ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සිරාවටම මචන් . මමත් ඔය හිස් කුණුහරුප පිළිතුරුවලට උත්තර බදින්න යන්නේ නැහැ. අභියෝගය බාරගන්න පුළුවන් කෙනෙක් පැමිණෙනා තුරු බලා සිටිමි.

ජ්‍යෝතිෂ්‍ය සත්‍ය නම් එයට මඩ ගැසීමට මා හට කිසිම උවමනාවක් නැත. එය සත්‍ය නම් මමද එය පිළිගැනීමට කැමතියි. එහි සත්‍ය අසත්‍ය භාවය දැනගැනීමට තමයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ. ඒක නිසා මේ ත්‍රෙඩ් එක මඩ ප්‍රචාරණය සඳහා භාවිත කරන්න එපා.
 
doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
කෝ ඔයාගේ ස්වාමිපුරුෂයාට කීවද. මොකද එයා කියන්නේ . ඔට්ටුවට කැමතයි ලු ද ?

ඇයි බන් quote කරපු එකෙන් භාගයයිනෙ දාල තියන්නෙ? කෝ ඉතුරු ටික.. උඹ හෙට සල්ලි ගෙනෙන්.. නැත්තන් ඉතින් පු* නොදි මකබෑවියන්
 
aruna47

Well-known member
  • සිරාවටම මචන් . මමත් ඔය හිස් කුණුහරුප පිළිතුරුවලට උත්තර බදින්න යන්නේ නැහැ. අභියෝගය බාරගන්න පුළුවන් කෙනෙක් පැමිණෙනා තුරු බලා සිටිමි.

    ඉතින් රත්තරං කෝ ඔයාගේ ලක්ෂ 10? ඔයා හෙළුවෙන් ඉන්නවා බලන්න ආසයි වලතර නම්. අපි ආස නැහැ. ඔකේ මොනා බලන්නද :rofl::rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම සොන්නයෝ උඹට එදත් කිව්වා උඹලගේ පඩ ත්‍රෙඩ් වලින් උඹලට කිසි දෙයක් දැනගන්න බෑ. උඹලා මේවා දාන්නේ මඩ ගහන්න.. උඹට ඔච්චර උවමනාවක් තියනවනම් ඒක උගෙන් පුද්ගලිකව අහපන්. නමුත් උඹට ඕනේ මෙතන නැකතට වඩා උඹ දන්නවා කියලා පෙන්නලා බිස්නස් අල්ලගන්න..

    මේක නැකත් රාළට challenge එකක් නෙවෙයි. ඕනේ කෙනෙක්ට මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    :lol::lol::lol:

    ඉතින් රත්තරං කෝ ඔයාගේ ලක්ෂ 10? ඔයා හෙළුවෙන් ඉන්නවා බලන්න ආසයි වලතර නම්. අපි ආස නැහැ. ඔකේ මොනා බලන්නද :rofl::rofl::rofl:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    මේක නැකත් රාළට challenge එකක් නෙවෙයි. ඕනේ කෙනෙක්ට මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්.

    උඹලට තාම තියන්නේ මොන්ටිසෝරි මොලයක් එකනෙ කියන කුනුහබ්බේ තේරෙන්නෙ නැත්ට්තේ. උඹට දැනගන්න ඔන දෙයක් තියනවනම් ඔන එකෙග්ගෙන් පුද්ගලිකව අහපන්. නැතුව උන් උඹේ ත්‍රෙඩ් වලට ඇවිත් උඹේ අභියෝග හිස නමා පිලිගන්න උඹ කවුද බන්.. උඹ හිතනවද උන් උඹව ගනන් ගන්නවා කියලවත්? උඹයහපත් අරමුනකින් නම් ඉගෙන ගන්න යන්නේ මේ ත්‍රෙඩ් වල පඩ දාල වැඩක් නෑ. උඹත් අර සිරිපාලයා වගේ අම්මත් එක්ක වුනත් බුදියන ජාතියේ සොන්නයෙක් නම් ඔය හැසිරීම අවුලක් නෑ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    forum eke public ahuwe etakota hamotama dana ganna puluwan nisa. anit eka etakota challenge eka gana godak ewun ta dana ganna puluwan nisa. pugalikawa mama kohomada danne meka oppu karala pennanna puluwan ewun kawda kiyala.

    puluwan ekek oppu karala pennapan. boru kata wadak naha. Challenge is open for everyone and it hasn't a time limit.
     
    aruna47

    Well-known member

  • 2ekojso.png
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හුටා උයා අම්මත් එක්කත් බුදියනවද. ඇයි පන ඔයා මේවා ප්‍රසිද්දියේ කියන්නේ. අනෙක අහන්නත් දෙයක් ද . උබ බල්ලෙක් නේ. මට තව දේවල් එනවා කියන්න. :lol::lol:ඒත් ඕන නැහැ. :no::no:කාගේ උනත් අම්ම කෙනෙක් නේ.

    උඹලට තාම තියන්නේ මොන්ටිසෝරි මොලයක් එකනෙ කියන කුනුහබ්බේ තේරෙන්නෙ නැත්ට්තේ. උඹට දැනගන්න ඔන දෙයක් තියනවනම් ඔන එකෙග්ගෙන් පුද්ගලිකව අහපන්. නැතුව උන් උඹේ ත්‍රෙඩ් වලට ඇවිත් උඹේ අභියෝග හිස නමා පිලිගන්න උඹ කවුද බන්.. උඹ හිතනවද උන් උඹව ගනන් ගන්නවා කියලවත්? උඹයහපත් අරමුනකින් නම් ඉගෙන ගන්න යන්නේ මේ ත්‍රෙඩ් වල පඩ දාල වැඩක් නෑ. උඹත් අර සිරිපාලයා වගේ අම්මත් එක්ක වුනත් බුදියන ජාතියේ සොන්නයෙක් නම් ඔය හැසිරීම අවුලක් නෑ...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Owa ekale ati une nugath minissunta sobadahama terum ganna bari una nisai, minisunge hite ati wena baya nati karaganna manasika pratikarak widiyatai....

    Essara minissu lamayek hambawenna yanakota baara una... e wena karanna deyak nati nisa. Lamaya hodin hamba weida nadda danne nati nisa deiyanta kiuwa kendara baluwa.

    Dan ekama thami karanne doctor kenek channel karala. ethakota eya paressamen lamaya aran denawa.

    But aula tiyenne doctor tat salli dila minissunge tiyana bayata dewala passeth gihin pujawal dila salli nasti karana eka.

    Essara ewa kalata kamak na. dan kale godak diyunui but minissunge baya gihin nati nisa deiyoi jothishyakarayoi thama innawa....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොඩ්ඩක් නිවීහැනහිල්ලෙ හිතපං කේන්දර නැති වුනොත් මොකද වෙන්නෙ ?
    උඹ නං මොන ආගමිකයෙක්ද දන්නෑ.. හේතුවාදී අපිට ආතල් එකක් ගන්න හරි ඉන්නෙ ඔය කේන්දර විස්වාස කරන උන්නෙ.. ඒ නිසා කරන අභියෝගයක් වැඩිය ප්‍රසිද්ධ නොකර කරගනිං හැම එකාම ඇත්ත දැනගත්තාම අවුස්සල ආතල් එකක් ගන්න ගොනෙක් නැතුව යනව.. :lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    පට්ට කතාව . ඔය අරුනයගෙන් ගන්න ආතල් එකම මදිද :lol::lol::lol::lol:.

    පොඩ්ඩක් නිවීහැනහිල්ලෙ හිතපං කේන්දර නැති වුනොත් මොකද වෙන්නෙ ?
    උඹ නං මොන ආගමිකයෙක්ද දන්නෑ.. හේතුවාදී අපිට ආතල් එකක් ගන්න හරි ඉන්නෙ ඔය කේන්දර විස්වාස කරන උන්නෙ.. ඒ නිසා කරන අභියෝගයක් වැඩිය ප්‍රසිද්ධ නොකර කරගනිං හැම එකාම ඇත්ත දැනගත්තාම අවුස්සල ආතල් එකක් ගන්න ගොනෙක් නැතුව යනව.. :lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    abhiyogayaa baragathtamat thopi duwanawa ne...:angry:

    pm karapan ube telephone number eka. etakota mama ubata call karala jyotishya gana podi podi prashna tikak ahanawa. ubata ewata wat uttara denna bari nam itin ubat ekka no challenge. uba ewata hariyata uttara dunnot wade patan gamu. natuwa me kohewat inna jyotishya kiyanne mokakda wat danne nati ewun ekka mona challenge da. :lol: