ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    මේක නම් ඇත්ත ඕයි ... අනිත් එක මහින්ද මාමි විතරයි අඩු. අනිත් සේරම සෙට් එක ඒ විදිහටම ඉන්නව .. මහින්ද මාමිත් තව ටික දවසකින් ඔය සෙට් එකටම සෙට් වෙයි ... බලන් ගියාම කිසි වෙනසක් නෑනෙ ... ලොල්ම තමයි .. :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    11075143_549352135207623_5073489745646228444_n.jpg
     
    අඩෝ අන්තිමට මහින්දයි බයියෝයි තනි උනා .....සෝකය දුක ආවත් මට කොයි තරන් මම දාලා යන්නේ නැහැ මගේ සුදු රත්තරන් :lol::lol:

    මහින්දයි බයියොයි නෙවෙයි බං. උඩ දාගෙන වෙනසක් ඇති කරන්න චන්දෙ දුන්න උන් තමයි තනි උනේ. උදාහරණයක්: එස් බී බල්ලගෙ වැඩ හින්ද එපා වෙලා චන්දෙ දුන්න එවුන් අද මළගෙදර වගේ අඬනවා. ඔක්කොම ඔහොම තමයි.
    අතින් අල්ලලා පුකෙන් තියාගත්තා වගේ කට්ටියට.
    :rofl::rofl::rofl:
     


    මේක නම් ඇත්ත ඕයි ... අනිත් එක මහින්ද මාමි විතරයි අඩු. අනිත් සේරම සෙට් එක ඒ විදිහටම ඉන්නව .. මහින්ද මාමිත් තව ටික දවසකින් ඔය සෙට් එකටම සෙට් වෙයි ... බලන් ගියාම කිසි වෙනසක් නෑනෙ ... ලොල්ම තමයි .. :lol:

    වැඩේ කියන්නේ ඊළඟ චන්දෙදිත් අපේ හරක් ඔය දෙපැත්තටම විතරයි දෙන්නේ. බොරු නම් බලපන්.
    ජේ වී පී එක විතරයි ඩිංගක් හරි විශ්වාස කරන්න පුළුවන්. දැන් විමලෙත් නැති එකේ.