ජාතක රත්නය පොත තිබේද?
මම දැන් ගොඩ කාලෙක ඉඳන් "ජාතක රත්නය" කියන පොත හොයනව.ඒත් තාම හම්බුනේ නෑ.ගෙදර පරණ කවුරු හරි ජ්‍යෝතිෂ්‍ය කරපු කෙනෙක් ඉන්නව නම් එයා ගාව මේ පොත ඇති.අනේ කවුරු හරි තියෙනව නම් මට ඒ පොත දීපල්ල.මම ෆොටෝ කොපි ගහගෙන හරි ආපහු බාර දෙන්නම්.


:ඒ පොත නැතුව මට සික් එක වගේ.
(



:ඒ පොත නැතුව මට සික් එක වගේ.
(

