ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය@BMICH - 2017

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Daවින්චි කේතය-680 k wenawa after disounts
    මහ කනදරාව යෝධ දළයා
    දගකාර මහල්ලා - 280 wenawa after disounts
    නිහඩ සාක්ෂි
    pransha pemwatha
    සිය සිය පත් සිය - 640 wenawa after disounts

    මුල් කෘතිය - Silent Night
    කතුවරයා - Mary Higgins Clark
    පරිවර්තන කෘතිය -අහා හැඩයි මේ රෑ
    පරිවර්තනය - දිලීප ජයකොඩි
    ප්‍රකාශනය - සුරස
    මිල - 500/=
    ආරම්භයේ සිට අවසානය තෙක්ම එක ලෙසින් පාඨකයන්ව කුතුහලයෙන් රදවා ගන්නා , පුද්ගල හැගීම් සහ සිතුම් පැතුම් පිලිබද මනා ලෙසින් විවරණය කරන වෙනස්ම කෘතියකි... මොහොතින් මොහොත වෙනස් වන මිනිස් සිතුවිලි වල ඇති චංචල ස්වභාවය විදහා දැක්වීම විශිෂ්ටයි...
    කාලෙකින් එක හුස්මට කියවපු වෙනස්ම පොතක්...
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    724
    314
    63
    lankawe

    Patta
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    Your-Book-Fair-Favourites-aniwa-01a.jpg

    Your-Book-Fair-Favourites-aniwa-02a.jpg

    Your-Book-Fair-Favourites-aniwa-03.jpg

    Your-Book-Fair-Favourites-aniwa-04.jpg

    Your-Book-Fair-Favourites-aniwa-05.jpg

    Your-Book-Fair-Favourites-aniwa-06.jpg

    Your-Book-Fair-Favourites-aniwa-07.jpg

    Your-Book-Fair-Favourites-aniwa-08.jpg

    Your-Book-Fair-Favourites-aniwa-09.jpg

    Your-Book-Fair-Favourites-aniwa-10a.jpg

    Your-Book-Fair-Favourites-aniwa-11.jpg

    Your-Book-Fair-Favourites-aniwa-12.jpg

    Your-Book-Fair-Favourites-aniwa-13.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Your-Book-Fair-Favourites-aniwa-04.jpg

    සර්පයා එක්ක සාහිත්‍ය මත ගැටුම් නම් බොහොමයි. නමුත් උ ලියන ඒව කියවන්න හිතෙන විදියේ ලියමනක් ඌට තියනවා. අනික උගේ ආඛ්‍යයනය පුදුම විදිහේ අභව්‍ය එකක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Your-Book-Fair-Favourites-aniwa-04.jpg

    සර්පයා එක්ක සාහිත්‍ය මත ගැටුම් නම් බොහොමයි. නමුත් උ ලියන ඒව කියවන්න හිතෙන විදියේ ලියමනක් ඌට තියනවා. අනික උගේ ආඛ්‍යයනය පුදුම විදිහේ අභව්‍ය එකක්.

    terena sinhalenda tyenne?:oo:;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ අනාගත බිරිඳගේ දැනගැනීම පිණිස ...

    අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණය ශාලාවෙ රුසියාව ප්‍රකාශන පොත් හලේ ඉන්දැද්දි මගේ දෙනෙතට හසුවුණ බොහොම ආදරණීය සිදුවීමක්... රුවැති ළදක්, ඇයගේ ස්වාමි පුරුෂයා සහ සිගිත්තා කැටුව අලෙවිසලට ගොඩ වැදුණා. ඇයගේ උරෙහි විශාල බෑගයක්. දරුපැටියා මොහොතකට ස්වාමියාට භාරදුන් ඇය පොත් තෝරන්න පටන් ගත්ත.
    මොන වගේ පොතක්ද බැලුවෙ?
    ම්.. උණු හිම වගේ..
    රාත්‍රිය ලස්සනයි.
    ඇය රාත්‍රිය කෘතිය අතට ගත්ත.
    ජමිලා..? ඒක ගුරු ගීතය වගේ.
    හ්ම්.. මම කියවල තියෙනව.
    සුදු නැව..
    නෑ.
    අනර්හායි සුන්දර කත.. හතලිස් එක්වැන්නා, පෙරලූ නැවුම් පස, වානේ පන්නරය ලැබූ හැටි වගේ පොත් එකින් එක ඇයගෙ තුරුළට වැදුණා.
    සැබෑ මිනිසෙකුගේ කතාව?
    ඒකත් ඕනි.
    රුසියන් පොත් ලස්සනයි. ඒ ලස්සන දැනෙන්න පොත් කියවන්න ඕනි එකින් එක පිළිවෙලට. එක පාරටම අම්මා කියෙවුවොත් ගෝර්කිත් එපා වෙනව. රුසියාවත් එපා වෙනව.
    හ්ම්...
    ලස්සන වසිලිස්සා?
    අනේ මම ආසම පොත.
    වැඩ බැරි දාස?
    ඊට කලින් කියෙවුවෙ.
    දැන් ඇයගේ පොත් මිටිය ගොඩක් ලොකුයි. ඇය පොතක් ගන්න හැම වරෙකම ස්වාමියාගේ මුහුණ දෙස ආදරය පිරි දෙනෙතින් බැලුවෙ තව ගත්තට කමක් නැද්ද කියල අහන්න වගේ කියල මට හිතුණ.ඒ හැම මොහොතකම දරුවා සමග පසෙක වාඩිගෙන සිටි ඔහු හිනැහෙමින් ඇයට දිරි දුන්නා. අඩ පැයක් ගත වෙනකොට ඇයගේ පොත් එකතුව පනහකට කිට්ටුයි. අයිත්මාතව්ගෙ පොත් ම දහයකට වැඩියි. අර ස්වාමියා බොහෝම ආදරයෙන් පොත් තෝරන තමුන්ගෙ බිරින්දෑ දිහා බලා හිටියා.
    අන්තිමේ ඔහු දරුපැටියා වඩාගෙනම ඇවිත් රුපියල් විසිදාහකට කිට්ටු බිල ගෙවුවෙ හරිම ආසාවෙන් කියල මට හැගුණා. නෝනා පොතක් දෙකක් ගත්තම තමුසෙ ඕව කියවනවද කියල අහන පිරිමිත් මම බලාගෙන. එහෙම බලනකොට ඔය ආදරේ හරිම වටිනව මහත්තයෝ ...
    කියවන බිරිදක් ලබන්න ඇත්තටම පින් කරන්න ඕනි. එහෙම නොකරොත් ලැබෙන්නෙ "කියෝන බිරිදක්". මගේ අනාගත බිරිදගේ දැනගැනීම පිණිස යි.

    ---copied :D
     
    • Like
    Reactions: chootyputha1

    chootyputha1

    Well-known member
  • මගේ අනාගත බිරිඳගේ දැනගැනීම පිණිස ...

    Simply Awesome to listen but It wouldn't be too easy to your pocket man:D He should be a rich b*sturd who really loves his chick, kudos to him though:cool:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Simply Awesome to listen but It wouldn't be too easy to your pocket man:D He should be a rich b*sturd who really loves his chick, kudos to him though:cool:

    1. Saree arawa mewa walata wadiya pannanne netuwa ati.:baffled:

    Anyway, Average price of sinhala book is 400-600 LKR.
    sathiyakata eka pothak. e natat library tyenawane
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    Your-Book-Fair-Favourites-aniwa-04.jpg

    සර්පයා එක්ක සාහිත්‍ය මත ගැටුම් නම් බොහොමයි. නමුත් උ ලියන ඒව කියවන්න හිතෙන විදියේ ලියමනක් ඌට තියනවා. අනික උගේ ආඛ්‍යයනය පුදුම විදිහේ අභව්‍ය එකක්.

    oka poddak sinhalen kiyapan balanna :confused:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    Book Fair එක තව කල් යන්නේ නැද්ද දවසක් දෙකක්?
    තාම යන්න බැරි වුනා.
    වෙන පාර කල් යනවා වගේ මතකයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Book Fair එක තව කල් යන්නේ නැද්ද දවසක් දෙකක්?
    තාම යන්න බැරි වුනා.
    වෙන පාර කල් යනවා වගේ මතකයි.

    Kal yanne nam natiwei me sare nam