නේ. දෙක්ක නිසා කිඹුල කියාන ගියෙ.ඒක නෙවෙ. කුස්කු බබාහ් මෙහ් හු... කියන කෑමද මේ ජාත්යන්තරේට ගිහින් තියන එක. ඒකෙ අම්මට හු.... කියන ප්රභේදෙ ගැන වෙන්න ඇති මේ දාලා තියෙන්නෙ. ඒක නම් සිංහල වෙන්න විදිහක් නෑ කීයටවත් මොකද බෞද්ධ සිංහල අපි නම් ඔය කෑම ජාතිය කන්නැති නිසා.

තම්බි පකයො පුක දීගෙන, දාඩිය පෙරාගෙන හදන කොත්තු රොටිය ද දැන් ශ්රී ලන්කන් ෆූඩ් කියන්නෙ?



එතකොට උන්ම හදනfried rice,ආප්ප,ඉදිආප්ප එව්ව මොනවද ?
ගොන් කතා කියන්න එපා බන්. සින්හල කඩ වලත් කොත්තු හදනව. උබල තම්බින්ට බනිනව හලාල් හරාම් කියල එකක් හදන් ඉන්නව කියල . බලපන් දැන් උබලත් එහෙම එකක් හදාගන්නද යන්නෙ ?
නියම බෞද්ධයෙක්නම් ඔහොම හැසිරෙන්නෙ නෑ. උබල ඔය අනුගමය කරන්නෙ බුදු හාමුදුරුවො කියපු ධර්මය නෙවෙ. පොඩ්ඩක් පොඩි කොල්ලෙක්ගෙන් පොතක් ඉල්ලන් කියවල බලපන් හැම දෙයක්ම වෙන් කරන් බෞද්ධයන්ට කැප / අකැප දේවල් කියල හදා ගන්න හැදුවෙ කව්ද කියල...අවුරුදු 2000කට කලින් කරගන්න බැරි උන දේ අද වෙනවද මේ? බුදු දහමත් තවත් ආගමක් බවට පත් වෙනව මෙහෙම ගියොත්. අන්තිමට ආගමේ නාමෙන් කියල මිනි මරන එවුන් වෙන්නද යන්නෙ ?
ෆොරම් එකෙ ඔහොම නම් නියම ජිවිතෙ කොහොම ඇද්ද ? උබලත් අරුන්ට දෙවනි නෑ . හැම සින්හලයම ඔහොම උනොත් තව අවුරුදු 100ක් යනකොට සින්හලයයි මුස්ලිම් එකයි වෙනසක් නැති වෙයි. හැම රෙද්දටම මරාගෙන මැරෙන එවුන් වෙලා තියෙයි. පොඩ්ඩක් සිහි බුද්දියෙන් වැඩ කරපල්ල.