ජාත්‍යන්තරය ජයගත් නායකයා.....

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    කෝ අර මෝඩි කෝට් එක?
    ඒකත් ඇඳගෙනම ගියානම් අඩු ගානේ අපේ රට නොන්ඩි වෙන එකවත් නැතිවෙනවා, ඉන්දියාවේ එකෙක් කියල හිතල...
    ඒක අඳින්නේ ඉන්දියාවට දෙන්න යන වෙලාවට විතරය්ද කොහෙද...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    ග්‍රාම සේවක කෙනෙක්ගෙන් ඔයිට වැඩ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
    කලින් හිටිය ගං කබරස් නං ඔයිට වැඩ හොදට ඔය situation එක handleඒ කරා
    උකුහොමත් නළුවා හින්ද අවුලක් නැ
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63

    පටන් ගත්ත ගමන්ම සිරා ට මයින්ඩ්ෆක් කළා නේද දකුණු පැත්තට දාල. kerry kaaraya body languageඑක use කරනවා හිටං ව පුක්ෂණය කරන්න. පවු බං :lol: :lol:

    ලංකාවේ උන්ගේ මදි කම මේක තමා. මේවා පුරුදු වෙන්නේ නෑ.

    නොදන්නා උන් බලන්න

    අඩුම ගානේ මේකා ජනාධිපති උනාට පස්සෙවත් තැනකට ගිහින් ඉන්න හැටි ඉගෙන ගන්න එපැය්...
    උරහිස් දෙක කන්දෙක ගාවට උස්සන් රෙන්න බරේ ඉන්නවා කොහේ බැලුවත්, ඉතින් මොන body languageද...
    අර plane එකෙන් බැහැල යන photo එකේ පොඩි වෙච්ච් shirt එකක් උඩින් දාගෙන යනවා, මෙලෝ රහක් නෑ...

    සරල ජනපති...

    President%20Leaves%20For%20UN_2.jpg

    President%20%20leaves%20for%20UN.jpg

    Maithripala-e1455512311292.jpg

    0510-543x300.jpg

    036.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පැහැදිලි ඉරිසියාව පොහින්දට ඔය වගේ එකක් ලැබුනෙ නැති එකට. සට සට ගාලා කඳුලු :lol::lol:
     
    • Like
    Reactions: Sri_Sampath

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ප්‍රතිරුපයෙන් මිනිස්සු මනින එකම රට මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් එක ශ්‍රී ල0කාව කියපල්ලා.පරාජිතයාගෙ අවසානම තුරුම්පුව ජාතිවාදය සහ ආගම්වාදයයි..එක නම් අපුරුවට දැන් රගදක්වනවා..:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රතිරුපයෙන් මිනිස්සු මනින එකම රට මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් එක ශ්‍රී ල0කාව කියපල්ලා.පරාජිතයාගෙ අවසානම තුරුම්පුව ජාතිවාදය සහ ආගම්වාදයයි..එක නම් අපුරුවට දැන් රගදක්වනවා..:lol:

    ඒ විතරක්ද ආණ්ඩු මාරු උනාම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ තනතුරු වෙනස් කරන , හමුදාවේ රහසිගත මෙහෙයුම් ගැන විස්තර එලියට දාන , හමුදා බුද්ධි අංශ සෙබළු හිරේ දාන, ත්‍රස්තවාදීන් නිදහස් කරන, මහා ජාතියේ තැන නැති කරලා සුළු ජාතිය ගැන විතරක් බලන , ඇමරිකාවට එංගලන්තෙට ඉන්දියාවට ඕනේ විදියට පාලනය වෙන එකම රටත් ශ්‍රී ලංකාව තමයි දැන්.

    • Like
    Reactions: sandaru1rox

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113

    ඒ විතරක්ද ආණ්ඩු මාරු උනාම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ තනතුරු වෙනස් කරන , හමුදාවේ රහසිගත මෙහෙයුම් ගැන විස්තර එලියට දාන , හමුදා බුද්ධි අංශ සෙබළු හිරේ දාන, ත්‍රස්තවාදීන් නිදහස් කරන, මහා ජාතියේ තැන නැති කරලා සුළු ජාතිය ගැන විතරක් බලන , ඇමරිකාවට එංගලන්තෙට ඉන්දියාවට ඕනේ විදියට පාලනය වෙන එකම රටත් ශ්‍රී ලංකාව තමයි දැන්.

    bump
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    :(

    ඒ විතරක්ද ආණ්ඩු මාරු උනාම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ තනතුරු වෙනස් කරන , හමුදාවේ රහසිගත මෙහෙයුම් ගැන විස්තර එලියට දාන , හමුදා බුද්ධි අංශ සෙබළු හිරේ දාන, ත්‍රස්තවාදීන් නිදහස් කරන, මහා ජාතියේ තැන නැති කරලා සුළු ජාතිය ගැන විතරක් බලන , ඇමරිකාවට එංගලන්තෙට ඉන්දියාවට ඕනේ විදියට පාලනය වෙන එකම රටත් ශ්‍රී ලංකාව තමයි දැන්.

    :yes::sorry:
     
    • Like
    Reactions: KDH

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,760
    113
    Panadura
    ඔහොමම එක්කන් ගිහින් සරම උස්සල පුක් පාරක් දුන්නත් මූ ගානක් වත් නැතිව ඉඳිය් මොකුත් උනේ නැහැ වගේ

    මෙහේ ඇවිත් ආඩම්බරෙන් කියයි ඔබාමා මට කොපු නැතුව *කේ ඇරියේ කියල

    :lol: :lol: :lol: :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඒ විතරක්ද කරන , හමුදාවේ රහසිගත මෙහෙයුම් ගැන විස්තර එලියට දාන , හමුදා බුද්ධි අංශ සෙබළු හිරේආණ්ඩු මාරු උනාම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ තනතුරු වෙනස් දාන, ත්‍රස්තවාදීන් නිදහස් කරන, මහා ජාතියේ තැන නැති කරලා සුළු ජාතිය ගැන විතරක් බලන , ඇමරිකාවට එංගලන්තෙට ඉන්දියාවට ඕනේ විදියට පාලනය වෙන එකම රටත් ශ්‍රී ලංකාව තමයි දැන්.

    ඔව් 2002 න් පස්සෙ ආ0ඩු කෙරුවෙ කව්ද??????,,මෙවා කරපු අයට ඇයි දඩුවම් දුන්නෙ නැත්තෙ? රනිල් ට විරුද්දව සිරිකොත ඉස්සරහා යු,න්,පි පාක්ශිකයො උත්ගොශන කරන්න යද්දි පාර එකපාරටම වහලා කාපට් දාන්න නියොග කලෙ රනිල්ද? මහින්ද ජනපති කාලෙ?අනික යු,එන්,පි එකෙ වැරදි කරපු ගොඩක් අය අන්තිමට මහින්ද සමග ආ0ඩු කලා,,දැනුත් එහෙමයි මහින්දගෙ ආ0ඩුවෙ දුශිත චොදනා තියෙන ගොඩක් අය ඉන්නෙ තවම මහින්ද සමග,,ත්‍රස්තවාදින්ට සමාවදිම කලෙ මුලින්ම මහින්දම නෙද? කෙ,පි කියලා කෙනෙක් ගැන එහෙම අහලා තියෙනවද? සහොදරය මෙක කොයි ආ0ඩුව ආවත් තමන්ගෙ පැවැත්මට කරන දෙවල්,,,
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඔහොමම එක්කන් ගිහින් සරම උස්සල පුක් පාරක් දුන්නත් මූ ගානක් වත් නැතිව ඉඳිය් මොකුත් උනේ නැහැ වගේ

    මෙහේ ඇවිත් ආඩම්බරෙන් කියයි ඔබාමා මට කොපු නැතුව *කේ ඇරියේ කියල

    ohoma athal denna epa yakow :lol::lol::lol::lol::lol: