ඇයි සල්ලි කාට හරි සල්ලි දෙන එක විනය පරීක්ශන තියන්න දෙයක්ද? අනික ජෙප්පො කියන්නෙ යූඇන්පී එකේ කෑල්ලක්නෙ..
ඉතින් මොකෝ එකේ අවුල.....ලක්ෂ 25ක් කජ්ජක්ද

ඇයි සල්ලි කාට හරි සල්ලි දෙන එක විනය පරීක්ශන තියන්න දෙයක්ද? අනික ජෙප්පො කියන්නෙ යූඇන්පී එකේ කෑල්ලක්නෙ..

මහින්දව ගෙනැල්ලාතමයි තොපි පටන් ගත්ත යුද්දය තොපිව බෙරන්න නැවැත්තුවෙ 88/89
යුඇන්පි එක පටන් ගත්ත යුදදයත් ඉවර කරෙ ඔය කියන මහින්දම තමයි![]()

යුද්දයක් අවොත් ඔයාට වාසි කියලා අපි දන්නවා අයියේ...පවුද්ගලික වාසි වලට වෙන ක්රමයක් ඇත්තෙම නැද්ද ඔයාට ...![]()
යුද්දයක් අවාහාම මට ඇති වාසිය මොකක්ද?


...එක අපිට වඩා ඔයානේ දන්නේ ......අංගුලිමාල;18078569 said:පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.



දැන් බන් ශ්රී.නි.ප අය කාටද බන් චන්දේ දෙන්නේ...
උන් සේරම මහින්දව පාවා දීලා නේද...
ඇමතිකම් වලට ආන්ඩුවට ගිහින්... දැන් මහින්දට යන එනමන් නෑ නේ?
කොයි එකත් එකයි බන්.. ඔය ප්රදාන පක්ශ දෙකනම් ගූ ගොඩක්![]()

අංගුලිමාල;18078569 said:පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.
ඔවු උට්ටො .බලන් ගියාම පරාද වෙලා තියෙන්නෙ මහින්දයි කෑගහපු බයියො ටිකයි විතරයි..



ඇයි බන් අර මහින්ද හොරා, ඇමති මන්ඩලේම හොරු කිව්ව ටොයියෝ ටිකඔවු උට්ටො .බලන් ගියාම පරාද වෙලා තියෙන්නෙ මහින්දයි කෑගහපු බයියො ටිකයි විතරයි..









ඇයි බන් අර මහින්ද හොරා, ඇමති මන්ඩලේම හොරු කිව්ව ටොයියෝ ටික
දැන් අල්ල්ලයි හොරු
ඇයි බන් අර මහින්ද හොරා, ඇමති මන්ඩලේම හොරු කිව්ව ටොයියෝ ටික
දැන් අල්ල්ලයි හොරු


උඹ කිව්වේ බයියෝ විතරයි පරාද කියලාඔවු බන්.ඔක්කොම ඉවරයි.තූ නොදකින්.මිනිස්සු හැමදාම රැවටෙනව.මේව අපිට හොද පාඩම්...
ටොයියෝත් පරාදයි නේ. 
අඩෝ අන්තිමට මහින්දයි බයියෝයි තනි උනා .....සෝකය දුක ආවත් මට කොයි තරන් මම දාලා යන්නේ නැහැ මගේ සුදු රත්තරන්![]()
