge da. :lol:

mata kiyanna thiyenneth me kohewat inna jyotishya kiyanne mokakda wat danne nati ewun ekka mona challenge da kiyala thamai.... :lol: :angry: :lol: :angry:
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේ ලෝකේ ඇත්ත කියල දෙයක් නෑ බන්. ඔක්කොම අපි හදා ගත්ත කතන්දර. විද්යාඥයන් කියන ඒවා එක පාර බැහර කරන්න බැරි ටිකක් කන්සිස්ටන්ට් කතන්දර. වැඩි හරියක් ඉන්ඳ්‍රිය ගෝචර. ඒ කියන්නෙ ඇස්,කන්,සම,දිව,නාසය ඔය කියන ඒවගෙන් එකට අහු වෙන විදියට. පෙරදිග අපි හදල තියෙන කතන්දර ටිකක් ඉන්ඳ්‍රිය ගෝචර නෑ. ඒ හින්දා ගොඩක් වෙලාවට පිලි ගන්න හිතෙන්නේ නෑ. මොකද අපේ ඉන්පුට් වලට අහු වෙන්නේ නැති හින්දා. ඉතින් ඕකයි කතන්දරේ. ඒ හින්දා කට්ටිය ලොක්කෝ වගේ අභියෝග කරනවා. ඉතින් කිසි තේරුමක් නෑ. එහෙම ඉන්ඳ්‍රිය ගෝචර නෑ කියල බොරු කියන්න බෑ. ගොඩක් වෙලාවට ඕක ප්‍රොබබිලිටි එකක්. දැන් කාලගුණේ කියන්නේ ගොඩක් වෙලාවට හරියන්න. සමහර විට ඕවාගෙ තියරි කටින් කට ආව හින්දා හුඟක් හැලිලා ගිහින් ඇති. දන්න් සුට්ටෙන් දැන් ඉන්න කට්ටිය කීයක් හරි හොයා ගන්න දඟලනවා.

    හොඳම උදාරණය තමයි නිවන. කවුරුහරි ඇවිල්ල කියුවොත් නිවන කියල එකක් නෑ. තියෙනවා නම් ඔප්පු කරන්න කියල. කොහොමද ඔප්පු කරන්නේ. කාටවත් බෑ ඔප්පු කරන්න. ඇත්තටම නිවන කියල දෙයක් තියෙන්න ඇති. ඒ උනාට කටින් කට ආපු නිසා වැදගත් කන්සෙප්ට් මඟ හැරෙන්න ඇති. ඉතින් උඹල උඩ දාගෙන හැම එකම ඇත්ත කියල ඔප්පු කරන්න කියල ගිහින් අන්තිමට බුද්ධාගමටත් කියයි මේවා ඔප්පු කරන්න කියල. එතකොට නිකන්ම බුද්ධාගමත් වැලිඩිටි එකක් නැති වෙනවා.

    මම කොහොමත් ඔය කිසි මඟුලක් විශ්වාස කරන්නේ නෑ. පිලිගන්නේ මගේ පන්චේඳ්‍රියගෙන් එන ඒවා විතරයි. ඒවත් ඉතින් 100% ක් ඇත්ත නෙමෙයි. හැබයි මොනා උනත් අපි කැප වෙලා දෙයක් කරොත් ඉතින් ඕන දෙයක් ලබා ගන්නත් පුලුවන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    metanata buddhagama waradi widiyata sambanda karaganna epa. metana kata karanne jyotishya gana. oyata buddha dharmaya gana kata karanna one nam wena thread ekak da ganna.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    හුටා උයා අම්මත් එක්කත් බුදියනවද. ඇයි පන ඔයා මේවා ප්‍රසිද්දියේ කියන්නේ. අනෙක අහන්නත් දෙයක් ද . උබ බල්ලෙක් නේ. මට තව දේවල් එනවා කියන්න. :lol::lol:ඒත් ඕන නැහැ. :no::no:කාගේ උනත් අම්ම කෙනෙක් නේ.

    සොන්නයා උඹලගෙ අම්මගෙ ටයිට් මදි බන්.. බෝර් වෙලා... අන්න ඒකිට මම රුපියල් 100ක් දුන්නා උඹලා රෑට ඒ සල්ලි වලින් ආප්ප කාපන්
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    metanata buddhagama waradi widiyata sambanda karaganna epa. metana kata karanne jyotishya gana. oyata buddha dharmaya gana kata karanna one nam wena thread ekak da ganna.

