ජාත්‍යන්තරය දිනූ අපේ අගමැති

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජාත්‍යන්තරය දිනූ අපේ අගමැති

    බය නැති අගමැති ජාත්‍යන්තරයද මෙලෙස දික් විජය කල වගයි.....

    මොහුගේ මේ ඈලි මෑලි දුබල ව්‍යාජ ගති මෙරට ජනයාට පමණක් නොව සකල ලෝකවාසී ජනයාටම මෙලෙස පසක් වන වගයි!



    58373938_2271692872854180_8493303965348265984_o.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    යූ.ඇන්.පී.පේජ් වල ජාත්‍යන්තරය ජයගත් අගමැති කියලා කමෙන්ට් කරා , කුණුහරපෙන් බැන්න, කමෙන්ට් මැකුවා, බ්ලොක් කරා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යූ.ඇන්.පී.පේජ් වල ජාත්‍යන්තරය ජයගත් අගමැති කියලා කමෙන්ට් කරා , කුණුහරපෙන් බැන්න, කමෙන්ට් මැකුවා, බ්ලොක් කරා

    සහජීවන එකා දෙන්න ඔන්න මතුවෙනවා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    i cant' imagine how many votes he might get in next election :rofl:
    should translate the entire interview to sinhala and share much as possible, people vote these kind of retarded mentally ill candidates because they only listen to government media
    they made a colossal fuckup and i don't see an UNP government in next few decades
     
    Last edited: