ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්‍ෂණයක්… ජිනීවා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,134
    5,945
    113
    canada
    ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්‍ෂණයක්… ජිනීවා

    අමෙරිකා එක්සත් ජනාපදය මූලික රටවල් විසින් එක්සත් ජාතීන්ගේ ජිනීවා හිමිකම් සමුළුව වෙත ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය.

    එම යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් සහ විපක්‍ෂව ඡන්ද 12ක් ලැබිණි. රටවල් 12ක් ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියේය. රටවල් 47කට ඡන්ද බලය තිබින.

    යෝජනාවට පක්‍ෂ වූ රටවල්

    බි‍්‍රතාන්‍ය, ඇමෙරිකාව, බෙනින්, බොට්ස්වානා, අයිවරිකොස්ට්, සියෙරා ලියොන්, ආර්ජන්ටිනාව, බ‍්‍රසීලය, චිලී රාජ්‍යය, කොස්ටොරිකා, මෙක්සිකෝ, පේරු, කොරියාව, ඔස්ටි‍්‍රයාව, ප‍්‍රංශය, ජ්මනිය, අයර්ලන්තය, ඉතාලිය, චෙච් ජනරජය, එස්ටෝනියාව, මොන්ටිනේග්‍රෝ, රොමේනියාව, මැසිඩෝනියාව

    යෝජනාවට විරුද්ද වූ රටවල්

    ඇල්ජීරියාව, කොන්ගෝ, කෙන්යා, කියුබා, වෙනිසියුලා, චීනය, මාලදිවින, පාකිස්ථානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය, රුසියාව

    ඡන්දය දීමෙන් වැළකුණු රටවල්

    බර්කිනා ෆාසෝ, ඉතියෝපියාව, ගැබෝන්, මොරොක්කෝව, නැම්බියාව, ද. අප‍්‍රිකාව, ඉන්දියාව, ජපානය, කසක්ස්ථානය, කුවේට්, පිලිපීනය, ඉන්දුනීසියාව

    සොඋර්චේ cnews
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    oka ithin arumayakda dan ITN eke...amathiwaru baya wela....Chande illanawa athi....lol
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2j639g7.jpg

    2dj2zjm.jpg
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    යෝජනාවට විරුද්ධව චන්දය දීල තියෙන්නේ ගෝත්‍රික රටවල් සහ අන්තවාදී රටවල් පමණයි. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    යෝජනාවට විරුද්ධව චන්දය දීල තියෙන්නේ ගෝත්‍රික රටවල් සහ අන්තවාදී රටවල් පමණයි. :lol:

    match eka balapan.....puka wendesiye danne nathuwa:angry::angry::angry:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    යෝජනාවට විරුද්ධව චන්දය දීල තියෙන්නේ ගෝත්‍රික රටවල් සහ අන්තවාදී රටවල් පමණයි. :lol:
    යෝජනාවට පක්ෂව ඡන්දේ දීල තියෙන්නේ උබ වගේ ඇමෙරිකාවට දෙන අය විතරයි :lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    අමෙරිකා එක්සත් ජනාපදය මූලික රටවල් විසින් එක්සත් ජාතීන්ගේ ජිනීවා හිමිකම් සමුළුව වෙත ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය.

    එම යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් සහ විපක්‍ෂව ඡන්ද 12ක් ලැබිණි. රටවල් 12ක් ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියේය. රටවල් 47කට ඡන්ද බලය තිබින.

    යෝජනාවට පක්‍ෂ වූ රටවල්

    බි‍්‍රතාන්‍ය, ඇමෙරිකාව, බෙනින්, බොට්ස්වානා, අයිවරිකොස්ට්, සියෙරා ලියොන්, ආර්ජන්ටිනාව, බ‍්‍රසීලය, චිලී රාජ්‍යය, කොස්ටොරිකා, මෙක්සිකෝ, පේරු, කොරියාව, ඔස්ටි‍්‍රයාව, ප‍්‍රංශය, ජ්මනිය, අයර්ලන්තය, ඉතාලිය, චෙච් ජනරජය, එස්ටෝනියාව, මොන්ටිනේග්‍රෝ, රොමේනියාව, මැසිඩෝනියාව

    යෝජනාවට විරුද්ද වූ රටවල්

    ඇල්ජීරියාව, කොන්ගෝ, කෙන්යා, කියුබා, වෙනිසියුලා, චීනය, මාලදිවින, පාකිස්ථානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය, රුසියාව

    ඡන්දය දීමෙන් වැළකුණු රටවල්

    බර්කිනා ෆාසෝ, ඉතියෝපියාව, ගැබෝන්, මොරොක්කෝව, නැම්බියාව, ද. අප‍්‍රිකාව, ඉන්දියාව, ජපානය, කසක්ස්ථානය, කුවේට්, පිලිපීනය, ඉන්දුනීසියාව

    සොඋර්චේ cnews

    libiyawata una wage apitath karayida danne na... kohoma unath methana wereaddak thiyanawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    වැරදි කලේ නැතිනම් ඔය පරීක්සන වලට බය වෙන්න ඕනි නෑ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Dan koo me ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්‍ෂණය ? hikz, minissu baya korala vote tika ussana wadak wage :P