    මෙහෙමයි දෙයකට අභියෝග කරන්න ඉස්සෙල්ලා උඹ ඒ ගැන හොඳට හදාරල තියෙන්න ඕන. එහෙම නැතුව උඹ කිසිම දෙයක් ඒ ගැන දන්නේ නැතුව ඒ ගැන පර්යේෂණ කරන්නේ නැතුව නිකන්ම උඩින් පාත් වෙලා කියනවා ඔප්පු කරන්න කියල. ඒක නෙමෙයි ක්‍රමය මචන්. උඹ දන්නේ නැති උනාට කලනය හොයා ගත්තේ ඉන්දියන් කාරයෝ. බින්දුව හොයා ගත්ති ඉන්දියන කාරයෝ. බින්දුව කියන්නේ මොකද කියල තේරුම් ගන්න බැරුව බටහිර ගණිතඥයෝ අවුරුදු ගානක් කැප උනා වෙස්ටර්න් මැතමැටික්ස් වලට බින්දුව ඇබ්සොර්බ් කර ගන්නේ කොහොමද කියල. උන් ඒ ගැන තර්ක කරලා එක එක පර්යේෂණ කරල ඒක උන් යොදා ගත්ත. මැත්ස් වල ගොඩක් දේවල් ඉන්දියන් කාරයෝ හොයා ගෙන තියෙනවා. ඉතින් ඔය ඉන්දියන් කාරයෝ තමයි ජෞතිෂ්‍ය හොයා ගත්තේ. ඕක මැත්ස් සම්බන්ධ කර ගෙන තමයි ගොඩ නගලා තියෙන්නෙ. නමුත් පහු කාලීනව එක එක අක්‍රමන වගේ හේතු නිසා ඕක වැඩි දියුණු වෙලා නෑ. අපේ ලන්කවේ කිසිම කෙනෙක් ඕක ගැන පර්යේෂණ කරල නෑ. සල්ලි කඩා ගන්න දන්න ටික ගැට ගහගෙන බොරු කරල ඇරෙන්න. අනිත් එක උඹ දන්නවද කර්මය කියන කන්සෙප්ට් එක හැදුවේ ඉන්දියන් කාරයෝ. බුදුහාමුදුරුවෝ කරේ කර්මයේ තිබ්බ වැරදි අඩු පාදු හදපු එක. ඒවගේ ගොඩක් නොව්ලෙඩ්ග් හදපු ජාතියක් ඉන්දියන් කාරයෝ. උන් තමයි ජෞතිෂ්‍ය හැදුවෙත්. උඹ කිසි දෙයක් දන්නෙ නැතුව මෙතන පොර වෙන්න හදනවා. ඉස්සෙල්ල දෙයකට අභියෝග කරන්න පෙර ඒ ගැන දැන ගෙන වරෙන්. එච්චරයි උඹට කියන්න තියෙන්නෙ.

    මම මෙතන බුද්ධාගම ගැන උදාහරණයක් ගත්තේ. නැත්නම් ඊළඟට තව උඹ වගේ ගොන් තම්බියෙක් ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දායි නිවන කියල එකක් නෑ. පුලුවන් නම් නිවන් දැකපු 5 දෙනෙක් ගෙන්නල පෙන්නන්න කියයි. ඒ හින්දා මචන් උඩ බලා ගෙන කෙල ගහ ගන්නේ නැතුව හිටහන්.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    metanata buddhagama waradi widiyata sambanda karaganna epa. metana kata karanne jyotishya gana. oyata buddha dharmaya gana kata karanna one nam wena thread ekak da ganna.

    ඉතින් දැන් උඹලනේ ඉස්සෙල්ලම බුද්දාගම ඇදලා ගන්නේ. මාර බෞද්ධ ටෝක්නේ උඹල දෙන්නේ... උඹලට හොඳනම් අනිත් උන්ට නරක මොකො? තොට මතක නැද්ද අනවෂ්‍ය තැනක බුද්දාගම ඇදලා මග්ගෙන් අහගත්තා? ඉතින් එතනදි බුද්ධාගම උඹට ඇදලා ගන්න පුලුවන් නම් ඇයි මූට බුද්ධාගම අදින්න බැරි? අනික උඹල වගේ හම්බයන්ගෙ අවජාතක දරුවන්ට පුලුවන්නම් අනිත් උන් ඇද්දම මොකෝ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙහෙමයි දෙයකට අභියෝග කරන්න ඉස්සෙල්ලා උඹ ඒ ගැන හොඳට හදාරල තියෙන්න ඕන. එහෙම නැතුව උඹ කිසිම දෙයක් ඒ ගැන දන්නේ නැතුව ඒ ගැන පර්යේෂණ කරන්නේ නැතුව නිකන්ම උඩින් පාත් වෙලා කියනවා ඔප්පු කරන්න කියල. ඒක නෙමෙයි ක්‍රමය මචන්. උඹ දන්නේ නැති උනාට කලනය හොයා ගත්තේ ඉන්දියන් කාරයෝ. බින්දුව හොයා ගත්ති ඉන්දියන කාරයෝ. බින්දුව කියන්නේ මොකද කියල තේරුම් ගන්න බැරුව බටහිර ගණිතඥයෝ අවුරුදු ගානක් කැප උනා වෙස්ටර්න් මැතමැටික්ස් වලට බින්දුව ඇබ්සොර්බ් කර ගන්නේ කොහොමද කියල. උන් ඒ ගැන තර්ක කරලා එක එක පර්යේෂණ කරල ඒක උන් යොදා ගත්ත. මැත්ස් වල ගොඩක් දේවල් ඉන්දියන් කාරයෝ හොයා ගෙන තියෙනවා. ඉතින් ඔය ඉන්දියන් කාරයෝ තමයි ජෞතිෂ්‍ය හොයා ගත්තේ. ඕක මැත්ස් සම්බන්ධ කර ගෙන තමයි ගොඩ නගලා තියෙන්නෙ. නමුත් පහු කාලීනව එක එක අක්‍රමන වගේ හේතු නිසා ඕක වැඩි දියුණු වෙලා නෑ. අපේ ලන්කවේ කිසිම කෙනෙක් ඕක ගැන පර්යේෂණ කරල නෑ. සල්ලි කඩා ගන්න දන්න ටික ගැට ගහගෙන බොරු කරල ඇරෙන්න. අනිත් එක උඹ දන්නවද කර්මය කියන කන්සෙප්ට් එක හැදුවේ ඉන්දියන් කාරයෝ. බුදුහාමුදුරුවෝ කරේ කර්මයේ තිබ්බ වැරදි අඩු පාදු හදපු එක. ඒවගේ ගොඩක් නොව්ලෙඩ්ග් හදපු ජාතියක් ඉන්දියන් කාරයෝ. උන් තමයි ජෞතිෂ්‍ය හැදුවෙත්. උඹ කිසි දෙයක් දන්නෙ නැතුව මෙතන පොර වෙන්න හදනවා. ඉස්සෙල්ල දෙයකට අභියෝග කරන්න පෙර ඒ ගැන දැන ගෙන වරෙන්. එච්චරයි උඹට කියන්න තියෙන්නෙ.

    මම මෙතන බුද්ධාගම ගැන උදාහරණයක් ගත්තේ. නැත්නම් ඊළඟට තව උඹ වගේ ගොන් තම්බියෙක් ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දායි නිවන කියල එකක් නෑ. පුලුවන් නම් නිවන් දැකපු 5 දෙනෙක් ගෙන්නල පෙන්නන්න කියයි. ඒ හින්දා මචන් උඩ බලා ගෙන කෙල ගහ ගන්නේ නැතුව හිටහන්.

    uba wage modayek awilla eka eka udaharana metana daala wadak na musalayo. deela tiyena prashneta uththara denna ubata bari nam kata wahan pattakata wela hitapan. uba wage gon naambo ena nisa tamai danne nati ewunta pattakata wela hitapan kiyala first post ekema daala tiyenne.

    mama me challenge eka kare jyotoshya gana taramak durata danagena. me challenge ekata awashya tika danagena.

    uba wage modayo tami niwan dakka 5 denek pennanna kiyanne. :lol:
    gonharaka
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉතින් දැන් උඹලනේ ඉස්සෙල්ලම බුද්දාගම ඇදලා ගන්නේ. මාර බෞද්ධ ටෝක්නේ උඹල දෙන්නේ... උඹලට හොඳනම් අනිත් උන්ට නරක මොකො? තොට මතක නැද්ද අනවෂ්‍ය තැනක බුද්දාගම ඇදලා මග්ගෙන් අහගත්තා? ඉතින් එතනදි බුද්ධාගම උඹට ඇදලා ගන්න පුලුවන් නම් ඇයි මූට බුද්ධාගම අදින්න බැරි? අනික උඹල වගේ හම්බයන්ගෙ අවජාතක දරුවන්ට පුලුවන්නම් අනිත් උන් ඇද්දම මොකෝ

    metana prashneta adalawa kata karanna bari nam kata wahan hitapan. mama kohewat rahat una aya 5 denek pennanna kiyalawat, eeta samaha deyak wat kiyala na.

    dan ewa pennanna bari bawa atta. mokada buduhamuduruwo na, rahatan wahanselat naa mama danna widiyata.

    eet jyotishya pennanna puluwan, mokada jyotishya kiya kiya minissunge salli kadaganna pirisak inna nisa. eka tamai me challenge eka deela tiyenne. ubata challenge eka accept karanna bari nam avajataka kama pennanne natuwa ube pattakata wela hitapan.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අප්පට සිරි ගජ උබේ අම්මගේ එක ටයිට් මදිද ?.. අඩේ කියන්න එපයි කලින් . තුම්මුල්ලේ තියනවා පොට් එකක්. එක පවුද්ගලික රෝහලක් මචන්. එතන අරක ලූස් ගනුන්න්ට ඇබ ගහනවා. උබට ඕනනම් මට pm දාපන් මම ලිපිනය දෙන්නම්. හැබයි හෙට තමයි කොල්ලෝ දෙන්න වෙන්න මොකද ඒක ඇත්තේ පරණ පත්තර ගොඩක.

    ඔව් ඔව් මචන් මම රුපියල් 100 දුන්න උබේ මවුතුමියට . එකෙන් කොන්ඩමයක් මිලට ගනින්. :lol::lol::lol::lol: ඇත්තම කියහන් බොක්කටම වැදුනා නේද ? :lol::lol:

    සොන්නයා උඹලගෙ අම්මගෙ ටයිට් මදි බන්.. බෝර් වෙලා... අන්න ඒකිට මම රුපියල් 100ක් දුන්නා උඹලා රෑට ඒ සල්ලි වලින් ආප්ප කාපන්
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ බෝර් මල්ලි වැල් බයිලා ඕන නැහැ ඔයාගේ ස්වාමිපුරුෂයාට පුළුවන් නම් මේ අභියෝගය බාර ගන්න කියහන්කෝ..

    ඉතින් දැන් උඹලනේ ඉස්සෙල්ලම බුද්දාගම ඇදලා ගන්නේ. මාර බෞද්ධ ටෝක්නේ උඹල දෙන්නේ... උඹලට හොඳනම් අනිත් උන්ට නරක මොකො? තොට මතක නැද්ද අනවෂ්‍ය තැනක බුද්දාගම ඇදලා මග්ගෙන් අහගත්තා? ඉතින් එතනදි බුද්ධාගම උඹට ඇදලා ගන්න පුලුවන් නම් ඇයි මූට බුද්ධාගම අදින්න බැරි? අනික උඹල වගේ හම්බයන්ගෙ අවජාතක දරුවන්ට පුලුවන්නම් අනිත් උන් ඇද්දම මොකෝ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    thota number eka dunnama tho mokakda kare... thota baya naththam konda kelin thiyan katha karapan.. tho mokatada +4569 kiyana number ekakin msg karanne... yako apith dannawa online free sms sent karana site.. kondak nadda bn.. chaaaater

    menna ekek mata number eka dunnalu. paw bn. :lol::lol:
    uba number eka wena kaata hari yawanna ati. mata nam awe na...
    pacha kelinne natuwa hitapan. uba lide daala ewarai :lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් ඔව් මු අර කයිවාරු කාරයෙක්ගේ ව්‍යාජ ගිනුමක් . ඔය වගේ එකෙකුට කාලය නාස්ති කිරීමත් අපරාදයක් බන්.

    menna ekek mata number eka dunnalu. paw bn. :lol::lol:
    uba number eka wena kaata hari yawanna ati. mata nam awe na...
    pacha kelinne natuwa hitapan. uba lide daala ewarai :lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් ඔව් මු අර කයිවාරු කාරයෙක්ගේ ව්‍යාජ ගිනුමක් . ඔය වගේ එකෙකුට කාලය නාස්ති කිරීමත් අපරාදයක් බන්.

    sirawata, mu napunsaka atal ganna dial ekak bn :lol::lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    thota nam napunsakaya kiyala wadak na.. tho itath pahath ekek... naththam tho mewage konda pana nati ekek wage ++4569 dan kuna harupen bana bana msg karai da... thotath amma kenek innawa neda... ammata baninne nathuwa mata banahan po****!!! :angry:
     
