ජාතකය_වැරදීම!

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඔය කඩුවෙල ගයාන්. මූ මේකේ මරාට කඩේ ගියාට 8 වෙනිදට චන්දේ දාන්නේ මෛත්‍රීටලු. මූ තමයි ඔය ඉන්නේ.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
politics wenai mu nam pissu huttek

මු කක්ක බෙට්ටක් එක්ක එලියට විසික් වෙලාද කොහෙද ඉපදිලා තියෙන්නෙ :D

එපික් ෆේල් :yes:

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ....:rofl:

ගු නැවනම් මිට වඩා හොදයි..

වැරදීමකින් ජාතක වෙච්ච එකෙක්

මු කක්ක බෙට්ටක් එක්ක එලියට විසික් වෙලාද කොහෙද ඉපදිලා තියෙන්නෙ

ඔවර් ඇක්ටින්ග් ෆෙයිල් උනහ් :rofl:
නොන්ඩිහ් 70යි

මෝඩ යකෙක්

මේ ගොතයෝන්ට පුක් ගහලත් මදි බන්.. ගු නැවනම් මිට වඩා හොදයි..

ලැජ්ජාවේ බැ මුන්ගේ වැඩ..

පිස්සෙක් ඌට ඕක ශේප් එකේ උගේ අම්මටයි තාත්තයි ගිහින් කිව්වනම් හරිනේ ඌ මොකද මීඩියාවලට කියන්නෙ, ඉතින් බං දැන් මේ වීඩියෝව ඒ මිනිස්සු දැකලා මුගේ බෙල්ල මිරිකලවත්ද? මුං වගේ ජෝකර්ලත් ඉන්නවනෙ.

රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

නොදකින්

oya Samanalee ge scene ekai , mu ponnaya wage adana ekai chora una ban ..
MY3 ge namath kanawa mun indan

Ganja sot eka wadi wela ban

poddak over acting wela :P

සිරාම පොන්නයෙක් :lol:

uge tattage podi awlak gena e kiyanne..


චන්දෙ නං මචන්ලා 8-9 ඉවර වෙයි.
මුන්ගෙයි මුන්ගේ දෙමවුපියන් ගෙයි කුඩු වෙච්චි නම්බුව/අත්මගරුත්වය ආයේ ගෙන්න ගන්න බෑ නේ.. :D
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Over acting ... මහින්ද පරාජය කල යුතු වුවත් මෙහෙව් ගොන් පාර්ට් අනුමත කරන එක නම් කොන්ද පන ඇති ක්‍රියා නොවේ...
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    සමනලි නාටකයෙ තවත් බිල්ලක් :oo: මුන්ට කලාකරයො කියන උන්ට ගහන්න ඔන මුන් මොක්කුද බන්

    මචන් මුන්ගේ දේශපාලන මතේ වෙන එකක් එත් දැනට නැගීගෙන එන සුපිරිම නළුවෙක්.Hiru Golden Award වල මූ act කරපු film 2 තමා අවසාන වටේට තේරුනේ.අනාගතය ගැන බලාපොරොත්තුවක් තැබිය හැකි නළුවා කියන සම්මානේ හම්බුනේ මූට.දැන් ඉන්න පට්ටම නළුවෙක් :yes:
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    my3ge chanda kadanna ena eun. my3 gemak nathuwa dinanna puluwan mun wage eun redda asse daganne nathuwa.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සිරාවට ඇයි බන් ඌව ඉපදුන ගමන් මරල කානුවකට දාල නැත්තෙ ?
    ඌ කියන කතාව ඇත්ත යකෝ අහන් ඉන්න උන් තේරුම් ගන්න විදිය වැරදී..
    මේ වගේ දේශපාලනය වෙනුවෙන් අම්මගෙන් බීපු කිරි අමතක කරන සක්කිලි අවලම් බල්ලෙක්ට මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතියක් නෑ කොහොමත්..
    උගේ වචන නෙවේ ඔය ඔය එහා පැත්තෙන් ඉදගෙන ඉන්න එකී වගේම ස්ක්‍රිප්ට් එකක් කියවන්නෙ..
    මූනට කෙල ගහන්න වටින සක්කිලි මුන්..

     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මචන් මුන්ගේ දේශපාලන මතේ වෙන එකක් එත් දැනට නැගීගෙන එන සුපිරිම නළුවෙක්.Hiru Golden Award වල මූ act කරපු film 2 තමා අවසාන වටේට තේරුනේ.අනාගතය ගැන බලාපොරොත්තුවක් තැබිය හැකි නළුවා කියන සම්මානේ හම්බුනේ මූට.දැන් ඉන්න පට්ටම නළුවෙක් :yes:


    ලංකාවේ කලාව ගැනනම් ඉතින්, sorry ම තමා... "අනාගතය ගැන බලාපොරොත්තුවක් තැබිය හැකි නළුවා" උබත් psychologist කෙනෙක් හම්බුවෙයන්...:rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන් මුන්ගේ දේශපාලන මතේ වෙන එකක් එත් දැනට නැගීගෙන එන සුපිරිම නළුවෙක්.Hiru Golden Award වල මූ act කරපු film 2 තමා අවසාන වටේට තේරුනේ.අනාගතය ගැන බලාපොරොත්තුවක් තැබිය හැකි නළුවා කියන සම්මානේ හම්බුනේ මූට.දැන් ඉන්න පට්ටම නළුවෙක් :yes:

    moka unath..uge teliyak wath mama nam balanne ne aye...nodakin ponnaya.