ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරී ගූගල් , අපගේ ජාතියේ මුදුන්මල්කඩ බදු සිංහයා තමන්ගේ වෙළද ප්‍රචාරණයට යොදා ගැනීම ගැන විරෝදය දැක්වීම සදහා සියලු දේශප්‍රේමී, දේශමාමක බලවේග පෙරට පැමිණිය යුතුයි. පැහැදිලිවම පේනවා මෙතන සිංහයා ගූගල් වල "G" අකුරට යට වෙලා ඉන්න විදියට නිරුපණය කරලා තියෙන බව, හොදට බලන්න අම්මේ තාත්තේ සිංහයා ඉන්නේ "G" අකුරේ වෙලිලා, කරට අතදාගෙන. අපේ සිංහයා එහෙම අධිරාජ්‍යවාදී කොම්පැණි සමග එකට හිටගන්නේ නැහැ. වෙලිලා ඉන්නෙත් නැහැ. මේක තනිකරම අධිරාජ්‍යවාදීන් විසින් අපි දේශයේ නිදහස සමරන මේ වෙලාවේ අපිට අපහාස කරන්න කරපු වැඩක්. එහෙම කරන්න ගූගල් ට තියා මොන ජගතාටවත් අපි ඉඩදෙන්නේ නෑ. මේ වගේ කුමන්ත්‍රණ එදත් උනා.. අදත් වෙනවා.. ඉදිරියටත් වෙයි. මම කියන්න කැමතියි මේ වගේ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ රටට හෙළිකරන්න මම අද වගේම හෙටත් කැපවෙලා ඉන්න බව.