ජාත්‍යන්තරය දින්නා කිවුව

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ජාත්‍යන්තරය දින්නා කිවුව

ජාත්‍යන්තරය දින්නා කිවුව... ස්වාසි ලන්තයට සහ උගන්ඩාවට මහින්ද සම්බන්දකම් තිබ්බ කියල ටොයි ජනතාව විහිළු කරා... යහපාලනය කෝචෝක් දැම්මා.

එතකොට මොන ලබ්බටද ඉතියෝපියාවට කොමසාරිස් කාර්යාලයක් ඇරියේ ?
මෝඩ ලක්ෂ 68 ගොබ්බ පොන්සි ජනතාව එහෙට පටවන්නද ?

http://www.lankadeepa.lk/index.php/articles/484794

ජාත්‍යන්තරය ජය ගන්න වෙන්න ඇති

ඉතියෝපියාවට ලක් තානාපති කාර්යාලයක්
2016 නොවැම්බර් මස 28 19:49:17 | . , තිළිණි ද සිල්වා
comments1.gif
අදහස්(9)
views1.gif
බැලූවෝ (1099)​

fb.png
Tweet ඉතියෝපියාව සඳහා නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එරට අගනුවර වන අඩිස්අබාබා නුවර පිහිටවූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එරට නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා ළඟදීම එරට ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත‍්‍රය බාර දීමෙන් අනතුරුව එම ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
ඉතියෝපියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් හා රටවල් 54 ක සාමාජිකත්වයෙන් යුතු අප‍්‍රිකා සංගමය සමඟ පවතන සබඳතා වෙනුවෙන් රජය මෙම නව තානපති කාර්යාලය පිහිටු වූ බවද එම අමාත්‍යාංශය කියයි.
නොබැඳි ජාතීන්ගේ සංවිධාන සාමාජිකයින් වශයෙන් 1972 වසරේදී ඉතියෝපියාව හා ශ්‍රී ලංකා අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ නරනු ලැබීය.මෙතෙක් ශ්‍රී ලංකාව එරට සමඟ ද්විපාර්ශවික සබඳතා පවත්වනු ලැබුවේ කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යටතේය. ඉතියෝපියාවද මෙරට සමඟ තානාපති සබඳතා පැවැත්වූයේ නවදිල්ලියේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලය සමඟය.
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    උපාලි 2016-11-28 15:30:26
    හොඳ තීරණයක්. ඉතාමත් පහත්ම දිළිඳු තත්වයේ සිට අර්ද දියුණු තත්වයකට ආ, ශ්‍රී ලංකාවට පවා පාඩම් දෙන්න සමත් වන රටක්. කාන්තාර පවා ඇති රටක ඔවුන්ගේ නැගිටීම අගය කළ යුතුය. ස්වබාවික සම්පත් විනාශ කරන අපේ රටේ පාලකයින් ඉතිඔපියාවෙන් හරි පාඩම් ඉගෙන ගන්න. (හේ)
    නන්දිමිත්‍ර 2016-11-28 15:56:07
    පුදුම ලස්සන රටක් (බ)
    පිටිගල මිලානෝ 2016-11-28 16:17:25
    ස්වාසිලන්තයේ ඒ දවස්වල කාර්යාලයක් ඇරියා නේද? ඒ දවස්වල ලංකාවට පැමිණි විශිෂ්ටතම රාජ්‍ය නායකයෙක් තමයි ස්වාසිලන්ත රජතුමා.(බ)
    සුනිල් විජේසේන 2016-11-28 16:26:56
    නියම අදහසක් (නි)
    ධම්ම 2016-11-28 16:57:27
    මා ඉතියෝපියාවේ කලක් සේවය කළා. හරිම ලස්සන රටක්. දේශගුණය හරියට නුවරඑළියේ වාගේ. ආගන්තුක සත්කාරයෙන් හෙබි මෙහි වැසියන් හරිම කාරුණිකයි. ඔවුන් මෙතුවක් කාලයකට කිසිම රටක යටත්විජිතයක් නොවූ බව කියන්නේ ආඩම්බරෙන්. බයිබලයේ පවා සඳහන්වෙන ඇබිසීනියාව මෙහි මුල් නමයි. නයිල් ගඟේ ආරම්භය ඉතියෝපියාවේ ටානා නමැති විලයි. (නි)
    තිලංක 2016-11-28 18:23:05
    උපාලි, ඔබගේ අදහස සත්‍යයයි. (නි)
    තිලක්-ඩුබායි 2016-11-28 18:25:05
    ඉතියෝපියාවේ තරම් හැඩකාර ලස්සන තරුණියන් ලෝකයේ කොහෙවත් නැහැ. (නි)
    හොරණ නාවලගේ 2016-11-28 20:27:09
    ඉතියෝපියාවේ නව තානාපතිතුමා ලෙස පත්කර ඇති, අපේ සුමිත් දසනායක මැතිතුමාට පැවරී ඇති එකී අභියෝගාත්මක සුවිශේෂී රාජතාන්ත්‍රික මෙහෙවර ඉෂ්ට සිද්ධ කිරීමට අදාළ වන්නාවූ ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය සහ ආත්ම විශ්වාසය ලැබේවායි කෙරෙන ගෞරවණීය ප්‍රාර්ථනයයි! (නි)
    අබය 2016-11-28 22:57:38
    ඉතාම සතුටුදායක ආරංචියක්. අප්‍රිකා මහාද්වීපයෙහි පිහිටා ඇති ඉතාමත් අලංකාර දීර්ඝ ඉතිහාසයක් ඇති රටක්. ඒත් සුද්දෝ මේ රට ගැන ලෝකයට දුන්නේ වැරදි අදහස්. ඒ නිසා තමයි යම් යම් ප්‍රශ්න වලදී අපි ඉතියෝපියාවට සමාන කරන්නේ. (නි)

    :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    ඉතිං මොකක්ද අවුල ඉතියෝපියාව කියබේ දැන් ලංකාවට වැඩ දියුණු රටක් එහෙ birr 1ක් මෙහෙ රුපියල් 5.5 ක් විතර වෙනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    උපාලි 2016-11-28 15:30:26
    හොඳ තීරණයක්. ඉතාමත් පහත්ම දිළිඳු තත්වයේ සිට අර්ද දියුණු තත්වයකට ආ, ශ්‍රී ලංකාවට පවා පාඩම් දෙන්න සමත් වන රටක්. කාන්තාර පවා ඇති රටක ඔවුන්ගේ නැගිටීම අගය කළ යුතුය. ස්වබාවික සම්පත් විනාශ කරන අපේ රටේ පාලකයින් ඉතිඔපියාවෙන් හරි පාඩම් ඉගෙන ගන්න. (හේ)
    නන්දිමිත්‍ර 2016-11-28 15:56:07
    පුදුම ලස්සන රටක් (බ)
    පිටිගල මිලානෝ 2016-11-28 16:17:25
    ස්වාසිලන්තයේ ඒ දවස්වල කාර්යාලයක් ඇරියා නේද? ඒ දවස්වල ලංකාවට පැමිණි විශිෂ්ටතම රාජ්‍ය නායකයෙක් තමයි ස්වාසිලන්ත රජතුමා.(බ)
    සුනිල් විජේසේන 2016-11-28 16:26:56
    නියම අදහසක් (නි)
    ධම්ම 2016-11-28 16:57:27
    මා ඉතියෝපියාවේ කලක් සේවය කළා. හරිම ලස්සන රටක්. දේශගුණය හරියට නුවරඑළියේ වාගේ. ආගන්තුක සත්කාරයෙන් හෙබි මෙහි වැසියන් හරිම කාරුණිකයි. ඔවුන් මෙතුවක් කාලයකට කිසිම රටක යටත්විජිතයක් නොවූ බව කියන්නේ ආඩම්බරෙන්. බයිබලයේ පවා සඳහන්වෙන ඇබිසීනියාව මෙහි මුල් නමයි. නයිල් ගඟේ ආරම්භය ඉතියෝපියාවේ ටානා නමැති විලයි. (නි)
    තිලංක 2016-11-28 18:23:05
    උපාලි, ඔබගේ අදහස සත්‍යයයි. (නි)
    තිලක්-ඩුබායි 2016-11-28 18:25:05
    ඉතියෝපියාවේ තරම් හැඩකාර ලස්සන තරුණියන් ලෝකයේ කොහෙවත් නැහැ. (නි)
    හොරණ නාවලගේ 2016-11-28 20:27:09
    ඉතියෝපියාවේ නව තානාපතිතුමා ලෙස පත්කර ඇති, අපේ සුමිත් දසනායක මැතිතුමාට පැවරී ඇති එකී අභියෝගාත්මක සුවිශේෂී රාජතාන්ත්‍රික මෙහෙවර ඉෂ්ට සිද්ධ කිරීමට අදාළ වන්නාවූ ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය සහ ආත්ම විශ්වාසය ලැබේවායි කෙරෙන ගෞරවණීය ප්‍රාර්ථනයයි! (නි)
    අබය 2016-11-28 22:57:38
    ඉතාම සතුටුදායක ආරංචියක්. අප්‍රිකා මහාද්වීපයෙහි පිහිටා ඇති ඉතාමත් අලංකාර දීර්ඝ ඉතිහාසයක් ඇති රටක්. ඒත් සුද්දෝ මේ රට ගැන ලෝකයට දුන්නේ වැරදි අදහස්. ඒ නිසා තමයි යම් යම් ප්‍රශ්න වලදී අපි ඉතියෝපියාවට සමාන කරන්නේ. (නි)