    • Like
    Reactions: kinkon

    aruna47

    Well-known member
  • අප්පට සිරි ගජ උබේ අම්මගේ එක ටයිට් මදිද ?.. අඩේ කියන්න එපයි කලින් . තුම්මුල්ලේ තියනවා පොට් එකක්. එක පවුද්ගලික රෝහලක් මචන්. එතන අරක ලූස් ගනුන්න්ට ඇබ ගහනවා. උබට ඕනනම් මට pm දාපන් මම ලිපිනය දෙන්නම්. හැබයි හෙට තමයි කොල්ලෝ දෙන්න වෙන්න මොකද ඒක ඇත්තේ පරණ පත්තර ගොඩක.

    ඔව් ඔව් මචන් මම රුපියල් 100 දුන්න උබේ මවුතුමියට . එකෙන් කොන්ඩමයක් මිලට ගනින්. :lol::lol::lol::lol: ඇත්තම කියහන් බොක්කටම වැදුනා නේද ? :lol::lol:

    සිරිපාල මොකෝ මේ :shocked: ඩොගි ඉන්න දෙන්නේ නැතෙයි :( කරදර කරනවද? උයාට තරහා ගිහින්ද :(
     
    aruna47

    Well-known member
  • thota nam napunsakaya kiyala wadak na.. tho itath pahath ekek... naththam tho mewage konda pana nati ekek wage ++4569 dan kuna harupen bana bana msg karai da... thotath amma kenek innawa neda... ammata baninne nathuwa mata banahan po****!!! :angry:

    එයි පොන්ස් ගිහින් ඔරිගීනල් එකෙන් වරෙන්. පොන්නයෝ නලවන්නේ නැහැ. ඔරිගීනල් එකෙන් අරි කියලා බයටද ෆේක් එන්නේ
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    uba wage modayek awilla eka eka udaharana metana daala wadak na musalayo. deela tiyena prashneta uththara denna ubata bari nam kata wahan pattakata wela hitapan. uba wage gon naambo ena nisa tamai danne nati ewunta pattakata wela hitapan kiyala first post ekema daala tiyenne.

    mama me challenge eka kare jyotoshya gana taramak durata danagena. me challenge ekata awashya tika danagena.

    uba wage modayo tami niwan dakka 5 denek pennanna kiyanne. :lol:
    gonharaka

    අනේ පලයන් හූණු බිජ්ජෝ දන්න හු**** නෑ :lol:. මෙතන අභියෝග කරන්න එනවා. ලොල්:lol:. උඹල වගේ හූණු බිජ්ජෝ තමයි දැන් ලන්කාවේ පොරවල් වෙලා ඉන්නෙ:angry:. මෙතන මම පෙන්නන එක පොයින්ට් එකකටවත් රිප්ලයි කරන්නේ නැතුව ගොනා වගේ වල් පල් කියවනවා. ගේමකට බහිනවා නම් ඒක ගැන දැන ගෙන වරෙන්. අඩු තර්මේ නිකන් තර්කයක් වත් දීපන් නිකන් ත්‍රෙඩ් එකෙන් එලවල පාලු ගෙයි වලන් බිඳින්න හදන්නේ නැතුව.

    ජොන් කුන් කියන වෙස්ටර්න් පිලසොපර් හිටන් කියල තියෙන්වා ජෞතිෂ්‍ය බොරුවක්(Falsified) කියල කියන්න බෑ කියල මොකද කවුරුත් ඒ ගැන ප්‍රමාණාත්මක පර්යේෂණ කරල නැති නිසා සහ ඒකේ සමහර තියරීස් විනාශ වෙලා නිසා. ඒ වගේ පර්යේෂණ කරපු දඩ ඩයලුත් කියනවා මේක බොරුම කියන්න බෑ කියල. මේ කොහෙද යන පඟර නැට්ටේක්:lol: ඇවිල්ල අභියෝග කරනව.

    රෙප් හම්බු උනා කියල හෙණම ආතල් ගිහින් ත්‍රෙඩ් දාන හූණු බිජ්ජෝ එනවා අභියෝග කරන්න:P. ඒකෙන්ම හිතා ගන්න පුලුවන් උඹේ බුද්ධි මට්ටම. මාලුවෙක් ඇති කර ගෙන පාඩුවේ හිටහන් බන් නොදන්න්න් දේවල් කරන්න යන්නෙ නැතුව.:lol: