යකෝ යටවෙලා නේද .. ඇල දාල උඩින් 
තාම හරියට ඇවිත් නෑ ලු .

තාම හරියට ඇවිත් නෑ ලු .

Bopitiya ehema kohomada ?
Jaela idan Bopitiye yanna puluwan d
මේකට කොහෙන්ද බන් වතුර එන්නේ ?? වැහි වතුර ද ?ආං ඒකල ඔරෙක්සිටි එකටත් වතුර දාලා. අඩි බාගයක් වගේ වෙනකං
Lapa sape
Kari pakayata eena dee balapankoමීට පස්සේ කවුරුහරි බුදු පිළිමයක් උස්සනවා දැක්කොත් කන පැලෙන්න ගහපං![]()
මෙහෙට එන්නේ නෑ . වතුර බින්දුවක් නෑ මිදුලේසාදු සාදු උබ මැරෙන්න හැදුවා පහු ගිය ටිකේ ඔහෙ ගලන්නෙ නෑ කියලාන්![]()
වැහි වතුරයි. ඔය වගුරු බිම් වලින් එන ඒවයි තමා. ඕක හලාවත ප්‍රාන්තෙට යන ඇලනෙ සුද්දො කපපු බඩු යවන්න. හතර අතෙන් එන වතුර ඔකට එන්නෙ. දැනම් ඔය වාන් දාපුවත් ඇතිමේකට කොහෙන්ද බන් වතුර එන්නේ ?? වැහි වතුර ද ?
අම්මට උබ ඔරෙක්ස්ඉඉටිය්ට නේ අහන්නෙ. ඕකනං වැහි වතුර එන්නෙ. කානු දෙපැත්තෙ උතුරල තිබ්බෙ ඊයෙ මං යද්දි. 10ට විතර වීල් එකකක්ට යන්න පුලුවන් ගානට වතුර දාලා තිබ්බ. පස්සෙ 230ට විතර මොන ලබ්බටවට් යන්ඩ බැරි ගානට (ලොරි යනව ඈ) වතූඅ තිබ්බ පාරෙමේකට කොහෙන්ද බන් වතුර එන්නේ ?? වැහි වතුර ද ?
අදත් වැඩද ජින්ජේJa-ela freelance එහෙම කරන එකෙක්ට කරන්ට් එක ඉන්ටර්නෙට් එහෙම නැත්නම් රියලටි ප්ලාසා එකට වරෙල්ලා. ඉන්ටර්නෙට්, පවර් ඔක්කොම තියෙනවා. මේස දෙකක් ෆ්‍රී ඇත. (ඒසී නැත)
අපි ඉන්නවා 4.30 වෙනකම්
ඔව්! නැව ගිලුනත් බෑන් චූන්අදත් වැඩද ජින්ජේ
Ja-ela freelance එහෙම කරන එකෙක්ට කරන්ට් එක ඉන්ටර්නෙට් එහෙම නැත්නම් රියලටි ප්ලාසා එකට වරෙල්ලා. ඉන්ටර්නෙට්, පවර් ඔක්කොම තියෙනවා. මේස දෙකක් ෆ්‍රී ඇත. (ඒසී නැත)
අපි ඉන්නවා 4.30 වෙනකම්