    :lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උන්ගේම එකෙක් ඉඳගෙන කමෙන්ට් දානව ඇත්ත මිනිස්සු දානව වගේ. :lol: අහුනොවෙන්න දාපියකෝ දාන එකක් වෙනස් කරල. :D හරියට ධර්ම සාකච්චාවක් වගේ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ඔය වරහන් තුල නි, හේ, බ වගේ අකුරු දාල තියෙන්නෙ ඇයි:eek:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඉස්සර මන්දපෝෂණය පෙළුන රටවල් කියල අර බඩ මහත පොඩි එවුන්ගේ ෆොටෝ බල බල හුල්ල හහුල්ල ලොකු එකෙන් හිටියට දැන් බලපන් ඉතියෝපියාව උගන්ඩාව..ඒවා දැන් දියුණුයි ලංකාව පහුකරයි ඉස්සරහදි...අපි මෙ ගොන් තකතිරුවෝ පාර්ලිමේන්තුවට මාරුවෙන් මාරුවට යවමු...ලෝකේ එකට කෙසේ වෙතත් අගට යන්න පුළුවන් නුදුරු අනාගතේදී...
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,937
    4,610
    113
    උන්ගේම එකෙක් ඉඳගෙන කමෙන්ට් දානව ඇත්ත මිනිස්සු දානව වගේ. :lol: අහුනොවෙන්න දාපියකෝ දාන එකක් වෙනස් කරල. :D හරියට ධර්ම සාකච්චාවක් වගේ

    mama banala demma eka un dala neha
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    dan mokak da methana waradi, embassy ekak dapu eka da
    නෑ ඒක හරි. වැරැද්ද ස්වාසිලන්තෙ නරකයි කියපු අය ඉතියෝපියාව හොඳයි කියන එක.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රඹා;20968289 said:
    නෑ ඒක හරි. වැරැද්ද ස්වාසිලන්තෙ නරකයි කියපු අය ඉතියෝපියාව හොඳයි කියන එක.

    palaweni de swasilanthaya waradi kiwwe kauda, anduwen da? swasilanthe waradi kiala anduwen kiwwada? hari api hithamu ehema kiwwamai kiala, swasilanthei ithiopiyawai kianne ekak da? consulate ekak dameemai hondai kiana ekai ekak da?

    umba hoyala baluwada ai meka damme kiala. article eke widihata nam kalinuth consulate office ekak thibila thianawa kenyawe. dan wela thiyenne ithiopiawema ekak dapu eka.

    MR ge kale ithiopiawe thanapathi karyalayak danawata wiruddawa kauru hari bannada wipakshen?
     
    උඹ කියන එක හරි. ඉතියෝපියාව ස්වාසිලන්තෙ ඕන රටක් එක්ක තානාපති සම්බන්දතා තියාගන්න එක හොඳයි. හැබැයි ගිය ආන්ඩුව කාලෙ නං ඔච්චර ඇනලයිස් කර කර හිටියෙ නෑ කට්ටිය. නිවුස් එක දැක්ක ගමන් "ආ ස්වාසිලන්තෙද? ආපෝ දැන් මහින්ද ගෝත්‍රික සමාජෙකට ලංකාව ගෙනියන්න හදන්නෙ විලි ලැජ්ජයි. " ටොප්ලස් පින්තූර....:P