ජාත්‍යන්තරය ජයගත් චැනල් එකක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකත් ලස්සන චැනල් එකක් ලංකාවේ, කොමෙන්ට්ස් වලට අනුව ලංකාවට වඩා ගොඩක් ජාත්‍යන්තරයේ ප්‍රසිද්දයි. විශේෂයෙන්ම ඇමරිකානු මහාද්වීපයේ....

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මේ type එකේ චැනල් බන් කෙලින්ම production teams, actors ල හයර් කරල ලොකු ගානක් ඉන්වෙස්ට් කරල කරන්නෙ. Return of investment හොදටම හොදයි හරියට කරගත්තොත්. ඔය චැනල් එකෙන් මාසෙකට ලක්ෂ 60-70 කට එහා එනව ඇති. ඉරාජයට එහෙමත් තියෙනව ඔය ජාතියෙ චැනල්.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,787
    1
    15,528
    113
    මේක‍‍‍ දැන් trend එකක් වීගෙන එනවා නේද? ඔය වගේ කීපයක්ම දැන් තියෙනවා. ඉල්ලුම තියෙන නිසා අවුලකුත් නැහැ. හැබැයි ඔය ඉන්න ගෑනු අයට, පවුල්වලට ගෙවන්නෙ සාපෙක්ෂව හරිම අඩු ගාණක්. Invest කරන උන් ‍අ‍ාදායමෙන් 90% කටත් වඩා තියා ගන්නවා. අනික බහුතරයක investor ලා ඉන්නෙත් පිටරටවලම තමයි.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මේ type එකේ චැනල් බන් කෙලින්ම production teams, actors ල හයර් කරල ලොකු ගානක් ඉන්වෙස්ට් කරල කරන්නෙ. Return of investment හොදටම හොදයි හරියට කරගත්තොත්. ඔය චැනල් එකෙන් මාසෙකට ලක්ෂ 60-70 කට එහා එනව ඇති. ඉරාජයට එහෙමත් තියෙනව ඔය ජාතියෙ චැනල්.
    3 million views valata ochchara gewanavada $~20000 🤔
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,787
    1
    15,528
    113

    මේකත් ඔය වගේ හැබැයි subscribers ලා වැඩි. ටිකක් පරණයි.

    ඔය ඉරාජ් කාරයගෙ එක බං. 🤣

    Mama hituwa oya channel eka karanne oya ganu kena kiyala balagena giyama iyanna pluwn ganu kenek dala actress kenek witaraneh eya
    ඔව් බං තනිකර ප්‍රෝඩාවක් විතරයි. රස සරණිය ultra pro max වගේ සීන් එකක්. 🤣
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    meka thamai guraj ge channel eka

    ඔය ඉරාජ් කාරයගෙ එක බං. 🤣


    ඔව් බං තනිකර ප්‍රෝඩාවක් විතරයි. රස සරණිය ultra pro max වගේ සීන් එකක්. 🤣
    සිරාවට? ඌට නැති channel එකක් නැ නේ බලන් ගියාම?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,787
    1
    15,528
    113
    සිරාවට? ඌට නැති channel එකක් නැ නේ බලන් ගියාම?
    සල්ල තියෙන එකාට කරන්ඩ වැඩ තියෙනවා බං. නැති එකාට තමයි මොනවත් නැත්තෙ. දැන් පේන් නැද්ද අර තිලිණිගෙ බිස්නස් එකට කට්ටිය දාලා තියෙන ගණන්වල තරම. එ‍්වා එක්ක බැලුවාම චැනල් එකක් කරන්න යන්නෙ කීයද ඉතින්? හරියට කරනවා නම් ඔය බයිලාවල invest කරනවාට වඩා පට්ට return එකක් ගන්ඩ පුළුවන්. අනික වැඩේ ෂුවර්.