ජාතික ආණ්ඩුව අද බිහිවෙි..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අද පස්වරු 2.00 ට කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙන බව විශ්වාසදායි ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව අද දිනයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී.නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර මහත්වරුන්ට ඇමැතිකම් හිමිවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
දිස්ත්‍රික්කයකට ඇමැතිවරයකු බැගින් මෙම පත්වීම් කිරීමට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත..

Last edited: