ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි සල්ලි කාට හරි සල්ලි දෙන එක විනය පරීක්ශන තියන්න දෙයක්ද? අනික ජෙප්පො කියන්නෙ යූඇන්පී එකේ කෑල්ලක්නෙ..

    ඉතින් මොකෝ එකේ අවුල.....ලක්ෂ 25ක් කජ්ජක්ද :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දව ගෙනැල්ලාතමයි තොපි පටන් ගත්ත යුද්දය තොපිව බෙරන්න නැවැත්තුවෙ 88/89
    යුඇන්පි එක පටන් ගත්ත යුදදයත් ඉවර කරෙ ඔය කියන මහින්දම තමයි :lol::lol:

    යුද්දයක් අවොත් ඔයාට වාසි කියලා අපි දන්නවා අයියේ...පවුද්ගලික වාසි වලට වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද ඔයාට ...:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යුද්දයක් අවොත් ඔයාට වාසි කියලා අපි දන්නවා අයියේ...පවුද්ගලික වාසි වලට වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද ඔයාට ...:cool:

    යුද්දයක් අවාහාම මට ඇති වාසිය මොකක්ද?
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    :yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඇමති ලිස්ට් එකෙන් රට පැනපු එකාට යන එන මන් නැතිවෙලා:lol:
     
    Aryaa

    Member
    Feb 15, 2015
    9
    1
    0
    අනේ උකේ.....අනේ උකේ.....අනේ උකේ.....අනේ උකේ.....අනේ උකේ.....අනේ උකේ.....අනේ උකේ..... 
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් බන් ශ්‍රී.නි.ප අය කාටද බන් චන්දේ දෙන්නේ...
    උන් සේරම මහින්දව පාවා දීලා නේද...
    ඇමතිකම් වලට ආන්ඩුවට ගිහින්... දැන් මහින්දට යන එනමන් නෑ නේ?
    කොයි එකත් එකයි බන්.. ඔය ප්‍රදාන පක්ශ දෙකනම් ගූ ගොඩක් :growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් බන් ශ්‍රී.නි.ප අය කාටද බන් චන්දේ දෙන්නේ...
    උන් සේරම මහින්දව පාවා දීලා නේද...
    ඇමතිකම් වලට ආන්ඩුවට ගිහින්... දැන් මහින්දට යන එනමන් නෑ නේ?
    කොයි එකත් එකයි බන්.. ඔය ප්‍රදාන පක්ශ දෙකනම් ගූ ගොඩක් :growl:

    නිදහස් පක්ෂය නිදහස් :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නිදහස් පක්ෂය නිදහස් :lol:

    tumblr_mduf7cEDJl1rapvb9.gif
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    ඔවු උට්ටො .බලන් ගියාම පරාද වෙලා තියෙන්නෙ මහින්දයි කෑගහපු බයියො ටිකයි විතරයි..

    2i87v3c.gif
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔවු උට්ටො .බලන් ගියාම පරාද වෙලා තියෙන්නෙ මහින්දයි කෑගහපු බයියො ටිකයි විතරයි..
    ඇයි බන් අර මහින්ද හොරා, ඇමති මන්ඩලේම හොරු කිව්ව ටොයියෝ ටික:shocked::shocked::shocked:

    දැන් අල්ල්ලයි හොරු:dull::dull::dull::dull::dull::dull:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඇයි බන් අර මහින්ද හොරා, ඇමති මන්ඩලේම හොරු කිව්ව ටොයියෝ ටික:shocked::shocked::shocked:

    දැන් අල්ල්ලයි හොරු:dull::dull::dull::dull::dull::dull:

    ඔවු බන්.ඔක්කොම ඉවරයි.තූ නොදකින්.මිනිස්සු හැමදාම රැවටෙනව.මේව අපිට හොද පාඩම්...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් අර මහින්ද හොරා, ඇමති මන්ඩලේම හොරු කිව්ව ටොයියෝ ටික:shocked::shocked::shocked:

    දැන් අල්ල්ලයි හොරු:dull::dull::dull::dull::dull::dull:

    අඩෝ අන්තිමට මහින්දයි බයියෝයි තනි උනා .....සෝකය දුක ආවත් මට කොයි තරන් මම දාලා යන්නේ නැහැ මගේ සුදු රත්තරන් :lol::lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔවු බන්.ඔක්කොම ඉවරයි.තූ නොදකින්.මිනිස්සු හැමදාම රැවටෙනව.මේව අපිට හොද පාඩම්...
    උඹ කිව්වේ බයියෝ විතරයි පරාද කියලා:confused: ටොයියෝත් පරාදයි නේ. :rofl:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අඩෝ අන්තිමට මහින්දයි බයියෝයි තනි උනා .....සෝකය දුක ආවත් මට කොයි තරන් මම දාලා යන්නේ නැහැ මගේ සුදු රත්තරන් :lol::lol:

    ඉටිස් ඕකේ බේබි දැන් පල :)