මේකත් ලස්සන චැනල් එකක් ලංකාවේ, කොමෙන්ට්ස් වලට අනුව ලංකාවට වඩා ගොඩක් ජාත්‍යන්තරයේ ප්‍රසිද්දයි. විශේෂයෙන්ම ඇමරිකානු මහාද්වීපයේ....
3 million views valata ochchara gewanavada $~20000මේ type එකේ චැනල් බන් කෙලින්ම production teams, actors ල හයර් කරල ලොකු ගානක් ඉන්වෙස්ට් කරල කරන්නෙ. Return of investment හොදටම හොදයි හරියට කරගත්තොත්. ඔය චැනල් එකෙන් මාසෙකට ලක්ෂ 60-70 කට එහා එනව ඇති. ඉරාජයට එහෙමත් තියෙනව ඔය ජාතියෙ චැනල්.
මේකත් ඔය වගේ හැබැයි subscribers ලා වැඩි. ටිකක් පරණයි.
මේකත් ඔය වගේ හැබැයි subscribers ලා වැඩි. ටිකක් පරණයි.
ඔව් බං තනිකර ප්‍රෝඩාවක් විතරයි. රස සරණිය ultra pro max වගේ සීන් එකක්.Mama hituwa oya channel eka karanne oya ganu kena kiyala balagena giyama iyanna pluwn ganu kenek dala actress kenek witaraneh eya
meka thamai guraj ge channel eka
සිරාවට? ඌට නැති channel එකක් නැ නේ බලන් ගියාම?ඔය ඉරාජ් කාරයගෙ එක බං.
ඔව් බං තනිකර ප්‍රෝඩාවක් විතරයි. රස සරණිය ultra pro max වගේ සීන් එකක්.![]()
සල්ල තියෙන එකාට කරන්ඩ වැඩ තියෙනවා බං. නැති එකාට තමයි මොනවත් නැත්තෙ. දැන් පේන් නැද්ද අර තිලිණිගෙ බිස්නස් එකට කට්ටිය දාලා තියෙන ගණන්වල තරම. එ්වා එක්ක බැලුවාම චැනල් එකක් කරන්න යන්නෙ කීයද ඉතින්? හරියට කරනවා නම් ඔය බයිලාවල invest කරනවාට වඩා පට්ට return එකක් ගන්ඩ පුළුවන්. අනික වැඩේ ෂුවර්.සිරාවට? ඌට නැති channel එකක් නැ නේ බලන් ගියාම?
ලංකාවේ YT වල සුපිරිම ගේම ගහන්නේ ගුරාජයා තමයි බන් ..සිරාවට? ඌට නැති channel එකක් නැ නේ බලන් ගියාම?
ඔය ඉරාජ් කාරයගෙ එක බං.
ඔව් බං තනිකර ප්‍රෝඩාවක් විතරයි. රස සරණිය ultra pro max වගේ සීන් එකක්.![]()