ජාත්‍යන්තරයට ගිය අපේ කෑම - Ammata H°°°°°°°

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
කොත්තු අපේ දෙයක් බං! පකිස්තාන් කාරයෝ හදයි කොත්තු :lol:
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පැටියා;15672595 said:

    makaveli-rip-guy-pictures.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නේ. දෙක්ක නිසා කිඹුල කියාන ගියෙ. :) ඒක නෙවෙ. කුස්කු බබාහ් මෙහ් හු... කියන කෑමද මේ ජාත්‍යන්තරේට ගිහින් තියන එක. ඒකෙ අම්මට හු.... කියන ප්‍රභේදෙ ගැන වෙන්න ඇති මේ දාලා තියෙන්නෙ. ඒක නම් සිංහල වෙන්න විදිහක් නෑ කීයටවත් මොකද බෞද්ධ සිංහල අපි නම් ඔය කෑම ජාතිය කන්නැති නිසා.
    :lol:
    අයියෝ සල්ලි කුක්කුවා බඩ කපා ගන්නව දැන්..............

    ඉතිං මොකෝ කරන්නේ.............
    කොහොමෙයි වාසෙ-දේසෙ..........
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    තම්බි පකයො පුක දීගෙන, දාඩිය පෙරාගෙන හදන කොත්තු රොටිය ද දැන් ශ්‍රී ලන්කන් ෆූඩ් කියන්නෙ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    තම්බි පකයො පුක දීගෙන, දාඩිය පෙරාගෙන හදන කොත්තු රොටිය ද දැන් ශ්‍රී ලන්කන් ෆූඩ් කියන්නෙ?

    :lol::lol::lol:
    එතකොට උන්ම හදනfried rice,ආප්ප,ඉදිආප්ප එව්ව මොනවද ?

    ගොන් කතා කියන්න එපා බන්. සින්හල කඩ වලත් කොත්තු හදනව. උබල තම්බින්ට බනිනව හලාල් හරාම් කියල එකක් හදන් ඉන්නව කියල . බලපන් දැන් උබලත් එහෙම එකක් හදාගන්නද යන්නෙ ?
    නියම බෞද්ධයෙක්නම් ඔහොම හැසිරෙන්නෙ නෑ. උබල ඔය අනුගමය කරන්නෙ බුදු හාමුදුරුවො කියපු ධර්මය නෙවෙ. පොඩ්ඩක් පොඩි කොල්ලෙක්ගෙන් පොතක් ඉල්ලන් කියවල බලපන් හැම දෙයක්ම වෙන් කරන් බෞද්ධයන්ට කැප / අකැප දේවල් කියල හදා ගන්න හැදුවෙ කව්ද කියල...අවුරුදු 2000කට කලින් කරගන්න බැරි උන දේ අද වෙනවද මේ? බුදු දහමත් තවත් ආගමක් බවට පත් වෙනව මෙහෙම ගියොත්. අන්තිමට ආගමේ නාමෙන් කියල මිනි මරන එවුන් වෙන්නද යන්නෙ ?
    ෆොරම් එකෙ ඔහොම නම් නියම ජිවිතෙ කොහොම ඇද්ද ? උබලත් අරුන්ට දෙවනි නෑ . හැම සින්හලයම ඔහොම උනොත් තව අවුරුදු 100ක් යනකොට සින්හලයයි මුස්ලිම් එකයි වෙනසක් නැති වෙයි. හැම රෙද්දටම මරාගෙන මැරෙන එවුන් වෙලා තියෙයි. පොඩ්ඩක් සිහි බුද්දියෙන් වැඩ කරපල්ල.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    hat off
    11.gif