ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු අද පස්වරු 2.00 ට කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙන බව විශ්වාසදායි ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව අද දිනයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී.නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර මහත්වරුන්ට ඇමැතිකම් හිමිවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
දිස්ත්‍රික්කයකට ඇමැතිවරයකු බැගින් මෙම පත්වීම් කිරීමට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත..


 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජීත යහපාලනේ ගු කරල ඉවරයි. උෘට යහපාලනේ වැඩක් නැ. මයි 3 ට දෙවැනියා වෙන්නයි දත කන්නෙ. ඒ කියන්නෙ පොර අගමැතිකමට ඉව අල්ලනවා වගේ. ඒකයිි මේ ප්ලැන. අනේ උකේ..... ජාතික ආණ්ඩුව ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    chandeta gihilala anduwak pihitawapallako mona paththa hari
    sri lankaa ekayi unp ekayi dekama gu godawal :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය එන්නේ යහ පාලනේ.....:rofl::rofl::rofl::rofl:

    තව ටිකක් ඉදලම චන්දෙට ගියාම මහින්දට දිනන්න තව ලේසියි....:yes::yes::yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    mahinda pennuwa ne :P
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඔය එන්නේ යහ පාලනේ.....:rofl::rofl::rofl::rofl:

    තව ටිකක් ඉදලම චන්දෙට ගියාම මහින්දට දිනන්න තව ලේසියි....:yes::yes::yes::yes:

    11.gif